page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / සයුරෙන් එතෙර (page 4)

සයුරෙන් එතෙර

සැවොම පුදුම කරමින් සති 07ක් වයසැති බිළිඳෙක් කතා කරයි | ViDEO

සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට වයස අවුරුද්දක්වත් වෙන්න ඕන බහ තෝරන්න පටන් ගන්න.එක එක දරුවාගෙන් එම කාලසීමාව ටිකක් වෙනස් වෙන්න පුළුවන්.ඒත් සති 07ක් පමණ වූ දරුවෙකු බහ තෝරනවා කිව්වොත් ඔබ පුදුම වේවි. මෙහෙම වෙලා තියෙන්නේ අයර්ලන්තයේ.මවක් තම සති 07ක් වයසැති දරුවා තමා පවසන දෙය අනුකරණය කරමින් එම වචනය උච්ඡාරණය කිරීමට උත්සාහ දරන …

Read More »

යක්ෂයෙක් එළවන්න කියලා 17 හැවිරිදි දැරියට බිම දාගෙන බලෙන් කරපු කුප්ප වැඩේ

සිරුරට යක්ෂයෙකු ඇතුළුවී ඇති බව පවසා තරුණියක්ට කළ අමුතුම ආකාරයක වැඩක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්.මෙලෙස යක්ෂයෙකු ඇතුළුවී ඇති බවට පැවසෙන්නේ 17 හැවිරිදි තරුණියකටයි. අනතුරුව ඇයගේ පියා තවත් පුද්ගලයන් 5 දෙනෙකු සමඟ එක්ව තම දියණියගේ ඇඟට ආරූඩ වූ බවට පැවසෙන යක්ෂයා …

Read More »

ශක්ති ජනක පාන හා දුම්වැටි මිල සියයට සියයකින් ඉහළට

සෞදි අරාබියේ දුම්වැටි ඇතුළු සිසිල්බීම වර්ග කිහිපයක මිල පෙරේදා සිට සියයට සියයකින් ඉහළ දමා ඇති බව සෞදි අරාබි රජය පුවත්පත් ඇතුළු අනිකුත් මාධ්‍ය මගින් ප්‍රකාශ කර සිටියි.විශේෂයෙන්ම සියලුම වර්ගයේ සිගරට් මිල සියයට සියයකින් ඉහළ දමා ඇති අතර ශක්ති ජනක බීම (ENERGY DRINK)100%කින්ද ඉහළදමා ඇති අතර සාමාන්‍ය සිසිල් බීම(SOFT DRINK) 50%කින්ද …

Read More »

ISIS නායක අබු බකර් අල්බග්ඩාඩි රුසියානු ගුවන් ප්‍රහාරයකින් මරුට

අයි.ඒසි.අයි.ඒස්. සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩි ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මේ පිළිබඳව පරීක්ෂා කරන බවයි. රුසියාව විසින් සිරියාවේදි එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මෙම ත්‍රස්තවාදී නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. සිරියාවේදී පසුගිය මැයි 28 දා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් …

Read More »

මුළු ඇගේම රෝම ඉවත් කරන කාන්තාවන්ට දැන් හැදිලා තියෙන අමුතු පිස්සුව

යුරෝපයේ Summer Holidays වෙනුවෙන් සියල්ලන්ම සූදානම් වෙන අතරේ තමන්ගේ වසන්ත නිවාඩුව අමුතු විදිහට ගත කරන්න යන කාන්තාවන්ගේ අපූරූ නාන ඇඳුමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තාකරනවා උණුසුම් මුහුදු තීරවල නිවාඩුව ගත කරන්න යන්න කාන්තාවන්ගේ මේ වසරේ නාන ඇඳුම් විලාසිතාව ටිකක් අමුතු එකක්. පිරිමි පපුවක් සේ පෙනෙන ලෝම සහිත නාන ඇඳුම් විලාසිතාව මේ …

Read More »

