page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / තරු හුට පට

තරු හුට පට

මේ ආදරයයි ටෙලියෙන් හමුවන රූහිගේ සැබෑ පෙම්වතා ආදිද? මෙන්න ඇත්ත

ඉන්දියානු ටෙලි නාට්‍යයක් වන Yeh Hai Mohabbatein ලංකාවේ විකාශය වෙන්නේ ‘මේ ආදරයයි’ නමින්. මේ ආදරයයි ටෙලි නිර්මාණයේ ඉෂිතාගෙයි රමන්ගෙයි ආදරය යා කරන්නේ රූහි. පුංචි රූහි කාගෙත් අවධානය දිනාගත්තා වගේම නව යොවුන් වියේ පසුවන රූහිත් දැන් කාගේත් අවධානය දිනාගෙන හමාරයි. රූහි ලෙස වගේම රුහාන් යන පිරිමි දරුවාගේ ද්විත්ව චරිත නිරූපණය කිරීමත් …

Read More »

“ආයේ කතා දෙකක් නෑ මම ශනුද්‍රිව තමයි විවාහ කරගන්නේ” කනිෂ්ක(චබියා)ගේ ආදර හුට පටේ

කෙනෙකුගේ හදවතක රැදෙන්න පුළුවන්නම් ඒක ලොකු වාසනාවක්.ඒ විදිහට රසික හදවත්වල සොඳුරු චරිතයක් වෙලා ලොකු ආදරයක් දිනාගත්තු චරිතයක් තමයි චබියා කියන්නේ. චබියා කියලා කියනවටද කැමති නැත්නම් කනිෂ්ක කියලා කියන්නද..? කනිෂ්කනේ නම… චබියා කියලා කිව්වත් කමක් නෑ ඉතිං.. හුඟක් අය දන්නේ ඒ නමින්නේ.. කොහොමද චබියට තියෙන ප්‍රතිචාර..? චබියට සෑහෙන ප්‍රතිචාර තියෙනවා. හිතුවේ …

Read More »

“තාත්තා බන්ධනයකට අහුවෙලා” – වික්ටර්ගේ පුත්තු කියන අමුතු කතාව

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන් ගැන මෑත කාලයේ විශාල කතාබහක් ඇති වුණේ ඔහුගේ දෙවැනි විවාහය නිසායි. පසුගිය කාලයේ පුවත්පත්වල සහ වබේ අඩවිවල ඒ පිළිබඳ විවිධ කාරණා පළවුණා. සිය දෙවැනි විවාහය සහ ඒ සම්බන්ධයෙන් මතුවී තිබෙන විවේචන ගැන වික්ටර් රත්නායක මහතා සහ ඔහුගේ බිරිඳ වන හෂිනි රත්නායක පළ කළ අදහස් ඇතුළත් සම්මුඛ …

Read More »

අධ්‍යක්‍ෂක එක්ක ඇඳක ඉන්න පින්තුරය ලීක් කරපු අය ගැන උදාරිගෙන් හෙළිදරව්වක්

ප්‍රියන්ත කොළඹගේ කරපු ආදරණීය කතාවේ පියවි චරිතය තාම ජනප්‍රියයි. උදාරි වර්ණකුලසූරිය ඒ විදියට කීවේ එයත් එක්ක කරපු කතාබහකදී. -උදාරි ආපසු සිනමාවෙන් පුංචි තිරයට ඇවිල්ලා වගේ? මම කොහොමත් හිටියේ පුංචි තිරයෙනේ. ඒත් පියවි චරිතය හින්දා චිත්‍රපට නිළියක් තැනටම වැටිලා. -ගොඩක් අය චිත්‍රපටවලට ආවම ටෙලි අමතක කරනවානේ. ඒක ඩිමාන්ඩ් එකේ ප්‍රශ්නයක්ද? දැනට …

Read More »

ලීක් වුණු අසැබි වීඩියෝව ගැන රංගන ශිල්පිනී ඕෂධී හිමාෂා හෙළි කරයි

ඕෂධී හිමාෂා කියන්නේ නිතරම මියුසික් වීඩියෝස්වලින් දකින්න ඉන්න පුංචි තිරයෙනුත් රසිකයින් අතරට එන රංගන ශිල්පිනියක් පසුගිය දවසක ඕෂධී ගැන වැඩියෙන්ම කතාබහට ලක්වුණේ ආශාවරී වීඩියෝව නිසා.විවේචන ගොඩක් ආපු මේ වීඩියෝ එක ගැන විවිධ මත පලවුණා.දැන් ආයෙමත් ඕෂධී ගැන කතාව කරළියට ඇවිත් තියෙන්නේ ඕෂධී රුවට සමාන රුවක් තියෙන අසැබි වීඩියෝවක් නිසා.අන්තර්ජාලය පුරාම …

Read More »

විජය සමුගෙන වසරක් ගිය තැන ආදරණිය බිරිඳ දේවිකා කියූ සංවේදී කතාව..”

