page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / සුව අරණ (page 3)

සුව අරණ

අනුරාගයේ උපරිම තෘප්තිය උදෙසා පැරණි කාම සාස්ත්‍ර ග්‍රන්තානුසාරයෙන් පැහැදිලි කිරීමක්

ලිංගිකත්වය කවුරුත් එළිපිට කතා නොකරන එහෙත් සමස්ත මිනිස් ප්‍රජාවේ පැවැත්ම තීරණය කරනා වූ මාතෘකාවකි.ආගමික සමාජීය සංස්කෘතික වටපිටාවක පොහොසත් මානව චින්තනයක් හිමි ජනතාවක් ජීවත්වන අප රටේ ලිංගිකත්වය පිලිබද මතය තව දුරටත් සගවා වසන්කර ගැනීම යහපත්වූවත් ලිංගික ජීවිතය පිලිබදව දැනුමක් අවබෝධයක් ලැබීමට සුදුසු මාර්ගද තිබිය යුතුය.නමුත් එසේ කියා බටහිර අසංස්කෘතීන්ට අපගේ සාරධර්ම …

Read More »

පිළිකා සෛල මට්ටු කරන රතු ලූණු – නාසයෙන් ලේ ගලන අයට නියම විසදුමක්

ආයුබෝවන් යාලූවනේ, අපි සියලූ දෙනාම ගොඩාක් කැමති ගොඩාක් නිරෝගීව ජිවත්වීමට. ලෙඩක් දුකක් නැතිව. අපේ පැරණි මුතුන් මිත්තන් වසර 100 ගණන් ඉතා නිරෝගීව ජිවත් වුනා.ලෙඩක් දුකක් නැතිව. ඒත් අද කාලයේදී ඒක හාත්පසින්ම වෙනස් වෙලා කියා කීවෝත් එඔබ එය පිළිගන්නවද? අද සමාජයේ බොහෝ දෙනාට විවිධ රෝග. ඒවා සාමාන්‍ය රෝග නෙමෙයි.දරුණු රෝග. පිළිකා …

Read More »

පිළිකාවක් වීමට පෙර සුවකර ගත යුතු අර්ශස් | රෝගය පාලනයට මෙන්ම රෝගයෙන් මිදීමට ගත හැකි ආහාර

වර්තමානයේදී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම බහුලව දක්නට ලැඛෙන රෝගී තත්ත්වයක් ලෙස අර්ශස් හඳුන්වා දිය හැකිය. බොහෝ දෙනෙක් මෙම රෝගය සඟවාගෙන පීඩා විඳිනු ලබයි. ලැජ්ජාව හේතුවෙන් වෛද්‍යවරුන්ගෙන් පවා රෝගය සැඟවීමට උත්සාහ දරති. බොහෝ කලක් ක්‍රමවත් ප්‍රතිකාර ලබාගැනීමකින් තොරව සඟවා සිටීම හේතුවෙන් ගුද මාර්ගය ආශ්‍රිතව පිළිකා තත්ත්ව පවා ඇතිවිය හැකිය. අර්ශස් …

Read More »

අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසුව ඔබ ක‍්‍රියා කලයුතු නිවැරදිම ක‍්‍රමය මෙන්න.

බොහෝදෙනෙක් විමසනවා ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව සිදුකල යුත්තේ කුමක්ද කියා. සිදුකරනු ලැබූ එම සිදුවීම් සඳහා ඔවුන් පසුව තමයි පසුතැවිලි වන්නේ. එම පුද්ගලයින් විමසන ප‍්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. ඒ හේතුවෙන් මම ගැබ්ගන්නට පුලූවන්ද? ලිංගිකව පැතිරීයන රෝගී තත්වයකට මා ගොදුරු වේවිද? එම පුද්ගලයින් හට පෞද්ගලිකව උපදෙස් ලබාදුන්නද, මෙය පොදු සමාජ ගැටළුවක් යැයි …

Read More »

ඔබත් දිනපතා කෙසෙල් ආහාරයට ගන්නවා ද? එහෙනම් මේ දේත් දැනගනම ආහාරයට ගන්න.

