page hit counter
Thursday , September 21 2017
Breaking News
Home / සුව අරණ / Marriage life

Marriage life

රෑට ඇදුම් නැතුව නිදා ගත්තොත් ලැබෙන වාසි 5ක් මෙන්න

රාත්‍රී නින්ද කියන්නේ ඇත්තටම හොඳ ‍ඖෂධයක්. පැය 6-8 ක හොද සැපවත් නින්දක් අපේ ජිවිත වලට එන්න පුළුවන් බොහොමයක් දරුණු ලෙඩ රෝග වලින් අපිව ආරක්ෂා කරනවා. හොද නින්දක් ලබන්නේ නෑ කියන්නේ ඔබ විසින්ම මාරක රෝග කාරක විශාල ප්‍රමාණයකට අත වැනීමක් වගේ දෙයක්. කෙසේ නමුත් අද විශ්ම ලෝකයෙන් අපි කතා කරන්නේ ටිකක් …

Read More »

පියයුරු පිළිකා වැලදීමට බලපාන මූලික හේතු මෙන්න – සෑම කාන්තාවක්ම අනිවාරෙන්ම බලන්න

පිළිකා රෝගීන් ඉතා වේගවත් ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. වසරකට ඇමරිකාවේ පමණක්‌ ලක්‍ෂ දෙකක්‌ පියයුරු පිළිකා රෝගීන් හඳුනාගනී. ඒ නිසාම පියයුරු පිළිකා සම්බන්ධයෙන් අපද සැලකිලිමත් විය යුතුය. පියයුරු පිළිකාවල රෝග කාරක ලක්‍ෂණ වශයෙන් කිසිවක්‌ දක්‌නට ලැබෙන්නේ නැති වුවත් බොහෝ කාන්තාවන් විසින්ම තමන්ගේ පියයුරු වල ඇතිවන්නා වූ වෙනස්‌කම් සොයා ගනු ලබයි. ඒ …

Read More »

අනුරාගයේ උපරිම තෘප්තිය උදෙසා පැරණි කාම සාස්ත්‍ර ග්‍රන්තානුසාරයෙන් පැහැදිලි කිරීමක්

ලිංගිකත්වය කවුරුත් එළිපිට කතා නොකරන එහෙත් සමස්ත මිනිස් ප්‍රජාවේ පැවැත්ම තීරණය කරනා වූ මාතෘකාවකි.ආගමික සමාජීය සංස්කෘතික වටපිටාවක පොහොසත් මානව චින්තනයක් හිමි ජනතාවක් ජීවත්වන අප රටේ ලිංගිකත්වය පිලිබද මතය තව දුරටත් සගවා වසන්කර ගැනීම යහපත්වූවත් ලිංගික ජීවිතය පිලිබදව දැනුමක් අවබෝධයක් ලැබීමට සුදුසු මාර්ගද තිබිය යුතුය.නමුත් එසේ කියා බටහිර අසංස්කෘතීන්ට අපගේ සාරධර්ම …

Read More »

මංගල දිනයේ දී මාල හත පළදින්නේ ඇයි? මෙන්න හේතුව ඔබත් දැනගන්න

කාන්තාවකගේ පාරිශුද්ධිය එදා මැනවින් පිළිගත් අතර අද වන විට වෛද්‍ය මතය අනුව පුරුෂ සම්බන්දයක් නොමැති වුවද කාන්තාවකට තියන පිරිසිදුබාවය නැතිවෙන්න ඉඩ තියනවා. නමුත් අතීතයේ පටන් දියුණු වෛද්‍ය ක්‍රම තිබියදීත් මේ පිළිබද දැනුමක් පැරැන්නන් තුළ නොතිබුනා කියන්න අමාරුයි. කාන්තාවක් වහලියක් සේ සළකනවා වෙනුවට කාන්තාවක් වටිනවා කියල සිතුවේ කාන්තාවකගේ මේ පාරිශුද්ධිය තිබෙන …

Read More »

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද? හැමෝම හොයන ප්‍රශ්නෙට මෙන්න උත්තරේ

‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා සිටියේය. එහිදී ඔහු කීයේ සාර්ථක යුග දිවියක් සඳහා ඉවහල්වන අඹු – සැමි සබඳතා සඳහා මනා පිටිවහලක් දෙන වාජීකරණ විෂයට පැරණි ආයුර්වේදයේ ප්‍රධාන තැනක් ලැබී ඇති බවය. ඒ අතින් බටහිර වෛද්‍ය විද්‍යාව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් පළ නොකරනුයේ මන්දැයි …

Read More »

නිවුන් දරුවන් හැදනේනේ කොහොම ද? නිවුන් දරු උපතක් සිදුවන්නේ මෙහෙමයි..

