page hit counter
Monday , October 23 2017
Breaking News
Home / දේශපාලන / අමාත්‍ය රාජිත සේනාරත්න සහ බිල් ගේට්ස් මහතා අතර හමුවක් – ඇමති රාජිත බිල් ගේට්ස් වෙනුවෙන් වටිනා කාළයෙන් පැයක් වෙන් කරලා .!

අමාත්‍ය රාජිත සේනාරත්න සහ බිල් ගේට්ස් මහතා අතර හමුවක් – ඇමති රාජිත බිල් ගේට්ස් වෙනුවෙන් වටිනා කාළයෙන් පැයක් වෙන් කරලා .!

ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුව බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල් ගේට්ස් මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිත බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව බිල්ගේට්ස් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර, ඒ සදහා පැයක කාලයක් ද වෙන් කර ලබා දී ඇති බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම සාකච්ඡාවට අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා වන ජිමී කාටර් (Mr. Jimmy Carter) මහතා ද සහභාගීවීමට නියමිතය.

Check Also

වැඩි ගානට ප්‍රමිතියෙන්තොර කෑම විකුණුවොත් කරන්න ඕනි දේ මෙන්න – මෙන්න අද මිල වැඩිවෙන ආහාර වල මිල ගනන්

ආහාර සැකසීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීග‍්‍රයෙන් ඉහළ යාම නිසා දේශීය ආපනශාලා කර්මාන්තය බරපතල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!