page hit counter
Monday , December 18 2017
Breaking News
Home / තරු හුට පට / ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු ලැබුවේ යැයි පැවසෙන ගීයක පද පෙළක් අප වෙත ලැබී ඇත.

මෙහි රූප රචනාව (music video) මසකට පමණ ඉහතදී රූගත කර, පසුගිය බදාදා එනම් සැප්තැම්බර් 27වනදා නිකුත් වීමට තිබුනත්, සිදුවූ සිදුවීම් මාලාව නිසා මෙහි නිෂ්පාදක කණ්ඩායම මෙය නිකුත් කර නැති බව පැවසෙයි. නමුත් මෙම වීඩියෝව ඔක්තෝබර් 2 අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා

එම වීඩියෝව පහතින් බලන්න

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

දසුන් නිශාන් එල්ලී මැරුණේ නිළිය නිසාද.? මත් පෙති නිසාද..? බ්ලූ වේල් නිසාද..?

ලලිතා ස්‌වර්ණා කුමාරි විවාහ වූයේ දැනට දශක තුනකට පමණ ඉහතදීය. ඇයගේ ස්‌වාමිපුරුෂයා වූයේ ද්‍රවිඩ ජාතික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!