page hit counter
Saturday , November 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / අම්මාටයි තාත්තටයි සලකන්න රට රස්සාවට ගිහින් බිල්ඩිමකින් වැටි කොන්ද දෙකට කැඩිලා – හැකි අයුරින් අපි මේ තරුණයාට උදවු කරමු

අම්මාටයි තාත්තටයි සලකන්න රට රස්සාවට ගිහින් බිල්ඩිමකින් වැටි කොන්ද දෙකට කැඩිලා – හැකි අයුරින් අපි මේ තරුණයාට උදවු කරමු

අවුරුදු 28ක් වයසැති හර්ෂ නමැති රටවිරු දරුවාගේ අවාසනාවන්ත කතාව ඔබත් අහන්න…

වායු සමීකරණ කාර්මික ශිල්පියෙකු ලෙස කටාර් හි සේවය කරමින් සිටියදී තට්ටු හතරක ගොඩනැගිල්ලකින් වැටී කොන්ද දෙකට මැදින් කැඩී අද අසරණව සිටින හර්ෂ නමැති අවුරුදු 28ක තරුණයාගේ කතාවයි මේ. ඔහු ගේ පපුවෙන් පහළ පණ නැත මුත‍්‍රා කරන්නේ මළ පහ කරන්නේ බටවල ආධාරයෙන්. සියලු සේසත අහිමිව සිටින ඔහුත් ඔහුගේ දෙමාපියනුත් ඔබේ ආධාරය ඉල්ලන්නේ නැවතත් ඔහුව යථා තත්වයක පත් කරගැනීමට අවශ්‍ය ශල්‍ය කර්ම සහ වෛද්‍ය ප‍්‍රතිකාර සහ බේත් හේත් වලට අවශ්‍ය ලක්ෂ 30කට අධික මුදලක් සොයා ගැනීමට. හර්ෂ දරුවාට උදවු කරමු. ඔබට ගොඩාක් පින්.

S.O.A.දයාසිරි 81645472 ලංකා බැංකුව පාදුක්ක (Swift Code BCEYLKLX) – පේපෑල්, ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් මගින් ආධාර කිරීමට https://www.youcaring.com/helpharsha වෙත පිවිසෙන්න.

අවුරුදු 28ක් වයසැති හර්ෂ නමැති රටවිරු දරුවාගේ අවාසනාවන්ත කතාව …

අවුරුදු 28ක් වයසැති හර්ෂ නමැති රටවිරු දරුවාගේ අවාසනාවන්ත කතාව ඔබත් අහන්න…වායු සමීකරණ කාර්මික ශිල්පියෙකු ලෙස කටාර් හි සේවය කරමින් සිටියදී තට්ටු හතරක ගොඩනැගිල්ලකින් වැටී කොන්ද දෙකට මැදින් කැඩී අද අසරණව සිටින හර්ෂ නමැති අවුරුදු 28ක තරුණයාගේ කතාවයි මේ. ඔහු ගේ පපුවෙන් පහළ පණ නැත මුත‍්‍රා කරන්නේ මළ පහ කරන්නේ බටවල ආධාරයෙන්. සියලු සේසත අහිමිව සිටින ඔහුත් ඔහුගේ දෙමාපියනුත් ඔබේ ආධාරය ඉල්ලන්නේ නැවතත් ඔහුව යථා තත්වයක පත් කරගැනීමට අවශ්‍ය ශල්‍ය කර්ම සහ වෛද්‍ය ප‍්‍රතිකාර සහ බේත් හේත් වලට අවශ්‍ය ලක්ෂ 30කට අධික මුදලක් සොයා ගැනීමට. හර්ෂ දරුවාට උදවු කරමු. ඔබට ගොඩාක් පින්. S.O.A.දයාසිරි 81645472 ලංකා බැංකුව පාදුක්ක (Swift Code BCEYLKLX) – පේපෑල්, ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් මගින් ආධාර කිරීමට https://www.youcaring.com/helpharsha වෙත පිවිසෙන්න. මේ වීඩියෝව හැකි තරම් SHARE කර හර්ෂ දරුවාට උදවු කරන්න. පියාගේ දුරකථන අංකය 0719510526 ඔබට ගොඩාක් පින්. ස්තූතියි!

Posted by Help Harsha on Sunday, October 15, 2017

මේ වීඩියෝව හැකි තරම් SHARE කර හර්ෂ දරුවාට උදවු කරන්න. පියාගේ දුරකථන අංකය 0719510526 ඔබට ගොඩාක් පින්. ස්තූතියි!

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!