page hit counter
Sunday , November 19 2017
Breaking News

Pregnancy

දරුවන් නොමැති අම්මලාට සුභ ආරන්චියක් – රජයේ රොහල් වලින් සියළුම ප්‍රතිකාර

නළදරු උපත් ලබා ගැනීමට අවශ්‍ය සහාය ඉදිරියේදී රාජ්‍ය අංශයෙන් ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. කොළඔ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (25දා) පස්වරුවේ පැවති පවුල් සැලසුම් දින ජාතික උත්සවය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ …

Read More »

නිවුන් දරුවන් හැදනේනේ කොහොම ද? නිවුන් දරු උපතක් සිදුවන්නේ මෙහෙමයි..

කාන්තාවකට නිවුන් දරුවන් පිහිටන්නේ කෙසේද ? නිවුන් දරුවන් දෙදෙනකුට වඩා හට ගන්නේ කෙසේද ? නිවුන් දරුවන් බිහිවීමේදී ඇතිවන ගැටලු. අපේ රටේ සිදු වූ දෙවන පස් නිවුන් දරු උපත පසුගිය 15 දා මහනුවර මහ රෝහලෙන් වාර්තා වුනා. ඒ කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි රසාංගිකා ශ්‍යාමන්ති මේ පස් නිවුන් දරුවන් බිහිකළ …

Read More »

ගබ්සාවකදී කුස තුල සිටින දරුවාට සිදුවන දෙය දන්නවාද? | ViDEO

ගබ්සාව කෙතරම් අමානුශිකද යන්න මෙම වීඩියෝව නරඹන විට ඔබට හොඳින්ම අවබෝද වේවි. මෙය නැරඹු කෙනෙක් නම් ගබ්සාවක් සිදුකිරීමට කවදාවත් පෙළඹෙන එකක් නැහැ. ගබ්සාවක් සිදුකිරීමේදී කුස තුල සිටින දරුවාට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙක්ට වැඩි අවබෝදයක් නැහැ. එහිදී සිදුවෙන දෙය පැහැදිලිවම ඔවුන් දැන සිටියොත් මෙවැනි අපරාධ සිදු කිරීමට කිසිවිට පෙළෙඹෙන …

Read More »

ඔසප් රුධිරයේ පාටින් කියවෙන ඔබේ සෞඛ්‍යය රහස් මෙන්න

මේ වගේ දෙයක් එලි පිට කියවන්න, තවත් අය සමග කියවන්න ගොඩක් ගෑනු ළමයි ලැජ්ජා වෙන්න පුළුවන්, ඒත් ඔබේ වාසනාවකට දකින්නට ලැබුණු මේ ලිපිය හොරෙන් හරි සම්පුර්ණයෙන්ම කියවලා බලන්න. මේකේ අඩංගු කරුණු ඔබට ගොඩාක් වැදගත් වෙයි. ඔසප් වීම කියන්නේ කොයි කාන්තාවටත් අත් විඳින්නට සිද්ධ වෙන දෙයක්. සාමාන්‍යයෙන් වයස අවුරුදු 11ත් 16ත් …

Read More »

මුහුණුපොතෙන් හමු වූ වැඩිමහල් කාන්තාව මවක් කළ දහසය හැවිරිදි ගැටවරයා !.

මුහුණුපොතෙන් හමුවි වයස අවුරුදු 31ක තරුණියකට පෙම්බැදි දහසය හැවිරිදි ගැටවරයෙකු පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ කැත්ලීන් මාටින් නැමැති 31 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවකට පෙම් බැදි ජැක් ෆසිල් නම් දහසය හැවිරිදි තරුණ‍යෙකු පිළිබද කතා පුවතක් 2015 වසරේදි ඔහුන් මුහුණුපොතින් හදුනා ගන්නා විට කැත්ලීන්ට වයස අවුරුදු විසිනමයක් සහ ජැක් ට වයස …

Read More »

දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්

විවාහක යුවළකගේ එකම ප්‍රාර්ථනය වනුයේ නිරෝගී දරුවන් බිහි කිරීමයි. නමුත් අද වන විට සමාජයේ බොහෝ දෙනකුට ඇති විශාලම ගැටලුව වන්නේ දරුපල ප්‍රමාදය සහ දරුවන් නොලැබී යෑමයි. මේ සදහා කළහැකි ප්‍රතිකර්ම රාශියක් තියෙනවා. ආගමික අතින් කල යුතු ප්‍රතිකර්ම ඔබ අනිවාර්යයෙන් කල යුතුයි. ඊට අමතරව ස්ත්‍රීන්ගේ වඳ භාවය නැති කිරීමට හෙළ වෙදකමේ …

Read More »

ආපදා තත්ත්වයකදී වුවද නොකඩවා මවුකිරි දෙන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය

දැනට පවතින ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් තුළ ළදරුවන්ගේ ආරක්ෂාව තකා මවුකිරි දීම නොකඩවා පවත්වාගෙන යන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයද මේ ඉල්ලීම කරයි. ආහාර සැපයීම හා ආරක්ෂිත පානීය ජල සැපයුම ඉතාමත්ම සීමිත මෙවැනි අවස්ථාවක හදිසි …

Read More »

ඔබත් පුංචි දරුවාගේ දෙතොල් සිපගන්නවාද? මෙය දැනගත් පසු ඔබ කිසිදිනක එසේ කරන එකක් නෑ.

ලොව බොහෝ සංස්කෘතීන් වල මිනිසුන් සිය ප්‍රේමාන්විත හැඟීම් ප්‍රකාශනය සඳහා දෙතොල් සිප ගැනීම සිදු නොකරන බව නව අධ්‍යනයකින් හෙළි වී තිබේ. සත්ව ලෝකයේ දෙතොල් සිප ගැනීම ඉතාමත්ම දුර්ලභ අතර සිප ගැනීමෙන් වරකට මිලියන අසූවකට අධික හිතකර මෙන්ම අහිතකර බැක්ටීරියා ඛේටය සමග හුවමාරු වෙයි. එසේ නම් බොහෝ මිනිසුන් දෙතොල් සිප ගන්නේ …

Read More »

ගර්භණී වීමට මාස හයකට කලින් ෆෝලික් අම්ලය ලබා ගන්න

විශේෂයන් දරු ගැබක් අපේක්ෂාවෙන් පසුවන කාන්තාවන්ට තමනගේ ශරිරයේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ හෙට වෙනුවෙන්.එසේ වුවත් බහුතරයක් කාන්තාවන් ගැබ්ගත් අලුත ආහාර අරුචිය ඇතිවෙයි.ආහාරවලට යම් යම් අමිහිරිතාවයන් ඇතිවේ.ඒ වටහා ගැනිම අත්‍යවශ්‍ය වෙයි.එය අස්වාභාවිකත්වයක් නොවේ. මෙහිදි ඔක්කාරය ඇතිවිම වමනය යාම හිසරදය වැනි තත්ත්වයන්ද ඇතිවිය හැකිය.මෙවන් තත්ත්වයන්ට මුහුණ දිමට අවශ්‍ය ඒහෙනුයි අප මුලින් …

Read More »
error: Content is protected !!