page hit counter
Thursday , November 23 2017
Breaking News
Home / buddhism articles

buddhism articles

වෙසමුණිගේ ලේ උරුමය ඇති මැණික් බණ්ඩාර අළුත් නුවර දැඩිමුන්ඩ දෙවියන් වුන හැටි

අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා පැවැත්වෙන දේව ආරාධනය මම අසා සිටියෙමි. දස දෙසින් පැමිණි භක්තිවන්තයන් තමන් පැමිණි කරුණු කාරණා ඉෂ්ට සිද්ධ වනු උදෙසා විවිධාකාර වූ පූජාභාණ්ඩද සහිතව දොහොත් මුදුන් තබාගෙන සිටිති. “අප භාග්‍යවත් සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ උතුම් වූ බුද්ධාදී රත්නත්‍රය ප්‍රධාන කොට ඇත්තා වූ දෙවියන් වහන්සේලාගේ දේව නාමවල් මුදුන්පත් …

Read More »

මැරුණට පස්සේ මොකද වුණේ..? දැන් ඉන්නේ කොහෙද..? මෙන්න කවුරුත් නොහිතපු ඇත්ත කතාව

අපිට ලැබුණු වටිනා ජීවිතය රැකගන්නයි අපි උත්සහ කරන්න ඕනේ.අම්මා කෙනෙක් තාත්තා කෙනෙකු අපමණ දුක් විඳලා දරුවෙක් උස්මහත් කරන්නේ දවසක මේ වගේ දෙයක් දකින්නනම් නෙවෙයි.මේ විදිහට අපි කතා කරන්න හිතුවේ මේ දවස්වල මුහුණුපොත පුරාම වේදනාවෙන් කෑගසන හඬාවැලපෙන දසුන් නිශාන්ගේ සිද්ධිය නිසයි.මේ ජීවිතේට ලොකු වටිනාකමක් එකතුකරගන්න පුළුවන් ලිපියක්. -ලිපිය පහතින් කියවන්න පහුගිය …

Read More »

මරණයේ දී වේදනාවක් දැනෙනවා කියන්නේ ඇත්තක්ද? – මැරෙණ මොහොතේදී සෑම කෙනෙක්ටම සිදුවන දේ මෙන්න

මරණය යනු අතිශය වේදනාකාරී අත්දැකීමක් බව ලෝක සම්මතයකි. එහෙත් එය හුදෙක් අනුමානයක් පමණක් බව කිව යුත්තේ මරණයට පත්වූවෙකුගෙන් ඒ පිළිබඳ විමසා බැලීමට ලොව කිසිවෙකුටත් නොහැකි බැවිනි. මරණය වේදනාකාරී සංසිද්ධියක්ය යන අනුමානයට පිවිසීමට කරුණු කිහිපයක් පදනම් වේ. බොහෝ දෙනෙකුගේ මරණයත් සමඟ දෙනෙත් වල කළු ඉංගිරියාවන් කැරකැවී යාම, මරණයෙන් පසු බොහෝ දෙනෙකු …

Read More »

අපායේ දුක මොන වගේද උදාහරණ සහිතව නතාව කියවන්න

පින්වතුනි, බුදුරජාණන්වහන්සේ සසර දුකයි, ජීවිතය දුකයි කියලා කියන්නේ, කන්න මොකුත් නැතුව බඩගිනි හැදෙන දුක නිසා නොවේ. වතුර ටිකක් නැතුව පිපාසය නිසා එන දුක නිසා නොවේ. කන් කැක්කුමක්, දත් කැක්කුමක්, බඩේ කැක්කුමක් නිසා එන දුක නිසා නොවේ. කෙටියෙන්ම කියනවානම් මේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් විඳින කිසිම දුකක් සසර තියෙන දුක් වලට සාපේක්‍ෂව, …

Read More »

