page hit counter
Thursday , September 21 2017
Breaking News
Home / amazing

amazing

බිරිද සහ දරුවන් අතැරගිය දුකට විශාල සරුංගල් සාදන සැමියා

දරුවන් දෙදෙනෙකු හා තමා අතහැර ගිය සිය බිරිද නිසා හටගත් වේදනාව සමනය කර ගැනීමට විශාල සරුන්ගල් සාදා ඉහළ අහසට යවන පුද්ගලයෙක් පසුගියදා අපට හමුවිය’ ඔහු නමින් ඒ .ඩබ්. ඒ .රෝහණ කුමාරයි. බමුණාකොටුව පිටවල ලෝකාහෙට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු මෙසේ පැවසීය. මගේ වයස දැන් අවුරුදු 40 ක් එයා රට ගියා එහිදී …

Read More »

මොකාද මේ සමාජ ජාලවල හුවමාරු වන “පඟර නැට්ටා”? කියන සතා

“පගර නැට්ටා.. දැකල නෑ නේ ඕන්”, “ඔන්න බලන්න පඟර නැට්ටා දැකල නැති අය”, “පඟර නැට්ටා…අහල තිබ්බට දැකල තිබ්බෙ නෑනෙ” ඉහත දැක්වෙන ශීර්ෂ පාඨ යටතේ “පඟර නැට්ටා” නමැති සතෙකුගේ යයි සඳහන් ඡායාරූප පෙළක් පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල ඔස්සේ හුවමාරු විය. එසේ එක් අයෙකු විසින් සිය ෆේස්බුක් පිටුවේ පළ කර …

Read More »

හිස් බද්ධ වී ඉපදුණු දරුවන්ව වෙන් කිරීමට වෛද්‍යවරුන් කරන්න යන විස්මිත සැත්කම | ViDEO

උපත ලැබූ දෙබිඩි ගැහැණු දරුවන් ලෙස උපත ලැබූ දෙදෙනෙකු වෙන් කිරීමේ සැත්කමකට බංගලාදේශ රෝහලක් සුදානම් වෙනවා. මේ දරුවන් දෙදෙනාගේ හිස එකට එක් වී තිබෙන අතර ඉපදුණු විගස දෙදෙනා වෙන් කිරීම අවධානම් සහිත බැවින් වසර දෙකක කාලයක් ඔවුන්ට වෙන්වන්නට බලාගෙන ඉන්න සිදු වෙලා. කෙසේවෙතත් එම දරුවන් එරට රෝහලක් විසින් දැන් සැත්කමකට …

Read More »

චීනයේ වසර 1000 ක් පැරැණි භික්‍ෂු මමියක් අස්ථි කොටස් තවමත් නිරෝගීව පවතී

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ ප්‍රතිමාව පිළිබඳව කළ ස්කෑන් පරීක්ෂණයකින් ඒ බව තහවුරු වූ බව ය. ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි එම ප්‍රතිමාව ස්කෑන් පරීක්ෂණයට ලක් කළ පසු එහි ශරීරාභ්‍යන්තරයේ පිහිටි අස්ථි දක්නට ලැබී තිබේ. මීට පෙර අනුමාන කර තිබී ඇත්තේ, අදාළ ප්‍රතිමාව විශාල බුද්ධ ප්‍රතිමාවක් විය හැකි බවට ය. එහෙත්, …

Read More »

පුතුගේ හදවත දන් දුන් දෙමාපියන්ට ජනපතිගෙන් නව නිවසක්

හදවත් බද්ධ කිරීමේ සැත්කම සදහා සිය පුතුගේ හදවත ලබාදීමට එකඟවූ දෙමාපියන් සදහා නව නිවසක් ඉදිකරදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. රිය අනතුරක් හේතුවෙන් මොළය මරණයට පත්වූ ප්‍රදීප් කුමාර සම්පත් තරුණයාගේ ශරීර අවයව පරිත්‍යාග කිරීම සදහා ඔහුගේ දෙමාපියන් කැමැත්ත පල කිරීමත සමගම මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීම සදහා එම …

Read More »

