page hit counter
Sunday , November 19 2017
Breaking News
Home / සුව අරණ / Sex education

Sex education

තරුණියන්ගේ රාගය උද්දීපනය කරන සෑම පිරිමියෙක්ම දැනසිටිය යුතු ස්ථාන 30ක් මෙන්න

ලිංගිකත්වය සහ විවාහය එකිනෙකට සමීප වචන දෙකකි.සෑම මනුෂ්‍යයෙකුම මනුෂ්‍ය අවයවයන් සහිතව උපත ලබා ඇතිනම් නිසි ස්නායු සහ හෝමෝන ක්‍රියාකාරීත්වයක් සමගම නිසි මානසික සමබරතාවයක් සහිතව ජීවත්වන්නේ නම් නිසි කල වයස උදාවන විට ලිංගික ක්‍රියාකාරකම් සදහා යොමුවේ.සමාජ සම්මතය අනුව ලිංගිකත්වයේ නීත්‍යාණුකූල පදනම විවාහය හරහා සිදුවේ.විවාහය සිදුවන්නේ නිසි සුදුසු වයසේදීය.සුදුසු වයසක විවාහ නොවීම …

Read More »

අනුරාගයේ උපරිම තෘප්තිය උදෙසා පැරණි කාම සාස්ත්‍ර ග්‍රන්තානුසාරයෙන් පැහැදිලි කිරීමක්

ලිංගිකත්වය කවුරුත් එළිපිට කතා නොකරන එහෙත් සමස්ත මිනිස් ප්‍රජාවේ පැවැත්ම තීරණය කරනා වූ මාතෘකාවකි.ආගමික සමාජීය සංස්කෘතික වටපිටාවක පොහොසත් මානව චින්තනයක් හිමි ජනතාවක් ජීවත්වන අප රටේ ලිංගිකත්වය පිලිබද මතය තව දුරටත් සගවා වසන්කර ගැනීම යහපත්වූවත් ලිංගික ජීවිතය පිලිබදව දැනුමක් අවබෝධයක් ලැබීමට සුදුසු මාර්ගද තිබිය යුතුය.නමුත් එසේ කියා බටහිර අසංස්කෘතීන්ට අපගේ සාරධර්ම …

Read More »

අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසුව ඔබ ක‍්‍රියා කලයුතු නිවැරදිම ක‍්‍රමය මෙන්න.

බොහෝදෙනෙක් විමසනවා ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව සිදුකල යුත්තේ කුමක්ද කියා. සිදුකරනු ලැබූ එම සිදුවීම් සඳහා ඔවුන් පසුව තමයි පසුතැවිලි වන්නේ. එම පුද්ගලයින් විමසන ප‍්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. ඒ හේතුවෙන් මම ගැබ්ගන්නට පුලූවන්ද? ලිංගිකව පැතිරීයන රෝගී තත්වයකට මා ගොදුරු වේවිද? එම පුද්ගලයින් හට පෞද්ගලිකව උපදෙස් ලබාදුන්නද, මෙය පොදු සමාජ ගැටළුවක් යැයි …

Read More »

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද? හැමෝම හොයන ප්‍රශ්නෙට මෙන්න උත්තරේ

‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා සිටියේය. එහිදී ඔහු කීයේ සාර්ථක යුග දිවියක් සඳහා ඉවහල්වන අඹු – සැමි සබඳතා සඳහා මනා පිටිවහලක් දෙන වාජීකරණ විෂයට පැරණි ආයුර්වේදයේ ප්‍රධාන තැනක් ලැබී ඇති බවය. ඒ අතින් බටහිර වෛද්‍ය විද්‍යාව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් පළ නොකරනුයේ මන්දැයි …

Read More »

