page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / දේශපාලන / Namal Rajapaksa / හම්බන්තොට උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් – හම්බන්තොට උද්ඝෝෂකයින් 26ක් අත්අඩංගුවට – වීඩියෝ

හම්බන්තොට උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් – හම්බන්තොට උද්ඝෝෂකයින් 26ක් අත්අඩංගුවට – වීඩියෝ

මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව අද(6) හම්බන්තොට දී ආරම්භ කළ විරෝධයට පොලිසිය මේ වනවිට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටී.

හම්බන්තොට පිහිටි ඉන්දියා කොන්සල් කාර්යාලය අසලදී උද්ඝෝෂකයෝ පොලිසිය යොදා තිබූ බාධක බිඳ දමමින් ඉදිරියට යෑමට සැරසෙද්දී පොලිසිය අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළේය. පසුව විරෝධතාකරුවන් මැඩ පැවැත්වීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කෙරිණි.

ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යයාලය ඉදිරිපිට දී පැවැත් වූ උද්ඝෝෂණය අතරතුර කලබලහකාරී ලෙස ක්‍රීයා කළ පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි

වීඩියෝව පහතින් බලන්න

හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

වැඩි ගානට ප්‍රමිතියෙන්තොර කෑම විකුණුවොත් කරන්න ඕනි දේ මෙන්න – මෙන්න අද මිල වැඩිවෙන ආහාර වල මිල ගනන්

ආහාර සැකසීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීග‍්‍රයෙන් ඉහළ යාම නිසා දේශීය ආපනශාලා කර්මාන්තය බරපතල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!