මඩකළපුවේ ගොළු දරුවකුට විශ්මිත සැත්කමකින් කටහඬ දෙයි

මඩකළපුව ශික්ෂණ රෝහලේ ගොළු ළමයකුට සිදුකළ ශල්‍යකර්මයකින් කතා කිරීමේ හැකියාව සාර්ථකව ලැබී ඇති බව රෝහල් අධ්‍යක්ෂ එම්. ඉබ්රාලබ්බේ මහතා පැවැසීය.එරාවුර්හි පදිංචි ළමයාට මෙම ශල්‍යකර්මය සිදු කරන ලදී. මඩකළපුව ශික්ෂණ රෝහලේ කන, නාසය හා උගුර පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්. ජීවදාස් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිට පැමිණි විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායම විසින් මෙම …

Read More »

ටෙක්සාස් හි ජීවත් වෙන අරුම පුදුම කටුසු මිනිසා මෙන්න – වීඩියෝ සහිතයි

ඇමෙරිකාවේ ටෙක්සාස් නගරයේ වෙසෙන එරික් ස්ප්‍රාග්ට (Erik Sprague ) දර්ශනවේදය පිළිබඳව උපාධියක් තිබෙනවා. එහෙත් ඔහුගේ ජීවනෝපාය නම් ඔහු උගත් දේට කිසිම සම්බන්ධයක් නැහැ. එරික් තමාව හඳුන්වන්නේ lizard man හෙවත් කටුසු මිනිසා නමින්. නමට ගැළපෙන්න ඔහු තම සිරුර කටුසු හමක රටාවට කොළ පාටින් පච්ච කොටා දෙතොලද කොළ පාට ගන්වා තිබෙනවා. එරික්ට …

Read More »

බුකිය පුරා ඇවිලුනු, පෙම්වතෙක් කෙල්ලට දීපු Surprise එක ඇතුලේ තිබුණු කවුරුත් නොදන්න ආදර කතාව මෙන්න | ViDEO

ආදරේ..මේ අකුරු හුස්ම ගන්නවා කිව්වොත් ඒක වැරදි නැහැ. මොකද අපි එහෙම කියන්න හිතුවේ ආදරේට ජීවිතයක් ජීවත් කරවන්න, ලස්සන කරන්න වගේම විනාශ කරන්නත් පුළුවන් නිසා.ආදරේ ළඟ අපි කවුරුත් පොඩි දරුවෝ වගේ.මොකද ඒ සෙනෙහස විඳින්න හැම හදවතක්ම කැමතියි. මේ විදිහට ආදරේ ගැන අපි කතාකරන්න හිතුවේ තමන්ගේ ආදරවන්තිය වෙනුවෙන් කරපු සප්‍රයිස් එකක් ගැන …

Read More »

ලයික් 1000 ක් ඕන ඉක්මනට! නැත්නම් ළමයා දානවා බිමට

තාත්තා කෙනෙක් කරපු අරුම පුදුම වැඩක් ගැන විදෙස් පුවත් වෙබ් අඩවි මේ වන විට වාර්තා කර තිබෙනවා.මේ පියා ජීවත් වන්නේ ඇල්ජිරියාවේ. ඔහු සිය කුඩා දරුවා තට්ටු 15 උස ගොඩනැගිල්ල ජනේලයකින් පහළට දැමීමට සූදානම්වන ආකාරයේ ඡායාරූපයක් ෆේස්බුක් සමාජජාලයට මුදාහැර තිබෙනවා. ඒ අදාල ඡායාරූපයට ලයික්ස් 1000 ලබා දෙන්නැයි ඉල්ලමින්.නැතිනම් දරුවා ගොඩනැගිල්ලන් පහලට …

Read More »

ඔබ නොදන්නා Wi-Fi මාරයා ගැන, මෙන්න මේ දේ අනිවාර්යෙන්ම දැනගන්න

වර්තමානය වන විට හැම කෙනෙක්ම අන්තර්ජාලය භාවිතයට ඇබ්බැහි වෙලානෙ ඉන්නේ. එහි නවතම විප්ලවය තමයි Wi-Fi , ඕනෑම අවස්ථාවකදී ඕනෑම ස්ථානයකදී ඉතාමත් පහසුවෙන් අපිට අන්තර්ජාලය හා එක්වෙන්න පුළුවන්. ජංගම දුරකථන හා Wi-Fi රවුටර්ස් නිපදවන ආයතන මනුෂ්‍ය සෞඛ්‍යට අහිතකර නොවන ලෙස මෙම උපාංග නිපදවීමේ ප්‍රතිපත්ති වලට යටත් වුවද මේවා භාවිතයට සුදුසු ද …

Read More »
error: Content is protected !!