විජය නන්දසිරි කියන්නේ අසහාය නළුවෙක්.වර්ෂ 1944 ඉපිද ලාංකිකයින්ට රංගනයෙන් සිනහව සතුට දී ජිවිත රගමඩලෙන් සමුගත් ආදරණිය කලාකරුවෙක්. ඔහු මියගොස් මේ මස 8 වැනිදාට වසරක් පිරෙනවා. ඒ වෙනුවෙන් පවුලේ පිරිස ලේ දන්දීමේ පිංකමක්‌ සංවිධානය කර තිබෙනවා. ඔහු නැතුව පාළුවක් වැඩිපුරම දැනෙන්නේ ඇයටයි. ඒ ඔහුගේ ආදරණිය බිරිඳ දේවිකා මිහිරානිටයි. ඔහු නැතුව ගෙවුණු …

Read More »

ප්‍රින්ස්ගේ රෝහල බිල ගෙවා ඉතිරි ලක්ෂ 5 1/2න් හැමෝම පුදුම කරමින් නැගණිය කරපු උතුම් ක්‍රියාව

දශක තුනක පමණ කාලයක් පුරා මෙරට ගීත ලෝලීන්ගේ හදවත් අමන්දානන්දයට පත්කළ ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවා පසුගියදා මෙලොවින් සමුගත්තා. ඔහු අසනීපව සිටි කාලය පුරාවටම ඔහුගේ නැගණිය ශිරෝනි ප්‍රියංගිකා ඔහු ජීවත් කරවීම සඳහා නොගත් උත්සාහයක් නැහැ. අවසානයේ ඔහු පෞද්ගලික රෝහලකදී අවාසනාවන්ත ලෙස මියයන විට එම රෝහලට ලක්ෂ 25කට අධික …

Read More »

Wedding එකට වෙන් කරපු සල්ලි වලින් Party නොදා දුප්පත් පවුලකට ගෙයක් හදලා දෙනවා – සචිත්

සචිත් කියන්නේ අපි කවුරුත් ආදරය කරන තරුවක්. ඉතින් එයාගේ විවාහය දවස් කිහිපයකට පෙර සිදුවෙලා තියනවා.. නමුත් එයා wedding Party එකක් නම් අරගෙන නෑ.. සචිත් වෙඩින් පාටි එකක් නොගත්ත හේතුව පිළිබදව මුහුණු පොතේ සටහනක් තබා තිබුනා. එම සටහන පහතින් බලන්න. “සුභ පතපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි ! විශේෂ දෙයක් කියන්න තියනවා,ගොඩක් …

Read More »

මාත් එක්ක ජීවත්වෙන්න ඕනි කියලා ලස්සන කෙල්ලො ලක්ෂ ගණන් ගෙදරට ඇවිත් දෙනවා

ජනප්‍රිය නළු සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රථම වරට විවෘතව ප්‍රේමය ගැන අදහස් දක්වයි. ඔහු ලාංකීය සිනමාවේ ජනප්‍රියම නළුවාය. පිට පිට 11 වතාවක් ජනතාවගේ ජනප්‍රියම නළුවා මෙන්ම තරුණ පරපුරේ ජනප්‍රිය නළුවා යන සම්මාන ද්විත්වයම දිනාගැනීමට සමත්වීමෙන්ම ඔහු කොතරම් ජනතාව අතර ආකර්ෂණය දිනාගත් …

Read More »

දිමන්ක GMOA එකට ඇඩෙන්න ඩෙංගු වල‍ට ගහපු පට්ටම සින්දුව මෙන්න

මුදලට රෝගීන් බලනා රජයේ රෝහල් වල වෛද්‍යවරුන්ට කනේ පහරක්..! මෙවැනි ජිවිත කී දාහක් නම් මොවුන්ගේ නොසැලකිල්ල නිසා බිළිවනවා ඇතිද ? දිමන්කගේ පණිවිඩය හැමෝටම දැනෙන්න Share කරන්න හෙළුව මාකට් කරන අද කාළේ මේ අර්ථවත් වීඩීයෝව හැමෝටම බලන්න පහතින් share කරන්න

Read More »
error: Content is protected !!