page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / උණුසුම් පුවත් / එක්සත් වෘත්තීයවේදීන් ඩිජිටල්කරණයේ පලමු පියවර තබයි

එක්සත් වෘත්තීයවේදීන් ඩිජිටල්කරණයේ පලමු පියවර තබයි

එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය තම නිල වෙබ් අඩවිය www.upg.lk අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගිය සැප්තැම්බර් 29 වන දා සවස අන්තර්ජාලයට එක්කෙරිනි. ඩිජිටල්කරණය තුලින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය නිපුණත්වය රටට දායක කරගැනීම මුල් පියවර වූ මෙම අවස්ථාවට  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්්‍ය හර්ෂ ද සිල්වා මහතා, නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා එම සංගමයේ සභාපතිතුමා වන මලිත් මෙන්ඩිස් මහතා, ලේකම්තුමා වන ආචාරය්‍ය මොහාන් අබේරත්න මහතා, භාණ්ඩාගාරික ප්‍රේමලාල් පෙරේරා මහතා ඇතුළු සංගමයේ  සාමාජිකයන් විශාල පිරිසක් සහභාගීවිය. මෙම වෙබ් අඩවිය ජාතික විද්‍යා, තාක්ෂණ හා ඉංජිනේරු වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම්තුමා වන පුලස්ති වන්නිආරච්චි මහතාගේ www.seopula.com – incarnate365 ආයතනය මගින් නිර්මාණය කරන ලදී.

හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!