හරක් මරලා මස් විකුණන අය මැරෙන්නේ මෙන්න මේ විදියට

ජීවිතය යහමගට ගැනිමට නිවැරදි මඟ පෙන්වීමෙක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. සාලියපුර, පාහියන්කඩවල රොබඩ් මුතුනායක මහතා ලියා එවා තිබූ කතාවක් මෙසේය. පූජනීය නගරයට නුදුරු ස්ථානයක පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයකි. මෙහි දිනපතා ගවයන් දහයක් හෝ පහළොවක් පමණ ඝාතනය කර​ මෙම මස්, රථ මඟින් අගනුවරට ප්‍රවාහනය කෙරේ. මෙහි ඝාතකාගාරය සඳහා නීත්‍යානුකූලව බලපත්‍රයක්ද …

Read More »

කරඬු හතක් තුළ වැඩ සිටිනා දළදා වහන්සේ ගැන ඔබ මෙතෙක් නොඇසූ විශ්මිත කතාවක්

දළදා වහන්සේ අපට පියවි ඇසට දක්නට ලැබෙන්නේ දළදා දැක්මකදී පමණි. එවැනි අවස්ථාවක් එළඹෙන්නේ බොහෝ කාලයකට පසුවය. එහෙත් අප දකින්නේ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පමණි. එනමුත් උන්වහන්සේ වැඩ සිටින්නේ අප ඇසට දකින කරඬුව තුළ නොවේ. දළදා වහන්සේ වැඩ සිටින්නේ අප දකින කරඬුව ඇතුළු කරඬු හතක් තුළය. දළදා මාලිගාවේ ඇතුල් මාලිගාව …

Read More »

ඔබත් ඔබේ නිවසේදී මියගිය ඥාතින්ට පින් දෙනාවනම්, මේ ගැනත් දැනගන්න

අපේ රටේ බෞද්ධ වැඩිහිටයන් තම මියගිය ඥාතින්ට බුදුන්ට පහන තියා අවසානයේදී පිං දෙනවා.. ඒ පිං දෙන ගාථා වල සිංහල තේරුම ඔයාලාට පහතින් බලාගන්න පළුවන් 1. යථාවාරි වහා පුරා – පරිපුරෙන්ති සාගරං ඒවමේව ඉතෝදින්නං – පේතානං උපකප්පති තේරුම – වැස්සෙන් වැටුණු ජලධාරාවෝ සයුර පුරවත්ද එසේම මේ දෙන පිං මළගිය පෙ‍්‍ර්තයින්ට අත්වේවා! …

Read More »

මඩකලපුවේ ඉදිවන්නේ දකුණු ආසියාවේ විශාලතම පල්ලියද? නැතහොත් ලොව ලොව විශාලතම ශරියා විශ්වවිද්‍යාලයක් ද?

පුනාරි ප්‍රදේශයේ ඉදිවන විශාල ඉදිකිරීමක් පිලිබදව මේ වන විට සමාජ ජාල ඔස්සේ පැතිරෙමින් තියනවා.. මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් ඒ වගේම ස්වාමීන් වහන්සේලා පූජකතුමන්ලා විවිධ මත පලකරවා.. අම්පිටියේ සුමනරතන හිමියන් පවසන්නේ මෙවන් අදහසක් “මඩකලපුවේ ඉදි වන ආසියාවේ ලොකුම මුස්ලිම් නිතිය ඉගැන්වෙන විශ්වවිද්‍යලය පරාජය කිරීමට ජාතියක් ලෙස සැවොම පෙළ ගැසෙමු.” අන්වර් මනතුංග …

Read More »

බුදු රදුන්ගේ ශ්‍රී දේහයට ගිනි අවුළවන්න මල්ල රජදරුවන්ට නොහැකි වුණේ ඇයි?

ලොව පහළ වූ සියලුම බුදුවරුන් අතරෙන් අල්ප ආයුෂ ප්‍රමාණයක් වැළැඳූ බුදුවරයකු වන්නේ ලොව්තුරා අමා මෑණී අප ගෞතම බුදු පියාණන් වහන්සේය. ගිහිගෙයින් නික්මී දුෂ්කර ක්‍රියා කොට, පසුව මැදුම් පිළිවෙත අනුගමනය කළ උන්වහන්සේ ලෝ සතුන් දුකින් මුදා ගැනීමේ අරමුණින් සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. සම්මා සම්බුද්ධත්වයට පත් වූ ගෞතම බුදු රදහු අසූ …

Read More »
error: Content is protected !!