page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / උණුසුම් පුවත්

උණුසුම් පුවත්

ලස්සන ලස්සන කෙල්ලන්ගේ මත්කුඩු සෙල්ලම් මෙන්න

සමහර දේවල් කෙළවර වෙන්නේ පටන් ගන්න තැනින් නෙවෙයි. වඩේ ඉවර වෙනකොට ‘ඇඩ්‍රසුත්’ නෑ. ඒ තරටමට නාහෙටත් උඩින් වතුර ගිහින් ඉවරයි. මේ කොළඹ සමාජයේ නම් ඒ වගේ කතා එමටයි. දියුණු වෙන්න ආපු සමහරු දියුණු වුණා. දිනන්න ආපු සමහරුන් දිණුවා. ඒ වගේම දිනන්න, දියුණු වෙන්න හිතාගෙන ආපු සමහරුන් ‘වළ පල්ලටම’ වැටුණා. කොළඹ …

Read More »

මාසික වැටුප ලක්‌ෂ හතර හමාරයි. බ්‍රිතාන්‍යයේ රැකියාවක්‌ ලබාගන්න මෙන්න ඔබටත් අවස්ථාවක්..!

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ සේවය කරන බොහෝ සාත්තු සේවක සේවිකාවෝ පිටරැටියෝ වෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනකු පෝලන්ත, රුමේනියා වැනි නැගෙනහිර යුරෝපා ජාතිකයෝය. එහෙත් මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් පසු සාත්තු සේවක සේවිකාවන්ගේ විශාල හිඟයක්‌ ඇති වන බව වාර්තා වෙමින් පවතියි. වාර්තා වන අන්දමට වසර 2026 වන විට සාත්තු සේවක සේවිකාවන් ගේ …

Read More »

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික ‘ස්ප්‍රේ’ විදපු පාසල් සිසුවා මාට්ටු

දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම ශ්‍රේණියේම සිසුවෙකු විසින් යම් කිසි දියරයක් ස්ප්‍රේ කිරීම නිසා පසුගිය 17 වෙනිදා දහවල් එම සිසුවියන් තිදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කොට තිබේ. එම සිද්ධියත් සමඟ තමන්ට හුස්ම ගැනීමේ අපහසුව සහ වමනය ඇති වූ බව එම සිසුවියන් ගුරුවරුන්ට පැමිණිලි …

Read More »

අම්මාටයි තාත්තටයි සලකන්න රට රස්සාවට ගිහින් බිල්ඩිමකින් වැටි කොන්ද දෙකට කැඩිලා – හැකි අයුරින් අපි මේ තරුණයාට උදවු කරමු

අවුරුදු 28ක් වයසැති හර්ෂ නමැති රටවිරු දරුවාගේ අවාසනාවන්ත කතාව ඔබත් අහන්න… වායු සමීකරණ කාර්මික ශිල්පියෙකු ලෙස කටාර් හි සේවය කරමින් සිටියදී තට්ටු හතරක ගොඩනැගිල්ලකින් වැටී කොන්ද දෙකට මැදින් කැඩී අද අසරණව සිටින හර්ෂ නමැති අවුරුදු 28ක තරුණයාගේ කතාවයි මේ. ඔහු ගේ පපුවෙන් පහළ පණ නැත මුත‍්‍රා කරන්නේ මළ පහ කරන්නේ …

Read More »

වෙබ් අඩවි වලින් ටොන් පච ඇරපු දසුන්ගේ මංගල ඡායරූපයේ ඇත්ත හෙළි වෙයි

දසුන් අවසන් ගමන් ගියේ කතා කරන්න මාතෘකා ගොඩක් ඉතුරු කරලා. දසුන්ගේ වියෝවත් එක්ක දසුන්ගෙයි බුවිනිගෙයි මංගල ඡුායාරූපත් අන්තර්ජාලයේ සහ වෙබ් අඩවිවල සැරිසරන්න ගත්තේ තවත් අලූ‍ත් කතාවක් ගොතමින්? දසුන් කියන්නෙ ක්‍ෂේත‍්‍රයේ මගේ හොඳ යාළුවෙක්. අපි නිර්මාණ කීපයකදීම මුණ ගැහිලා තියනවා. දසුන්ගෙ හදිසි වියෝව යාළුවෝ වුණ අපි කාටත් කම්පනයක් වුණා. තවමත් අපි …