කෙසෙල් යනු අපේ රටේ අවුරුද්දේ ඕනෑම කාලයකදි ඕනෑම ප්‍රදේශයකදි දැකගත හැකි කව්රුත් ප්‍රිය කරන රසවත් ගුණවත් පළතුරක්. ඇපල් හා සැසදීමේදි කෙසෙල් වල හතර ගුණයක් ප්‍රෝටීනද, දෙගුනයක් කාබොහයිඩ්‍රේට ද, තුන්ගුනයක් පොස්පරස් ද, පස්ගුණයක් විටමින් A සහ යකඩද, අඩංගුවේ. එමෙන්ම ඉදීම වැඩිවන තරමට එහි ගුණාත්මක භාවයද ඉහල යයි. කෙසෙල් වල fructose, sucrose …

Read More »

ඔබත් දිනපතා බියර්, අරක්කු බොනවානම් මේ ගැනත් අනිවාරෙන්ම දැනගන්න

වැරදි මතය : මද්‍යසාර සිරුර ප්‍රාණවත් කරන උත්තේජකයකි. නිවැරදි තතු : මද්‍යසාර මගින් ස්නායු පද්ධතියට හානි ඇති කරයි. පළමුව නිවැරදි විනිශ්චය සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල කරයි. ඉන්පසු සමායෝජනයේ අඩුවීමක් ඇති කරයි. (තමාව පාලය කරගත නොහැකි තත්ත්වය) ඉතා වැඩි ප්‍රමාණයකින් මද්‍යසාර භාවිතය නිසා ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම් හේතුවෙන් හුස්ම ගැනීම …

Read More »

මංගල දිනයේ දී මාල හත පළදින්නේ ඇයි? මෙන්න හේතුව ඔබත් දැනගන්න

කාන්තාවකගේ පාරිශුද්ධිය එදා මැනවින් පිළිගත් අතර අද වන විට වෛද්‍ය මතය අනුව පුරුෂ සම්බන්දයක් නොමැති වුවද කාන්තාවකට තියන පිරිසිදුබාවය නැතිවෙන්න ඉඩ තියනවා. නමුත් අතීතයේ පටන් දියුණු වෛද්‍ය ක්‍රම තිබියදීත් මේ පිළිබද දැනුමක් පැරැන්නන් තුළ නොතිබුනා කියන්න අමාරුයි. කාන්තාවක් වහලියක් සේ සළකනවා වෙනුවට කාන්තාවක් වටිනවා කියල සිතුවේ කාන්තාවකගේ මේ පාරිශුද්ධිය තිබෙන …

Read More »

මදුරු දගර ගැන ඔබ මෙතෙක් නොදැන සිටි භයානක සත්‍ය මෙන්න

ඩෙංගු වසංගතය ඇතුළු මදුරුවන් හේතුකොටගෙන රෝග බහුලවීම නිසා අද මදුරු කොයිල් බාවිතයත් ඉහළ ගිහින්. නමුත් මේ මදුරු කොයිල් හේතුවෙන් ඇදුම මුල්කරගෙන හ්වසන රෝග තතත්වයන්ද නොසිතූ විරූ මට්ටමට ඉහළ යන බවයි වාර්තා වෙන්නේ. ඩෙංගු ඇතුළු මදුරු රෝග වලින් බේරෙන්න ගිහින් පෙනහළු ඇතුළු ශ්වසන පද්ධතිය අක්‍රීය කර ගැනීම ඉගුරු දී මිරිස් ගත්තා …

Read More »

මුළු රටම හොයන විශ්වනාත් වෙදමහතා ගේ විශ්මිත සුව කිරීම් මෙන්න ! – වීඩියෝ

විශ්වනාත් වෙදමහතා ගේ විස්මිත සුව කිරීම්. මේ ගැන විස්වාසයක් තියනවම් ගිහින් බලන්න. මුදල් අයකරන් නෑ. බුලත් අතකට තියන පඬුරක් විතරයි. දංකොටුව කර්මාන්තපුර පාරේ කි.මි. 8යි. පන්නල දංකොටුව පාරේ සිංගක්කුලිය එස්ලෝන් ආයතනය පාරේ කි.මි.4යි (ජයගම දේවාලය) බදාදා…සෙනසුරාදා…ඉරිදා… උදේ 8 කලින් යන්න. 0773373615 (0720789070 imo viber) lanka hit gossip මෙවැනි රෝග වලින් …

Read More »

අව්වට පිච්චුනු ඔබේ හම සුදු කරනගන්න නිවසේදීම කරගන්න විශ්මිත ප්‍රතිකාරයක් මෙන්න

මේ දිනවල පවතින්නේ සැණෙකින් වෙනස්වන කාලගුණයක්. සමහර වේලාවට දැඩි අව් රස්නයක් හා සමහර වේලාවට වැසි කාලගුණයක් පවතිනවා. අද මම ඔයාට කියලා දෙන්න හදන්නේ තද අව්වක ගමන් කර පැමිණි පසු ඔබේ මුහුණ හෝ දෙඅත් කළු වුනාම කරන්න පුළුවන් සරල ප්‍රතිකර්මයක් ගැනයි. හොදයි යාළුවනේ අපිට මේ වැඩේට ඕනි වෙනවා. 1.කඩල පිටි මේස …

Read More »
error: Content is protected !!