අලුකෙසෙල් කෑවොත් පුරුෂ ශක්තිය හීන වෙනවා ද? නැද්ද? ඇත්ත මෙන්න

හෘද රෝග වෛද්‍යවරුන් හමුවට එන රෝගීහු පිරිස් හතරකි. ඒ හෘද රෝග ලක්ෂණ සහිත රෝගීන්, හෘදයාබාධයක් බව රෝග විනිශ්චය වූ පසු ඖෂධ භාවිතා කරන රෝගීන්, එසේ ඖෂධ භාවිතා කරන අතරේ සැත්කම් සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන රෝගීන් සහ හෘද සැත්කම් වලට බඳුන් වූ රෝගීන් වශයෙනි. ඒ රෝගීන් අතරින් පුරුෂ පාර්ශවයෙන් වෛද්‍යවරුන් …

Read More »

උපත් පාලන පෙති නිවැරදිව භාවිතා කරන්නේ මෙහෙමයි

ලිංගික ජීවිතය හා උපත් පාලනය අතර ඇත්තේ සමීප සබඳතාවක් බව අපි දනිමු. නිවැරදි උපත් පාලනය සාර්ථක ලිංගික ජීවිතයකට ඉතා වැදගත් සාධකයකි. විවිධ උපත් පාලන ක්‍රම අතුරින් උපත් පාලන පෙති, ඉතාමත් සුලබ හා බහුලව භාවිතයේ පවතින උපත් පාලන ක්‍රමයක් බවද අපි දනිමු. නමුත් උපත් පාලන පෙති භාවිතය සම්බන්ධයෙන් ද බොහෝදෙනෙකු තුළ …

Read More »

සෙක්ස් හරියට search කරමු. වැරැද්ද තියෙන්නේ අපේද? නැත්නම් වචනෙ ද?

ආයෙත් පාරක් Sex search කිරීමෙන් ලෝකේ අංක එක වෙන්ඩ අපේ අන්තර්ජාල පාරිභෝගිකයො ටික සමත් වෙලානේ ඉන්නේ. ඒ කියන්නෙ මේක දැන් අන්තර්ජංජාලයක්. අඩුම තරමේ Pornography හරියට search කරන්නවත් දන්නැතිකම තමයි ඒ. ස්වභාවයෙන් හම්බවෙන ලිංගික කුතුහලයයි අඩු ඉංග්‍රීසි දැනුමයි එකතු වුණාම නතර වෙන්නෙ ඔතන. දැන් හෝමාගම උන් ටික ඕකට Bite වුණාට අපි …

Read More »

පියයුරු කුඩා වීමේ ප්‍රශ්නයට දුක් වෙනවා ද? කාන්තා ඔබට නියම විසඳුම් මෙන්න

කාන්තාවන්ගේ ශරීරයේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය නිෂ්පාදනය හිග වීම නිසා සමහර කාන්තාවන්ගේ පියවුරු වර්ධනය නොවේ.ගැහැණුන්ගේ දිව්තික ලිංගික ලක්ෂණ පහල වෙන්නේ මේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය මගින්. පියයුරු, ගැහැණු ශරීර හැඩය, කට හඩ වගේ දේවල් ආකර්ශනිය කරන එක. ඒ වගේම ඔසප් චක්‍රය හා ප්‍රජනන පද්ධතිය නියාමනය කිරීමත් මේ දේ මගින් සිද්ධ වෙනවා නමුත් …

Read More »

ඔබ අධික ලිංගික ආශාවකින් යුක්තද? එසේ නම් මේ ගැන අනිවාරෙන්ම දැනගන්න

ලිංගික ආශාව කියන්නේ මුනෂ්‍යයන්ට වගේම සත්ත්වයන්ටත් පොදු දෙයක්.මානව හා සත්ත්ව ගහණය වර්ධණය වීමෙහිලා වැදගත්වන ප්‍රධානතම සාධකය වන්නේත් සංසර්ගයයි.සතුන් මෙන් නොව මිනිසා තම ලිංගිකත්වය සමිබන්ධ කාර්යන් වලදි වඩා සදාචාර සමිපන්න ලෙසින් ඒවා ඉටුකරගනි.එමෙන්ම තම ලිංගික හැගීමි ආශාවන් පාලනය කරගැනීමෙි හැකියාව මිනිසාට ඇත.එසේ පාලනය කරගැනීමෙි හැකියාවක් නැති සදාචාරය නොසලකා හරිමින් තම ලිංගික …

Read More »
error: Content is protected !!