page hit counter
Monday , October 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / විද්‍යා දූෂණය කල වීඩියෝව අන්තර්ජාලයට නිකුත් වේ! – “ස්විස් කුමාර්” නැමැත්තා විසින් අදාළ වීඩියෝව විදේශිකයාට අලෙවි කරලා

විද්‍යා දූෂණය කල වීඩියෝව අන්තර්ජාලයට නිකුත් වේ! – “ස්විස් කුමාර්” නැමැත්තා විසින් අදාළ වීඩියෝව විදේශිකයාට අලෙවි කරලා

යාපනයේ පදිංචිව සිටි සිවලෝගනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණයට ලක්කර අමානුෂික ලෙස ඝාතනය කල සිදුවීම ලාංකීය සමාජය මහත් කම්පනයට පත් කල අතර දින කිහිපයකට පෙර එම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබූ 07 දෙනෙකුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණ දඩුවම නියම කලා.

නඩුවේදී අනාවරණය වූ පරිදි විද්‍යා සිසුවිය ඝාතනය කර ඇත්තේ ඇයව දූෂණය කරන ආකාරය සහ ඝාතනය කරන ආකාරය වීඩියෝ ගත කර විදේශිකයෙකුට අලෙවි කිරීමේ අරමුණ සහිතවයි. මෙම වීඩියෝව “ස්විස් කුමාර්” නමැත්තා විසින් අදාළ විදේශිකයාට අලෙවි කර ඇති බවට වාර්තා වනවා.

අන්තර්ජාලයේ ගැඹුරු ජාලය (deep web) සහ අදුරු ජාලය(Dark Web) හී මෙම වීඩියෝව සංසරණය වන බවට අපට වාර්තා වී තිබෙන නමුත් එය තවමත් තහවුරු වී නැත.

විවිධාකාර මානසික ආබාධයන් සහිත විකෘති මිනිසුන් එක්ව නිර්මාණය කල ඇති මෙම වෙබ් කලාපයන්ට සාමාන්‍ය පුද්ගලයින්ට ඇතුලු විය නොහැකි වන ලෙස දැඩි ආරක්ෂාවක් සහිතව ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත් මෙම වීඩියෝ පටය සාමාන්‍ය අන්තර්ජාලය තුල ඔබට දැකගැනීමට ලැබුණ හොත් වහාම එය පරිඝනක හදිසි ප්‍රතිචාර ඒකකයට (0112 691 692 ) දැනුම් දී එම දියණියගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා එම වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට දායක වන ලෙස අප ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

-උපුටාගැනීම වීශ්මය වෙබ්අඩවියෙන්

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!