page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Daily Horoscope Forecasts / අද 2017 ඔක්තෝබර් මස 23 වන සඳුදා – අද දවස ඔබේ ලග්නයට කොහොමද?

අද 2017 ඔක්තෝබර් මස 23 වන සඳුදා – අද දවස ඔබේ ලග්නයට කොහොමද?

ඉර උදාව – පෙරවරු 05.57 ට,ඉර බැසීම – පස්වරු 17.53 ට

රාහු කාලය

දිවා 07.27 සිට 08.52 දක්වා,රාත්‍රී 19.27 සිට 20.52 දක්වා.

සුභ දිශාව – නැගෙනහිර,මරු සිටින දිශාව – වයඹ

-මේෂ ලග්නය

ඔබට යම් යම් කරුණු කරනා ඉෂ්ඨ පල ගන්වා ගන්නට ද හැකියාව පවත මුල්‍ය ආයතනවල වැඩි සහයෝගයක් ලැඛෙ.විශේෂයෙන්ම විදෙස් ගමන් වැනි දේවලුත් සාර්ථක කර ගන්න පුළුවන්කම තිඛෙ.ජයඅංකථ-1 2 ජය වර්ණ – රතුනිල්

-වෘෂභ ලග්නය

අද දවස ඔබ ඉතාමත්ම කල්පනාකාරී වියයුතු දවසක්.ආහාර පාන වැනි දේ ලබා ගන්නා විට ඉතාමත්ම ප්‍රවේසම් වියයුතු වෙනවා ආහාර විෂවීම් වලට අජීර්ණ රෝග වැනි දේ වලට පවා ඉඩකඩ පවති.ජය අංක -1 2 ජය වර්ණ -රතු කහ

-මිථුන ලග්නය

අද දවසේ විශේෂයෙන් ඔබට සම්මුඛ පරීක්ෂණ ආදියෙන් නිසැක ජය ලබන්නට හැකියාව පවති.රැකියාවක උසස්වීමක් බලාපොරොත්තුවෙන් සිටියානම් අන්න ඒ දේවල් සාර්ථක කර ගන්න ඔබට අද දවසේ හැකියාවක් පවති.ජය අංකථ-1 4 ජය වර්ණ-කොළ රතු

-කටක ලග්නය

රැකි රක්ෂාවන් සොයමින් සිටි ඔබට රැකි රක්ෂාවල හිමිකාරීත්වය ලැඛෙ.විශේෂයෙන් දියුණුව සාර්ථකත්වය හොඳින් පවතින දවසක් නිසා වෙන්ම ඔබ කරන කටයුතු සපල කර ගන්නට හැකියාවක් පවතිනවා. ජය අංක -2,3, ජය වර්ණ-සුදු. රතු

-සිංහ ලග්නය

පෙර පිං මතුවන දවසක් නිසාවෙන්ම ඔබ අත තබන ඕනෑම කටයුත්තක් සාර්ථක කර ගන්නට හැකියාව පවත පසුගිය කාලපර්ච්චේදය තුල යම්කිසි පසුබෑමක් තිබුනා නම් ඒ දේවල් සාර්ථක කරගෙන දවසට මුහුණ දීමේ හැකියාව පවති.ජය අංක-2,4 ජය වර්ණ සුදු

-කන්‍යා ලග්නය

ඔබ වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කලයුතු දවසක් වෙනවා.මානසික ඒකාග්‍රතාවය බිඳ වැටෙන්න් ගෘහ ජීවිතයේ යම් ගැටළුකාරී තත්වයන් මතුවන්නටත් ඉඩකඩ තිඛෙ.හදිස්සි තීරණ නිසා ජීවිතය වරද්දා ගන්නට ද ඉඩ තිඛෙ.ජය අංක-1,6 ජය වර්ණ-කොළ,නිල්

-තුලා ලග්නය

හවුල් ගිවිසුම් වලට අනුව කටයුතු අරඹන්නට නම් ඉතාමත්ම සුබදායක දවසක්. ඒ වගේම බොහෝ දෙනෙකුගේ හිතවත්කම් ගොඩනැගෙන දවසක් විදෙස් ගමන් වැනි දේවල් සාර්ථක කර ගන්නට හැකියාව පවති.ජය අංක – 4,7,8 ජය වර්ණ-කහලරතු

-වෘශ්චික ලග්නය

විශේෂයෙන් ඔබ කරන වැඩ කටයුතු පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. සතුරු කුමන්ත්‍රණ වලටත් හසුවන්නට ඉඩකඩ තිඛෙනවා.වචනය ප්‍රවෙසම් කර ගැනීම නම් අත්‍යවශ්‍ය් වෙනවා.ජය අංක-4, 6,7 ජය වර්ණ රතුලතැඹිලි

-ධනු ලග්නය

අලුත් දේවල් ඉගෙන ගන්නට සිත් යෙදෙන දවසක්.විශේෂයෙන්ම දේපල ආශ්‍රිතව ගැටලුකාරී තත්වයන් පැවතියනම් ඒ දේවල් නිරාකරණය කරගෙන සාර්ථක තත්වයට පත් කර ගන්න අවශ්‍ය ශක්තිය ඔබට තිඛෙ.ජය අංක -1,5,7 ජය වර්ණ – කහලරතු

-මකර ලග්නය

උරුමකරුම වලින් ලැඛේනූ දේපල සඳහා හිමිකාරීත්වයන් වගකීම් දරන්නට සිදුවන දවසක්.භුමිය හා පතල් ආශ්‍රිතව කටයුතු කරන උදවියට් සුබ.මුහුදු ගමන් නිරතවන උදවියටත් සුබ ප්‍රතිපල අත්කර දෙන්නට හැකියාව.ජය අංක -8 ජය වර්ණ-කොළ නිල්

-කුම්භ ලග්නය

කරන කටයුතු වඩාත් කැපවීමෙන් උත්සාහයෙන් කරන්නට වගබලා ගන්නට ඕනේ.දුරදිග නොබලා කරන කටයුතු වලින් අවාසි සිද්ධ වෙන්නට පුළුවන් කම තියෙනවා. සහෝදර සහෝදරියන් වෙනුවෙන්ද වැඩි කාලයක්.අංක -3 ජය වර්ණථ-කොළ, නිල්

-මීන ලග්නය

ඔබගේ දියුණුව සාර්ථකත්වයට සුබ දවසක්.තමන්ගේ ජීවිතයට වැදගත් වන්නාවූ තීන්දු තීරණ ගන්නත් අද දවස ඔබට සුබ දවසක් වනවා නිසැකයි. ආවාහ විවාහ කටයුතු වලට මුල පුරන්නත් බලාගෙන සිටි උදවියට් සුබ දිනයක්්.ජය අංක -2,7 ජය වර්ණ-තැඹිලිල කහ

Sama Sri Wishva Kala Keerthi,Rukshan Jayasekara Ancestral Astrologer International Architectual Astrology & Consulter. Jayani, Hakmana Road, Matara.Telephone : +94 41 570 9000 | +94 71 570 9000

හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

අද 2017 සැප්තැම්බර් මස 30 වන සෙනසුරාදා – අද දවස ඔබේ ලග්නයට කොහොමද?

-මේෂ ලග්නය තරගකාරී කටයුතු සහ කායික ශක්තීන් මුල් කරගෙන කරනුලබන කටයුතු වලින් ජයග්‍රහණ ලබාගත හැක. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!