page hit counter
Monday , December 18 2017
Breaking News
Home / ව්‍යාපාරික

ව්‍යාපාරික

දිවයිනේ බොහෝ ප්‍රදේශවල එළවළු මිල සීග්‍රයෙන් ඉහළට

දිවයිනේ බොහෝ ප්‍රදේශවල එළවළු මිල ගණන් මේ දිනවල ඉතා ඉහළ අගයක් ගෙන තිබේ. උඩරට සහ රජරට ප්‍රදේශයන්හි පැවති වියළි කාලගුණය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බව ව්‍යාපාරකයින් පවසා තිබේ. එමෙන්ම පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ඇතැම් එළවළු වර්ගවල අස්වනු නෙළීම අපහසු වීම …

Read More »

Ebay සහ Aliexpress එකෙන් බඩු අරන් හමාරයි

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ගණදෙනු මෑතකාලයේ ඉහල යාමත් සමග ඒ සඳහා බද්දක් පැනවීමට රජය සූදානම් වන බව වාර්තා වනවා. මෑත කාලය වන විට ලංකාව තුළ Ebay, Aliexpress වැනි අන්තර්ජාල වෙළඳසැල් වලින් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය ඉහලගොස් තිබෙනවා. ඒ සිදුවන එකදු ගනුදෙනුවකින්වත් රජයට කිසිදු බදු ආදායමක් හිමි වන්නේ නෑ. ඒ නිසා …

Read More »

එංගලන්තයේ සුපිරි වෙළද සංකීර්ණවල නැවතත්’ Made In Sri Lanka ‘ ඇගලුම් දැකිය හැකියි

අද අළුයම යුරෝපයට හිරු නැගෙන විට එහි ආලෝකයන් ජාත්‍යන්තරය තුල කොන්වී තිබු ශ්‍රී ලංකාවද නැවතත් දීප්තිමත් වනු නොඅනුමානය. අද උදෑසන සිට නැවතත් ලංකාවේ මසුන් යුරෝපය හරහා එංගලන්තයේ ‘ බිලින් ගේට් ‘ මාළු වෙළදපල වසා ගනු ඇත. යුරෝපයේ, එංගලන්තයේ සුපිරි වෙළද සංකීර්ණවල නැවතත් ‘ Made In Sri Lanka ‘ ඇගලුම් දැකිය …

Read More »

වත්මන් රජයේ වසර දෙකක කාලය පිළිබඳ අමෙරිකාවේ පැසසුම්…

යහපාලන රජය යටතේ ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවරභාවයකට පැමිණ ඇතැයි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජෝන්සන් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක් ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවයි. ජෝන්සන් මහතා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය …

Read More »

රටඉදි සදහා නව බදු පනවා ඇති බවට පළ වන වර්තා අසත්‍යයි

රට ඉදි සදහා නව බදු පනවා ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා පදනම් විරහිත ය. මේ වන විට රට ඉදි සදහා අය කෙරෙන්නේ කිලෝග්‍රෑම් එකකට රුපියල් 60/=ක් වන විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද පමණි. ඊට අමතරව කිසිදු නව බදු පැනවීමක් සිදු කර නොමැත. සම්පුර්ණ  ප්‍රවෘති නිවේදනය පහතින්

Read More »

යූරෝවෙන් රුපියල තර වෙයි භාණ්ඩ 6600කට GSP+ බදු සහන

ජීඑස්පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලැබීමත් සමඟ ඇඟලුම් අපනයනයට සහ අලුත් ආයෝජන සඳහා වැඩි ඉඩක් ලැබෙන බව වාර්තා වේ. එමඟින් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ආර්ථික වාසි රැසකට මඟ පෑදෙන බවද පැවසේ. මේ යටතේ භාණ්ඩ 6600කට ආසන්න ප්‍රමාණයක් යුරෝපා සංගමයට අයත් රටවලට තීරුබදු රහිතව අපනයනය කිරීමට හැකියාව ලැබෙන බව …

Read More »

ත්‍රිකුණාමලයේ ටැංකිවල ඉන්දියාවේ තෙල් ගබඩා කරනවා

ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට ඉන්දියාව එකඟ වී ඇතැයිද, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල ඉන්දියාවට අවශ්‍ය තෙල් ගබඩා කිරීමට අවස්ථාව දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැති වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියට එක්වෙමිනි. තෙල් ගබඩා කිරීමට ඉන්දියාවට අවස්ථාව ලබාදීමෙන් ගබඩා ගාස්තු …

Read More »

යුරෝපා සංගමයෙන් ඉවත් වූ නිසා බ්‍රිතාන්‍යයේ සරසවි ආර්ථික ගැටලුවක

ඉවත්වීම පිළිබඳ ජනමත විමසුමේදී සියයට 52 ක බහුතරයක් ඉවත්වීමට කැමැත්ත පළකර ඡන්දය භාවිත කර ඇති අතර අගමැති කැමරන්ගේ මතය අනුව යමින් ඉවත් වීමට අකමැත්ත පළකර තිබුනේ සියයට 48 ක් පමණි. මේ අනුව ඉදිරියට මහා බි‍්‍රතාන්‍යය යුරෝපා හවුලේ බලවතා ලෙස ඉන් කැපී යාම නිසා ඔවුන් හා එක්ව භාවිත කළ යුරෝ විශාල …

Read More »

ආයෝජන රැසක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට…

ලංකාවේ ආර්ථික විනිවිදභාවය සම්බන්ධයෙන් අමෙරිකානු වාණිජ මණ්ඩලයේ පැසසුම්… ආර්ථික විනිවිදභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් තව දුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟත්වය පළ කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. එසේම නුදුරේ දීම ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට යෝජනා වූ බව ද අමාත්‍යවරයා කියා සිටියි. රවී …

Read More »

2016 මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත භාර දෙයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත අද (26) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගැන්වීය. මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම්, වියදම් තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් ඊළග වසරේ අප්‍රේල් මස 30 වැනි …

Read More »
error: Content is protected !!