කාන්තාවකට නිවුන් දරුවන් පිහිටන්නේ කෙසේද ? නිවුන් දරුවන් දෙදෙනකුට වඩා හට ගන්නේ කෙසේද ? නිවුන් දරුවන් බිහිවීමේදී ඇතිවන ගැටලු. අපේ රටේ සිදු වූ දෙවන පස් නිවුන් දරු උපත පසුගිය 15 දා මහනුවර මහ රෝහලෙන් වාර්තා වුනා. ඒ කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි රසාංගිකා ශ්‍යාමන්ති මේ පස් නිවුන් දරුවන් බිහිකළ …

Read More »

උපත් පාලන පෙති නිවැරදිව භාවිතා කරන්නේ මෙහෙමයි

ලිංගික ජීවිතය හා උපත් පාලනය අතර ඇත්තේ සමීප සබඳතාවක් බව අපි දනිමු. නිවැරදි උපත් පාලනය සාර්ථක ලිංගික ජීවිතයකට ඉතා වැදගත් සාධකයකි. විවිධ උපත් පාලන ක්‍රම අතුරින් උපත් පාලන පෙති, ඉතාමත් සුලබ හා බහුලව භාවිතයේ පවතින උපත් පාලන ක්‍රමයක් බවද අපි දනිමු. නමුත් උපත් පාලන පෙති භාවිතය සම්බන්ධයෙන් ද බොහෝදෙනෙකු තුළ …

Read More »

මුඛ සංසර්ගයෙන් භයානක රෝගයක් මතුවෙයි, සම්පූර්ණ විස්තරය මෙතැනින් බලන්න

මුඛ සංසර්ගය හේතුවෙන් මතුවී ඇති භයානක තත්වයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා ගොනෝරියා බැක්ටීරියාවේ පාලනය කළ නොහැකි භයානක තත්ත්වයක් මුඛ සංසර්ගය හේතුවෙන් මතුවී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. යම් පුද්ගලයෙකු හට ගොනෝරියා වැළඳුනහොත් ප්‍රතිකාර කිරීම අසීරු මෙන්ම බොහෝ විට එමගින් පලක් නොවන බවද ලෝක …

Read More »

සෙක්ස් හරියට search කරමු. වැරැද්ද තියෙන්නේ අපේද? නැත්නම් වචනෙ ද?

ආයෙත් පාරක් Sex search කිරීමෙන් ලෝකේ අංක එක වෙන්ඩ අපේ අන්තර්ජාල පාරිභෝගිකයො ටික සමත් වෙලානේ ඉන්නේ. ඒ කියන්නෙ මේක දැන් අන්තර්ජංජාලයක්. අඩුම තරමේ Pornography හරියට search කරන්නවත් දන්නැතිකම තමයි ඒ. ස්වභාවයෙන් හම්බවෙන ලිංගික කුතුහලයයි අඩු ඉංග්‍රීසි දැනුමයි එකතු වුණාම නතර වෙන්නෙ ඔතන. දැන් හෝමාගම උන් ටික ඕකට Bite වුණාට අපි …

Read More »

පියයුරු කුඩා වීමේ ප්‍රශ්නයට දුක් වෙනවා ද? කාන්තා ඔබට නියම විසඳුම් මෙන්න

කාන්තාවන්ගේ ශරීරයේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය නිෂ්පාදනය හිග වීම නිසා සමහර කාන්තාවන්ගේ පියවුරු වර්ධනය නොවේ.ගැහැණුන්ගේ දිව්තික ලිංගික ලක්ෂණ පහල වෙන්නේ මේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය මගින්. පියයුරු, ගැහැණු ශරීර හැඩය, කට හඩ වගේ දේවල් ආකර්ශනිය කරන එක. ඒ වගේම ඔසප් චක්‍රය හා ප්‍රජනන පද්ධතිය නියාමනය කිරීමත් මේ දේ මගින් සිද්ධ වෙනවා නමුත් …

Read More »
error: Content is protected !!