Read More »

දිවුල පිටියේ පොලිසියේ දෙවන බිල්ල.. නීති විරෝධී මිනිස් ඝාතන සිදුකරන කාළකණ්නි – වීඩියෝ

නම: නයිවල අප්පුහාමිලාගේ ගාමිණි එඩ්වඩ් වයස: 50 දෙදරු පියෙක් රැකියාව: පොල් වත්තක මුරකරු 2017/10/02 වන දින අලුයම 2ට පමන දිවුලපිටිය පොලිසිය ගාමිණි එඩ්වට් සොයා යන්නේ හුනුමුල්ල පිහිටි ගාමිණිගේ නිවසට සීඩී යන්ත්‍රයක් සොරකම් කලායැයි යන චෝදනාවකට අත්අඩංගුවට ගැනීමට… ගාමිනි වසර 39 ක්ම එක දිගටම විදෙස් කාන්තාවකට අයිති වත්තක මුරසේවයේ යෙදුන පුද්ගලයෙක්.. …

Read More »

පිඹුරු මිනිස් ගැටුමින් පැරදුනු අඩි 26ක් දිග යොධ පිඹුරා මෙන්න

මිනිසෙකු සමඟ කළ සටනකින් පැරදුණු ඉන්දුනීසියාවේ යෝධ පිඹුරෙකු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වගා භූමියක පිවිසුම් මාර්ගයක් හරහා සිටිය දී අඩි 26ක් පමණ දිග මෙම පිඹුරා අල්ලා ගැනීමට ආරක්ෂක නිලධාරියෙකු උත්සාහ කර ඇත. එම අවස්ථාවේ දී පිඹුරා ආරක්ෂක නිලධාරියාට පහර දී ඇති අතර ගම්වාසීන් කිහිප දෙනෙකුගේ ද සහාය …

Read More »

පාසල් නිල ඇදුමින් පාසල් යනවා කියලා ඇවිත් රූම් ගානේ පෙම්සුව විඳපු කපල් දෙකකට වෙච්ච වැඩේ – Video

මීගමුව ප්‍රදේශයේ පාසලක අවුරුදු 17ක් වයසැති සිසුවියන් දෙදෙනෙකු පාසල් නිළ ඇඳුමින් සැරසී තවත් තරුණයන් දෙදෙනෙකු සමග එම ප්‍රදේශයේ ලැගුම්හලක රැදී සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. 119ට ලැබුණු ඇමතුමක් මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්. එහිදී එම සිසුවියන් සහ වයස අවරුදු 21ක් වූ තරුණයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර ඔවුන් මුදවා ඇති …

Read More »

දස වධ දී මලිති දැරිය මරා දැමු කාමාතුර නලීන් මාමා අවුරුදු පනහක් හිරේ

“හය හතර නොතේරෙන පුංචි කෙල්ලට අර තරම් දසවධ දීලා මරලා දාපු මිනිහට මරණ දඬුවම් නොදී හිර දඬුවම් විතරක් දුන්නේ මොකද?” බදුල්ල මහාධිකරණය පසුගිය එකොළොස් වැනිදා ලබා දුන් වසර පනහක සිර දඬුවමක් පිළිබඳ තතු දත්තෝ අදහස් පළ කළේ එලෙසිනි. මෙම පනස් අවුරුදු සිරදඬුවම නියම වුයේ දියතලාව ඇල්ලගම පදිංචි කරුවකු වූ නලීන් …

Read More »

මින් ඉදිරියට උපත් පාලන කොපු පොලීසියට තහනම් – මහජනතාව ලග තිබුනට කමක්නෑ

පාදඩ සහ අයාල ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන ගණිකා වෘත්තියේ යෙදුන බවට අධිකරණයට ඉදිරිපත් කරන සැකකාරියන්ට එරෙහිව සාක්කි ලෙස උපත් පාලන කොපු සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වැළැක්වීමේ උපකරණ නඩුභාණ්ඩ ලෙස ඉදිරිපත් නොකරන ලෙස සියලුම පොලිස්ථානවලට පොලිස් මූලස්ථානය නිල පණිවිඩයක් මගින් දැනුම්දී ඇත. ගණිකා වෘත්තියේ …

Read More »
error: Content is protected !!