page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / සයුරෙන් එතෙර

සයුරෙන් එතෙර

ඩුබායි හි එල්ලෙන මින්මැදුරේ කිමිදෙන අපේ ලංකාවේ කෙල්ලෝ දෙන්නා මෙන්න – වීඩියෝ

ලෝකයේ විශාලතම එල්ලෙන මින් මැදුර පිහිටලා තියෙන්නේ ඩුබායි රටේ. ඒක හඳුන්වන්නේ Dubai aquarium and underwater zoo කියලයි. මත්‍යයන් ලක්ෂ ගානක් මෙහි ඉන්නවා. මෙහි ඇති විශේෂත්වය තමා උමග තුළ සිට වගේම වතර යට කිමිදෙමින් මත්‍යයයන් නරඹන්න අවස්ථාව තිබීම. ඒ කටයුත්ත ආවාට ගියාට කරන්න නම් අවසර නෑ. මනා සෞඛ්‍ය තත්ත්වයකින් ඔබ පසුවිය …

Read More »

සැත්කම් කාමරයක ගැබිනි කාන්තාවකගේ උදරය කපා වෛද්‍යවරු දෙපළක් රණ්ඩු වෙයි | දරුවාත් මියයයි – වීඩියෝ

වෛද්‍යවරුන්ට හැමෝම කියන්නේ මිහිපිට ඉන්න දෙවියන් කියලා.ජීවිතයක් බේරගන්න ඔවුන් කරන සටන නිසාම තමයි ඔවුන්ට එහෙම කියන්නේ. ඒත් හැම වෛද්‍යවරයාම එහෙම කරනවාද?මේ එහෙම කරන්නේ නැති වෛද්‍යවරුන් පිරිසක් ගැන තමයි කියන්න හදන්නේ.මේ සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය 29 වනදායි. උමේඩා නම් රෝහලක සැත්කමක් කරන අතුරතුර වෛද්‍යවරුන් දෙපළක් අතර උණුසුම් වචන හුවමාරුවක් ගොස් තිබෙනවාමෙහෙම …

Read More »

මිනී මස් කාපු හතරදෙනෙක් පොලීසියට කොටු – මිනිස් අතක් සහ කකුලක් පොලිසියටත් දීලා

“මිනී මස් කාල මට දැන් එපා වෙලා” යනුවෙන් පවසමින් පොලිස් ස්ථානයකට පැමිණි බව පැවසෙන පුද්ගලයෙකු ඇතුළු පුරුෂයන් සිවු දෙනෙකු මිනී මස් කෑමේ චෝදනා යටතේ දකුණු අප්‍රිකාවේ අධිකරණයක් වෙත ඉදිරිපත් කරනු ලැබිණ. පොලිසියට පැමිණි පුද්ගලයාගෙන් තවදුරටත් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු මිනිස් අතක් සහ කකුලක් ඉදිරිපත් කර තිබේ. ඉන් අනතුරුව පොලිසිය ඔහු …

Read More »

රත්තරනින් කමිසයක් මසාගත් මේ මන්ත්‍රී හඳුනනවද?

මානසික විකෘතීන්ගෙන් පෙළෙන දේශපාලකයන් සිටින්නේ ශ‍්‍රී ලංකාවේ විතරක් නොවෙයි. එවැනි අයෙක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට ප‍්‍රාන්තයෙන් වාර්තා වුණා. ඔහුගේ නම පංකජ් පරාක්. මහාරාෂ්ට ප‍්‍රාන්තයේ සංචාරක ප‍්‍රවර්ධන ඇමතිවරයා වන ඔහු සිය හතළිස් පස් වැනි උපන්දින සැමරුම් උත්සවය සඳහා සහභාගිවී තිබුණේ රත‍්‍රං කමීසයකින් සැරසීගෙනයි. රත‍්‍රං කිලෝ 4ක් යොදාගෙන නිමවුණු මේ කමිසයේ වටිනාකම …

Read More »

මගේ අරමුණ මගේ දරුවට කිරිදීම මිසක් මගේ ශරීරය පෙන්වා ලිංගිකත්වය පෙන්වීම නෙවෙයි – ජනපති දියණිය ලොවටම කියයි

