page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / සුව අරණ

සුව අරණ

මදුරු දගර ගැන ඔබ මෙතෙක් නොදැන සිටි භයානක සත්‍ය මෙන්න

ඩෙංගු වසංගතය ඇතුළු මදුරුවන් හේතුකොටගෙන රෝග බහුලවීම නිසා අද මදුරු කොයිල් බාවිතයත් ඉහළ ගිහින්. නමුත් මේ මදුරු කොයිල් හේතුවෙන් ඇදුම මුල්කරගෙන හ්වසන රෝග තතත්වයන්ද නොසිතූ විරූ මට්ටමට ඉහළ යන බවයි වාර්තා වෙන්නේ. ඩෙංගු ඇතුළු මදුරු රෝග වලින් බේරෙන්න ගිහින් පෙනහළු ඇතුළු ශ්වසන පද්ධතිය අක්‍රීය කර ගැනීම ඉගුරු දී මිරිස් ගත්තා …

Read More »

මුළු රටම හොයන විශ්වනාත් වෙදමහතා ගේ විශ්මිත සුව කිරීම් මෙන්න ! – වීඩියෝ

විශ්වනාත් වෙදමහතා ගේ විස්මිත සුව කිරීම්. මේ ගැන විස්වාසයක් තියනවම් ගිහින් බලන්න. මුදල් අයකරන් නෑ. බුලත් අතකට තියන පඬුරක් විතරයි. දංකොටුව කර්මාන්තපුර පාරේ කි.මි. 8යි. පන්නල දංකොටුව පාරේ සිංගක්කුලිය එස්ලෝන් ආයතනය පාරේ කි.මි.4යි (ජයගම දේවාලය) බදාදා…සෙනසුරාදා…ඉරිදා… උදේ 8 කලින් යන්න. 0773373615 (0720789070 imo viber) lanka hit gossip මෙවැනි රෝග වලින් …

Read More »

අව්වට පිච්චුනු ඔබේ හම සුදු කරනගන්න නිවසේදීම කරගන්න විශ්මිත ප්‍රතිකාරයක් මෙන්න

මේ දිනවල පවතින්නේ සැණෙකින් වෙනස්වන කාලගුණයක්. සමහර වේලාවට දැඩි අව් රස්නයක් හා සමහර වේලාවට වැසි කාලගුණයක් පවතිනවා. අද මම ඔයාට කියලා දෙන්න හදන්නේ තද අව්වක ගමන් කර පැමිණි පසු ඔබේ මුහුණ හෝ දෙඅත් කළු වුනාම කරන්න පුළුවන් සරල ප්‍රතිකර්මයක් ගැනයි. හොදයි යාළුවනේ අපිට මේ වැඩේට ඕනි වෙනවා. 1.කඩල පිටි මේස …

Read More »

සෙම් ගෙඩි එක දවසින් සුවකරන ස්වභාවික ඖෂධයක් මෙන්න

උගුර අවහිර වීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ස්ට්‍රෙප්ටොකොකස් බැක්ටීරියාවයි. එය බහුලව දැකිය හැකි වන්නේ කුඩා ළමුන් තුලයි. එහි ප්‍රධානම රෝග ලක්ෂණ වන්නේ උගුරේ වේදනවා සහ ඉදිමුමයි. සාමාන්‍යයෙන් ප්‍රතිජීවක ඖෂධ මේ සඳහා භාවිතා කරන අතර, අපි දැන් ඔබට කියන්න යන්නේ ඉතාමත් ලේසියෙන් සහ ඉක්මනින් බැක්ටීරියා සමඟ සටන් වැදිය හැකි ස්වාභාවික ඖෂධ කිහිපයක් …

Read More »

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද? හැමෝම හොයන ප්‍රශ්නෙට මෙන්න උත්තරේ

‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා සිටියේය. එහිදී ඔහු කීයේ සාර්ථක යුග දිවියක් සඳහා ඉවහල්වන අඹු – සැමි සබඳතා සඳහා මනා පිටිවහලක් දෙන වාජීකරණ විෂයට පැරණි ආයුර්වේදයේ ප්‍රධාන තැනක් ලැබී ඇති බවය. ඒ අතින් බටහිර වෛද්‍ය විද්‍යාව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් පළ නොකරනුයේ මන්දැයි …

Read More »

ගුවන් යානයකදී කවදාවත්ම තේ සහ කෝපි ඇනවුම් කරන්න එපා කියන්නේ මෙන්න මේ නිසා..

