page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / තරු හුට පට / ආශාවරීගෙන් බුකිය හොල්ලපු ඕෂධී හිමාෂා පොලිසියට

ආශාවරීගෙන් බුකිය හොල්ලපු ඕෂධී හිමාෂා පොලිසියට

ඕෂධී හිමාෂා කියන චරිතය කරලියට ආවේ මියුසික් වීඩියෝ හරහා.පසුව ඇය විසින් රඟපෑ ආශාවරී චරිතය නිසා ඕෂධී ගැන විවිධ කතා මැවුනා.කොහොම වුණත් මේ දවස්වල මුහුණුපොතේ හුවමාරු වෙන ඡායාරූප කිහිපයක් නිසා ඇය ගැන ආයෙමත් කතා වෙන්න පටන් අරන්.ඒ ඕෂධී පොලිස් නිල ඇදුමින් සැරසී සිටින නිසා.මේ විදිහට ඇය පොලිස් නිල ඇදුමින් සැරසී ඉන්නේ අශාන් ප්‍රනාන්දුගේ අලුත්ම වියුසික් වීඩියෝවක් සඳහා කියලයි ඕෂධී අපිට කිව්වේ.

එම ඡායාරූප පහතින්..

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite
හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!