page hit counter
Monday , December 18 2017
Breaking News
Home / තරු හුට පට / පියුමි චාටර් කලා වගේ ඉරාජ්ටත් සලකන්න ඉරාජ්ගේ රෙදි ගැලවෙන්න පිං පොං දීපු ටෝක් එක – වීඩියෝ

පියුමි චාටර් කලා වගේ ඉරාජ්ටත් සලකන්න ඉරාජ්ගේ රෙදි ගැලවෙන්න පිං පොං දීපු ටෝක් එක – වීඩියෝ

දැන් ලංකාවේ ගීත කලාව ගැන ඇහුවොත් ඔබට විවිධ උත්තර තියෙයි?

ඒ අතර පසුගිය කාලේ නිකුත්වූ මියුසික් වීඩියෝ ගැනත් ගොඩක් අය අතර කතාබහට ලක්වුණානේ.

මෑතකදී එහෙම කතාබහක් ඇති කළ මියුසික් වීඩියෝව තමයි “දැනුනා” කියන ඉරාජ්ගේ මියුසික් වීඩියෝව.

මේ ගීතය ට ගොඩක් විවේචන එල්ල වූ අතර ගොඩක් අය කියලා තිබ්බේ අනුන්ගේ පෞද්ගලික ජීවිත විහිලුවකට ගන්නෙපා කියලායි.

මේ අතර තරුණයන් පිරිසක් තවත් මියුසික් වීඩියෝවක් “දැනුනා” යනුවෙන්ම නිකුත් කර තිබෙනවා.

එය හදුන්වා දී තිබ්බේ “තම අඩුපාඩු දියුණුවට බාධාවක් කර නොගත්, නොහැකියාවම හැකියාව කරගත් තරුණයෙකුගේ අනුවේදනීය මනඃකල්පිත කතා වස්තුව” කියලායි.

ඒවගේම මේක ඉරාජ්ට ගහපු කනේ පාරක් කියලා තමයි ගොඩක් අය කියලා තියෙන්නේ.

මේ එම වීඩියෝවයි.

පොම් ලයිව් ඇවිත් දුන්නු සුපිරි ටොක් එක මෙන්න​ විකටර් රත්නායක මහතාට අපහස කල මියුසික් වීඩියෝව නිසා ලංකාවෙ මහත් සමච්චලයට ලක්වු පියුමි හා ඉරාජ්ට වදින්න පිම්පොම් දුන්නු සුපිරි ටොක් එක මෙන්න​

දිනපතා මේවගේ දේවල් බලන්න එකතුවෙන්න අපේ ෆෙස්බුක් පිටුවට – Gossip-Lanka Sinhala News

හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

දසුන් නිශාන් එල්ලී මැරුණේ නිළිය නිසාද.? මත් පෙති නිසාද..? බ්ලූ වේල් නිසාද..?

ලලිතා ස්‌වර්ණා කුමාරි විවාහ වූයේ දැනට දශක තුනකට පමණ ඉහතදීය. ඇයගේ ස්‌වාමිපුරුෂයා වූයේ ද්‍රවිඩ ජාතික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!