page hit counter
Sunday , September 24 2017
Breaking News

cancer

පියයුරු පිළිකා වැලදීමට බලපාන මූලික හේතු මෙන්න – සෑම කාන්තාවක්ම අනිවාරෙන්ම බලන්න

පිළිකා රෝගීන් ඉතා වේගවත් ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. වසරකට ඇමරිකාවේ පමණක්‌ ලක්‍ෂ දෙකක්‌ පියයුරු පිළිකා රෝගීන් හඳුනාගනී. ඒ නිසාම පියයුරු පිළිකා සම්බන්ධයෙන් අපද සැලකිලිමත් විය යුතුය. පියයුරු පිළිකාවල රෝග කාරක ලක්‍ෂණ වශයෙන් කිසිවක්‌ දක්‌නට ලැබෙන්නේ නැති වුවත් බොහෝ කාන්තාවන් විසින්ම තමන්ගේ පියයුරු වල ඇතිවන්නා වූ වෙනස්‌කම් සොයා ගනු ලබයි. ඒ …

Read More »

පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීමේ පිංකමට දායක වන්නට ඔබටත් අවස්ථාවක්

පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීමේ පිංකමට දායක වන්නට ඔබටත් අවස්ථාවක්..මෙන්න තිබිය යුතු සුදුසුකම්..ගොඩක් දෙනෙකු විමසු ප්‍රශ්නයට මෙන්න පිළිතුරු.. පිළිකාවක් යන්න ඇසූ පමණින් ඇතැමුන් බියට පත්වෙති. නමුත් කලින් හඳුනා ගැනීමෙන් සුව කළ හැකි පිළිකා අතර පියයුරු පිළිකා, මුඛ පිළිකා මෙන්ම තවත් පිළිකා වර්ග කිහිපයක්ම ඇත. පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ කෙස් …

Read More »

හම සුදු කරන්න ගාන ආලේපන නිසා පිළිකා ඇතිවීමේ අවදානම් – තිත්ත ඇත්ත මෙන්න

බොහොම පැහැපත්ව ඉන්න ඉතිං කවුද අකමැති. විශේෂයෙන් කාන්තා පාර්ශ්වය, හැම වෙලාවකම උත්සාහ කරන්නෙම සුදු පාටට තමන්ගේ සම හැඩගස්වා ගන්නනේ. ජීවත්වෙලා ඉන්නකම් සුදු පාටට ලස්සනට ඉන්න කැමතියි වගේම සුදු වෙන්න ගිහින් ලෙඩ දාගන්නේ නැතිව ඉන්නත් උත්සහ කරන්න ඕන. මේ විදිහට කියන්න හේතුව තමයි සම සුදු කරන ඇතැම් ආලේපන නිසා පිළිකා ඇතිවීමේ …

Read More »

පිළිකා ශෛල විනාශ කරන, වර්ධන වේගය අඩු කරන ආහාර වර්ග මෙන්න

-කරවිල පෝෂණ ගුණයෙන් සපිරි එළවළුවකි. පිළිකා රෝගීන්ට ගුණදෙයි. කිරිදෙන මව්වරුන්ට හා ගැබිනි මව්වරුන්ට යෝග්‍ය ආහාරයකි. නමුත් එහි පවතින තිත්ත ගතිය නිසා වැඩිදෙනා මෙම එළවළුවට පි‍්‍රය නැහැ. දියවැඩියාවට ගුණදෙයි. එනම් රුධිරයේ පවතින සීනි ප්‍රමාණය අඩු කිරීමයි. රුධිරය පිරිසිදු කිරීමේ ගුණය ඇත. පිළිකා නාශක ගුණයට අමරතව රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය නැති …

Read More »

චීස් නිසා පියයුරු පිළිකා අවදානමක්.. තරුණියන් අනිවාරෙන් මේ ගැන දැනුවත් වෙන්න

කිරි ආහාරවල හොඳ මෙන්ම නරකත් පවති. ඒවා කැල්සියම් හොඳින් සපයයි. ඒත් මේදය වැඩි තත්ත්වයක් ද පවතී. කිරි ආහාර නිසා පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් ඇති බව මෑතකදී සිදුකළ නව අධ්‍යනයකින් හෙළි වී ඇතැයි වාර්තා වේ. එම පර්යේෂණ අධ්‍යයනට අනුව සහ ඝන හෝ ක්‍රීම් ලෙස පවතින කේජු වැඩි වශයෙන් ගැනීමෙන් පියයුරු පිළිකා …