උඩුකය නිරුවත්ව තම දරුවාට මව්කිරි පොවන ඡායාරූපයක් නිසා කිර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ්ගේ බාල දියණිය අලියා ෂගීවා ජාත්‍යන්තරයේ ලොකු කතාබහක් ඇතිකළා. අප්‍රේල් මාසයේදී මෙම ඡායාරූපය ගෙන තිබුණත් එය අන්තර්ජාලයට මුදාහැර තිබුණේ පසුගිය දිනකයි.මෙම ඡායාරූපය නිසා ලිංගිකත්වය හා මව්කිරි දීම ගැන ලොකු කතාබහක්ද ඇතිවී තිබුණා.මේ හේතුව නිසා ඇය විදෙස් මාධ්‍යයට සිය අදහස …

Read More »

හිස් බද්ධ වී ඉපදුණු දරුවන්ව වෙන් කිරීමට වෛද්‍යවරුන් කරන්න යන විස්මිත සැත්කම | ViDEO

උපත ලැබූ දෙබිඩි ගැහැණු දරුවන් ලෙස උපත ලැබූ දෙදෙනෙකු වෙන් කිරීමේ සැත්කමකට බංගලාදේශ රෝහලක් සුදානම් වෙනවා. මේ දරුවන් දෙදෙනාගේ හිස එකට එක් වී තිබෙන අතර ඉපදුණු විගස දෙදෙනා වෙන් කිරීම අවධානම් සහිත බැවින් වසර දෙකක කාලයක් ඔවුන්ට වෙන්වන්නට බලාගෙන ඉන්න සිදු වෙලා. කෙසේවෙතත් එම දරුවන් එරට රෝහලක් විසින් දැන් සැත්කමකට …

Read More »

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් දෙනකු සමග සෘජු සබඳතා පවත්වන පුද්ගලයන් හැත්තෑපස්‌ දෙනකු පමණ දැනට ශ්‍රී ලංකාව තුළ සිටින බව ඉන්දීය බුද්ධි අංශ හෙළිකරගෙන ඇත. ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස්‌ ත්‍රස්‌තවාදයට සහයෝගය දුන් ශ්‍රී ලාංකිකයකු සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනයකදී මේ බව …

Read More »

සෞදියේදී අතුරුදන් වූ අපේ ලාංකිකයන් සොයන්න උදව් කරන්න – පවුලේ ඥාතින්ගේ බැගැපත් ඉල්ලීමකි

රැකියා සඳහා සෞදි අරාබියට ගොස් එහි දී අතුරුදන් වූ පහත සඳහන් පුද්ගලයන් ගැන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තොරතුරු සොයයි. මොවුන් පිළිබඳව කිසිදු තොරතුරක් නැතැයි පවුලේ ඥාතින් විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට කළ පැමිණිල්ලක් අනුව මොවුන් පිළිබඳව තොරතුරු සොයන බව කාර්යංශය කියයි. සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් …

Read More »

පණපිටින් සිරුර දෙකඩ කරන හැටි මෙන්න බලන්න. මෙය විශ්වාස කල හැකිද? (සංවේදී අය නැරඹීමෙන් වළකින්න)

“මැජික්‌” යනු අපට අදහා ගත නොහැකි බොහෝ දේ මායාකාරී ලෙස සිදුකරන විඡ්ජාවකි. තවත් අය සිතනුයේ එය අපට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයක්‌ මත සිදුවන මහා ගුප්ත ඇස්‌ බැන්දුමක්‌ ලෙසය. ඇත්තටම මැජික් කියන්නේ ලෝකේ තියෙන ඇති විශිෂ්ටම කලාවන්ගෙන් එකක්. ඒ වගේම මේක ගොඩක් අය ගුරු මුෂ්ටි තියාගන්නවා කිව්වොට් නිවැරදියි. හැබැයි අලුතෙන් දෙයක් හිතන්න …

Read More »

වැඩිහිටියන්ට සුදුසු රූපවාහිනී වැඩසටහන් බැලූ අයියා 09 හැවිරිදි සිය නැගණියට කළ බිහිසුනු අපරාධය

රූපවාහිනී වැඩසටහනක් බලා ඒ අනුව සැළසුම් කර තම නැගණිය ඝාතනය කල 11 හැවිරිදි දරුවකු පිළිබදව පකිස්ථානයේ ලාහොර් නුවරින් වාර්තා වෙනවා. මෙම ඝාතනය සිදුකල 11 හැවිරිදි දරුවා අබ්දුල් රහමාන් වන අතර ඔහුගේ නැගණිය 09 හැවිරිදි දැරියක්. මොවුන් දෙදෙනා සිය මිත්තණිය සමග නිවසේ වාසය කර ඇති අතර මෙම ඝාතනයට හේතු වී ඇත්තේ …

Read More »
error: Content is protected !!