තරුණ යුවළක් ගුවන්යානයක අසභ්‍ය ලෙස හැසිරුණු හැටි වීඩියෝ කරලා

පසුගියදා ගුවන් යානයක් තුළ තරුණ යුවලක් අසභ්‍ය ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. එම ගුවන්යානයේම ගමන්කළ තවත් පුද්ගලයෙකු විසින් අදාළ දර්ශනපෙළ සමාජ මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.මැන්චෙස්ටර් සිට Ibiza දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් තුළදීයි අදාළ සිදුවීම වාර්තාවී ඇත්තේ. මේ අතර ඇතැම් විදෙස් මාධ්‍ය අදාළ කාන්තාව ගැබිණියක් …

Read More »

ලොවම පුදුම කරමින් 22 හැවරිදි තරුණයාගේ බඩෙන් එළියට ගත්තු දේ..

චීනයේ රෝහලක වෛද්‍යවරුන් විසින් කරන ලද ශෛල්‍ය කර්මයකින් පසු අගල් 30 ක් පමණ විශාල බඩවැල් කොටසක් තරුණයකුගේ උදරයෙන් පිටතට ගෙන තිබෙනවා. 22 හැවිරිදි මෙම තරුණයා Hirschsprung නැමති දුර්ලභ රෝග තත්වය මත උපත ලබා ඇති බව වාර්තා වෙන්නේ. මෙම තරුණයාගේ කුස ගැබිණි මවකගේ කුසකටත් වඩා විශාල ලෙස තිබී ඇති අතර කොයි …

Read More »

ගෘහ සේවිකාවකට ඉතිහාසයේ ලැබුණු ඉහළම හිග වැටුප සෞදියෙන්

වසර 15ක් වැටුප් රහිතව මැද පෙරදිග සේවයේ නියුතු කාන්තාවකට රුපියල් ලක්‍ෂ 49ක හිඟ වැටුපක් ලබා දී තිබෙනවා. ඒ අමාත්‍ය තලතා අතුකෝරළගේ මැදිහත්වීමෙනුයි.මඩකලපුව එරාවුර් හි පදිංචි ඥානප්‍රකාශම් නිශාන්තිනී නමැති මෙම කාන්තාව විදේශ ගතව ඇත්තේ වයස අවුරුදු 14දී. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමකින් තොරව ව්‍යාජ තොරතුරු සපයනමින් ඇය විදේශ ගතව …

Read More »

එක රැයක් තුළ කාන්තාවන් 57ක් සමඟ යහන්ගත වුණු තරුණයා ලෝක වාර්තා පොතට.

පැය 24 ක් තුළ කාන්තාවන් 57 දෙනෙකු සමග ලිංගිකව එක්වූ පුද්ගලයෙකු පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිංගප්පූරුවේ 34 හැවිරිදි පුද්ගලයෙකු විසින් කළ මෙම ක්‍රියාව ලෝක වාර්තාවක් බවයි සඳහන් වෙන්නේ. චෙක් ජනරජයේ එක්තරා නගරයක පිහිටි ගණිකා නිවාසයක් විසින් තරඟයක් පවත්වා තිබෙනවා. පැය 24 ක් ඇතුළත එම ගණිකා නිවාසයේ සිටින වැඩිම කාන්තාවන් …

Read More »

කොටපොල කුරුඳු වගාවක් මැද ආරාබි අකුරු සහිත මිනී පෙට්ටියක් ‍| ViDEO

මාතර කොටපොල ප්‍රදේශයේ ගංවතුරට යට වූ කුරුඳු වගාවක් මැද තිබූ විදේශිය මිනී පෙට්ටියක් හමුව ඇත. මෙම පෙට්ටියෙහි උඩු පියන් පත ගැලවී ගොස් තිබූ අතර, අරාබි අක්ෂර සඳහන් වැකි දක්නට ලැබේ. මෙම මිනී පෙටිටිය කුමන ප්‍රදේශයකින් මෙලෙස ගසා ආවේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැත. මෙය මැදපෙරදිග රටකදී මියගිය ශ්‍රී ලංකිකයෙකුගේ මරණයක් …

Read More »
error: Content is protected !!