Read More »

පත්තර පිටුවේ ඔතපු කෑම කැවොත් පිළිකා තිත්ත උනත් මේ ඇත්ත හැමෝම දැනගන්න

අප කී දෙනෙකු මොනතරම් කලබලයකින් උදෑසනට බත් මුල් ඔතනවාද? කලබලය කොපමණදයත් බත් මුලේ ඇති දේ පවා සමහරවිට අපට අමතකය. නමුත් වැදගත්ම දේ එය නොවේ. අප බත් ඔතන කොළයයි. බත් ඔතන කොළය පිළිබඳ බොහෝ දෙනෙකුට ඇති වැටහීම අඩුය. නමුත් අප ඒ පිළිබඳ දැනුවත් වීම නම් අත්‍යවශ්‍යය. ඒ, අප බත් ඔතන කොළය …

Read More »

ස්වයං පිළිකා පරීක්ෂාවෙන් පිළිකා හඳුනාගන්නා ආකාරය මෙන්න

පිළිකාව මුලින් හඳුනා ගත්තොත් එය සුව කළ හැකි තත්ත්වයක පවතිනවා. විශේෂයෙන්ම පෙර පිළිකා තත්ත්ව හෝ පිළිකා ඉතා ප්‍රාථමික අවධියේදී හඳුනාගැනීම සඳහා සිදු කරනු ලබන පරීක්ෂණ (Cancer Screening tests) මඟින් රෝගී අවස්ථාවට පත්වීමට පෙර පුර්ව රෝගී අවස්ථාවේ හෝ රෝගයේ ඉතාම ප්‍රාථමික අවධියේ පසුවන පුද්ගලයන් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට හැකියාවක් තිබෙනවා. මෙවැනි පරීක්ෂණ …

Read More »

ඔබේ පියයුරේ වේදනාවෙන් තොර ගැටිත්තක් තිබෙනවාද???

ලෝකයට ආලෝකය දෙන්නී, කාන්තවයි. ඇය පිරිපුන්ව, නීරෝගීව සිටීම ඊට අත්‍යවශ්‍යය. ජීවිතය බින්දුවට ඇද දමන රෝග අතර පිළිකාව ප්‍රධානය. එයින් කාන්තාව බහුලව ගොදුරු කරගන්නා පිළිකාවක් නම් පියයුරු පිළිකාවය. අප පසුගිය සතිවල කතා කළේත් පියයුරු පිළිකාව පිළිබඳවය. පියයුරු පිළිකාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේදී, සැලකිලිමත් විය යුතුම සාධකයක් වන්නේ එහි රෝග ලක්ෂණ පිළිබඳවය. …

Read More »

කැලණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයෙන් පිළිකා නසන දිලීරයක් සොයාගනී

කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය ප්‍රියාණි පරණගම මහත්මිය විසින් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස එන්ඩොලයිකන දිලීරවල පිළිකා නාශක ගුණයක් පවතින බව සොයාගෙන තිබේ. 2006 වසරේදී ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෙස්ලි ගුණතිලක මහතා සමඟ සිදුකළ පර්යේෂණයකින් එන්ඩොලයිකන දිලීර ඔෟෂධීය ගුණ සහිත ජෛව සක්‍රිය සංයෝග සාදන බව ලෝකයේ ප්‍රථම වරට …

Read More »

පිරිමින්ට පමණක් විශේෂ වු පිළිකාවක් – කරුණාකර සෑම කෙනෙක්ම දැනුවත් කරන්න

ආයුබෝවන්.. අපි අද ඔබට ගෙන එන්නේ වැදගත් ලිපියක්. ඔබ පිරිමි පුද්ගලයෙක් නැතිනම් ඔබට අයියා මල්ලි නැතිනම් දුවෙක් ,පුතෙක් සිටිය හැකියි .ඒ නිසා ඔබ සියලූ දෙනාට මේ ලිපිය වැදගත් වේවි. අප අද කතා කරන්නේ පුරුෂ ලිංග පිළිකාව ගැනයි.පුරුෂ ලිංග පිළිකා ගැන බොහෝ දෙනා කතාකරන්නේ නැත. ඒ නිසාම මේ පිළිබදව ඔබව දැනුවත් …

Read More »
error: Content is protected !!