page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / Off road / බබාට පිළිකාවක් නිසා අම්මා වෙන කෙනෙක් එක්ක ගිහින්. බබාව සනීප කරගන්න මේ තාත්තාට අපි උදව් කරමු.

බබාට පිළිකාවක් නිසා අම්මා වෙන කෙනෙක් එක්ක ගිහින්. බබාව සනීප කරගන්න මේ තාත්තාට අපි උදව් කරමු.

මව් පදව්යටත් නිගාදෙමින් මේ බබාගෙ අම්ම මෙයාව පිලිකාරොහලේ දාාල වෙන ආදරයක් සොයා පැන ගිහින් මෙයාගෙ තාත්ත රස්සාවට ගිහින් එනකොට බබා විතරයි ඉදල තිින්නෙ දැන් මේ තාත්තට රස්සාවක් කරන්න විදිහක්නැ මෙයා ලගට වෙලි ඉන්න වෙලා තාත්ත කියනව වකු ගඩුවක් ව්කුනල හරි බබාව බෙිර ගන්නව කියල මේ ගොල්ලො පොලොන්නරුවෙ ඉදන් ඇව්ත් ⁣මහරගම කාමරයක් අරන් තාත්ත රියදුරු රැකියාවක් කරමින් ජිවත් උනේ..

දොාස්තරල කියනව තව අව්රුදු ⁣දෙකක් මෙයාට ලේ වඩන ආහාර බෙහෙත් දිල වෙන ලෙඩ හැදෙන්නැතිව පරිස්සමට බලා ගත්තොත් හොදකරන්න පුලුවන්ලු මෙයාට තිින ලියු කේමියා වර්ගය තාත්තට අද මාලු කැල්ලක් පලතුරක් වත් අරන්දෙන්න විදිහක් නැ අද අන්ත අසරන වෙලා ඉන්දැද්දි මට අහන්බෙන් හම්බුනෙ රෝහලේදි ඩොක්ට කාමරේ සල්ලි මේ මාසෙට දිල කන බඩු ටිකකුත් අරන් දිල තිබුන බෙහෙත් වලටත් ලොකු ගානක් යනව.

මෙයාට උදව් කරන්න කැමති කව්රුහරි මේ තාත්තට කතා කරල හම්බෙන්න අපි බබා ජිවත් කරවමු කව්රු හරි පිලිකා රෝහල අවට මේ බබාව බලාගන්න අම්ම කෙනෙක් හරි ඉදිරි පත් වෙනවනම් මේ තාත්තට රස්සාව හරි කරල හම්බ කරන්න පුලුවන් පොඩ් බබාල සුරතල් සතුන් නැති තැනක් වෙන්න ඕන
තාත්ත සරත්.0789436065

උදවු කරන්න හැකි අයෙක් වෙතොත් උදව් කරන්න, උදව් කරන්න කැමති කෙනෙක් හමුවෙනතුරු ශෙයාර් කරන්න

Check Also

ඇමරිකානු ස්ථීර පුරවැසියෙකු වෙන්න ඔබටත් අවස්ථාවක්, නොමිලේ දැන්ම අයදුම්කරන්න මෙතැනින්

ඇමරිකානු විවිධත්ව සංක්‍රමණික වීසා (ගී්‍රන් කාඩ්) ලොතරැයි වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ දිනවල ලියාපදිංචි …

2 comments

  1. Keshara sooriarachchí

    Acc number danna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!