සාමාන්‍යයෙන් දවාලේ සිදුවන ගුවන් ගමන් වලට වඩා රාත්‍රීයේදී සිදුවන ගුවන් ගමන් වලදී ටිකක් කම්මැලි වගේම නිදිමත ගතියක් දැනෙනවා. මේ වගේ වෙලාවල් වලදී ගොඩ දෙනෙක් කරන්නෙ උණුසුම් කෝපි කෝප්පයක් හරි තේ කෝප්පයක් හරි ඇනවුම් කරන එක. අපි කියනවා නැවත කවදාවත්ම එහෙම කරන්න එපා කියලා. ගුවන් මඟින් මේ විදියට තේ සහ කෝපි …

Read More »

යොවුන් වියේ තරුණ තරුණියන්ට හැදෙන ඉකිලි කැසීමට ප්‍රතිකාර සහ වළක්වා ගත හැකි ක්‍රම මෙන්න

ඉකිලි කැසීම” කියන්නේ ටිකක් ජනපි‍්‍රය රෝග තත්ත්වයක්. මේකට හේතුවෙලා තියෙන්නේ අපේ ඇවතුම් පැවතුම් නිසා කියලා කිව්වොත් නිවැරදියි. තරඟකාරී සමාජ ක්‍රමයක ජීවත්වෙන එක, මෙවැනි රෝග තත්ත්වයන්ට කොතරම් දායක වෙනවාද කියලාත් මීට හේතු ගැන සාකච්ඡා කරන කොට වැටහේවි. අද අපි “ඉකිලි කැසීම” හෙවත් Tinea Cruris කියන රෝග තත්ත්වය ගැන කතා කරමු. මෙම …

Read More »

ඔබේ ශරීරය සෞඛ්‍යය සම්පන්න නොවන බව කියවෙන සළකුණු 10ක් මෙන්න

මිනිස් ශරීරය කියන්නේ විශ්මිත යන්ත්‍රයක්. මිනිස් ශරීරයට පුළුවන් කම තිබෙනවා යම් කිසි ආසාදනයක් ඇති වෙලා ශරීරය අඩපණ වූ විට ස්වයංව නැවත සකස් කරගන්නට. මේ කොහොම වුනත්, ශරීරයේ විවිධ සිදුවීම් සිදුවන අවස්ථාවල ඒ බව අපව ශරීරය විසින්ම දැනුවත් කරනවා. අද මේ ලිපිය මගින් ඔබව දැනුවත් කරන්නට සුදානම් වන්නේ ශරීරය විසින් දෙනු …

Read More »

ඩෙංගු රෝගය සුව කරන හෙළ වෙදකමේ විශ්මිත රහස් බෙහෙත් වට්ටෝරු මෙන්න

බටහිර වෛදය්‍ය ක්‍රමයට අනුව • ඩෙංගු රෝගය යනු වෛරස් රෝගයකි. • බොහෝ වෛරස් රෝග වගේම මෙම රෝගයත් ස්වභාවිකව ගොඩ නැගෙන ප්‍රතිශක්තිය මගින් සුවවෙන රෝගයක් ලෙස සලකනු ලැබේ. • මේ සදහා ප්‍රති වෛරස් ඖෂධ සාර්ථක ලෙස නිපදවා නොමැත. හෙළ වෙදකමට අනුව • ඩෙංගු ඇතුළු සියළුම වෛරස් රෝග සදහා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පදධතියේ …

Read More »

නිවුන් දරුවන් හැදනේනේ කොහොම ද? නිවුන් දරු උපතක් සිදුවන්නේ මෙහෙමයි..

කාන්තාවකට නිවුන් දරුවන් පිහිටන්නේ කෙසේද ? නිවුන් දරුවන් දෙදෙනකුට වඩා හට ගන්නේ කෙසේද ? නිවුන් දරුවන් බිහිවීමේදී ඇතිවන ගැටලු. අපේ රටේ සිදු වූ දෙවන පස් නිවුන් දරු උපත පසුගිය 15 දා මහනුවර මහ රෝහලෙන් වාර්තා වුනා. ඒ කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි රසාංගිකා ශ්‍යාමන්ති මේ පස් නිවුන් දරුවන් බිහිකළ …

Read More »
error: Content is protected !!