page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / King Ravana / කදසුරිදු සතු දේව ශක්තිය කොතරම්දැයි දන්නවා ද? කතරගම දෙවියන් සතු බල පරාක්‍රම 7 මෙන්න

කදසුරිදු සතු දේව ශක්තිය කොතරම්දැයි දන්නවා ද? කතරගම දෙවියන් සතු බල පරාක්‍රම 7 මෙන්න

අපි කවුරුත කතරගම දෙවියන්ට පුද පුජා පවත්වනවා නමුත් අපි කවුරුත නොදන්නා කරුනක් වන්නේ ඔහු සතු ශක්තිය කොතරම්ද කියා

එනම් කතරගම දෙවියන්ට බල පරාක්‍රම 7 ක් ඇත

01 ජයග්‍රහණය ලබාදීම
ජයග්‍රහණයට සහ යුධයට අධිපති දෙවියන් ලෙස ස්කන්ධ දෙවියන් හඳුන්වනවා ස්කන්ධ නමැති තේරුම පහර දෙන්නා යුධ නායකයා යන්නයි

එනම් ස්කන්ධ දෙවියන් යනු කතරගම දෙවියන්ය දුටුගැමුණු රජතුමා යුධයට යෑමට පෙර ස්කන්ධ දෙවියන්ට භාර වූ බවත් යුද්ධය ජය ගෙන පැමිණ කතරගම දෙවියන්ට කතරගම දේවාලය ඉදිකරව්වූ බවව සදහන් වේ

එනම් අප ජිවිතේ ජයක්ග්‍රනය උදෙසා එය ජය ගන්න උදව් කිරීම කතරගම දෙවියන්ගේ ඉල්ලන්න මතක තබා ගන්න යහපත් ක්‍රියාව පමණයි දේව අශ්‍රීර්වදය හිමි වන්නේ

02 නපුරුකම පරාජය කිරීම
යක්ෂයන් හා දෙවියන් අතර යුධය පවතී බවත් එම යුධයේ කතරගම දෙවියන් නායකයා වූ බවය එනම් මතක තබා ගන්න දෙවියන් උදව් කරන්නේ සාධරණ පැත්තට බව එනම් සතුරන් හෙවත් අයපත පරාජය කිරීමට උපකාර ඉල්ලන්න

03 දියුණුව ලබාදීම
එනම් අපි දන්නවා ව්‍යාපාර කරන අය කතරගම දෙවියන් හ නිරත්රෙන් වන්දනා මාන කරනවා එනම් කතරගම දෙවියන් ව්‍යාපාර රැකියා දියුණුව ලබා දෙයි එනම් රැකියා නැති ඇයට රැකියා ලබාදෙයි .කතරගම දෙවියන් ගෙන්

අපගේ දේපල හා දියුණුව ලබා දෙන්න ඉල්ලන්න

04 ආකාර්ෂණය ලබාදීම
ලොව ඉතා සාර්ථක පුද්ගලයන් දෙස බැලුවාම ඔවුන් තුළ තිබෙන එක් ලක්ෂණයක් තමායි අන් අයව ආකාර්ෂණය කරගැනීමේ හැකියාව .

එනම් කතරගම දෙවියන් ඉතාම කඩවසම් ආකාර්ෂණය දෙවිකෙනේකය එනම් ඔබේ ආකාර්ෂණය බව මිනිසුන්ව ඇදගැනීමට ලබා දෙන්න කතරගම දෙවියන් ගෙන් ඉල්ලන්න

05.දරු සම්පත් ලබාදීම
කතරගම දෙවියන්ට මහා බලගතු හැකි යාවක් ඇති බව දරු සම්පත් ලබාදීම සදහා එනම් කතරගම දෙවියන්ගෙන් දරු සම්පත් ඉල්ලන

06.විවහා වාසනාව ලබාදීම
ප්‍රේමය ,ආදරය ,විවාහය සදහා ඉතාමත් උනන්දු වන දෙවියන් ලෙසයි කතරගම දෙවියන් සලකන්නේ එම නිසා එම වාසනාව ලගා කර ගැනීමට ඉල්ලන්න

07.ග්‍රහ අපල අඩු කිරීම
දෙවියන් හොඳන් අදහන බැතිමතුන්ට ලොකු වාසියක් ලැබෙනවා එතාමා පෙර අත්මවල කරන ලද කර්ම පලදෙන විට එම කාර්ම රළුබව අඩු කර දීමේ විශේෂ හැකියාවක් කතරගම දෙවියන් සතුවේ එම නිසා අපල දුරු කිරීම කතරගම දෙවියන් ගෙන් ඉල්ලන්න

එසේනම් ඔබ මෙතෙක් කල් කතරගම දෙවියන් කොතම් බලවද්ද ශක්ති වන්තද දේවයන් සතු බලා පරාක්‍රම

කතරගම දෙවියන්ට වල්ලි අම්මාව සෙට් කරන්න ගිහින් ගණ දෙවියන්ගේ මුහුණ ඇත් මුහුණක් උන හැටි මෙන්න

මෙවැනි දේවල් දිනපතා දැනගන්න එකතුවෙන්න අපගේ ෆෙස්බුක් පිටුවට –Gossip-Lanka Sinhala News

හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

සතුරු කරදර වලින් මිදී සතුරන්ට දඩුවම් ලබාදෙන්න කාලි මෑණියන්ට නිවැරදිව පහන් තියන්නේ මෙහෙමයි

ශ්‍රී ලාංකීය ජනයා අතර ගෞරවයටත් වන්දනා මානයටත් ලක්‌වන කාලි මෑණියෝ ඉතා ගරු ගාම්භීර තේජස්‌ සහිත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!