page hit counter
Sunday , November 19 2017
Breaking News

Accident

අවුරුදු 16ක පාසල් සිසුවිය දුම්රියට පැන දිවි නසා ගනියි

අවුරුදු 16ක සිසුවියක් දුම්රියට පැන සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි. ඊයේ (27දා) මෙම සිදුවීම සිදුව තිබේ. වෙයන්ගොඩ ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි තරුණියක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය සියදිවි නසාගැනිමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බවත් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී ඇය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය …

Read More »

අධික වේගයෙන් ගිය චමිල් මහමඟ මරුවාට බිළිවී අවසන් ගමන් යයි

ඉක්මන කෙටියි කියලා කතාවක් තියෙනවා.ඒ කතාව ඇත්තක් කරමින් කුලියාපිටිය අලලූව පැත්තේ සිදුවුණු අනතුරකින් තරණයෙක් ජීවිතේ දාලා ගිහින් තිබුණා.යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැනලා සිදුවුණු මේ අනතුරින් ජීවිතේ දාලා ගියේ අවුරුදු 18 ක් වයස චමිල් කවිශ්ක නමැති පන්නල කඹුරුගොඩ පැත්තේ තරුණයෙක්. අධික වේගයෙන් ආපු කවිශ්කට යතුරු පැදිය පාලනය කරගන්න බැරිව ගිහින් අසල නිවසක …

Read More »

මොහුව දන්නවා නම් වහාම පොලිසියට දැනුම්දෙන්න | මෙය share කර හෝ උදවු කරන්න

මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මාබෝල පාලම අසලදී සිදු වූ රිය අනතුරකින් බලරපතල තුවාල ලැබූ පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා. පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ තුවාල ලබා ඇති මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ත් 50 ත් අතර වන බවයි. ඔහුගේ උස අඩි 05 යි දශම 5ක්. අනතුරෙන් …

Read More »

කෝච්චියට දුව බෙල්ල තිබ්බා කියා පිළිගන්න බැහැ : පියා කොට්‌ටාව පොලිසියට කියයි

මරණය ගැන සැකයි සිසුවිය දුම්රිය මාර්ගයට ගෙල තබාගෙන සිටියායි දුම්රිය රියෑදුරු පැවසූ බව පොලිසිය කියයි කොට්‌ටාව දුම්රිය ස්‌ථානයට ආසන්නයේ දුම්රිය මාර්ගයේ රේල් පීල්ලක ගෙල සිඳීමෙන් හිස කඳින් වෙන්වී මියගොස්‌ සිටියදී හමුවූ කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියගේ මරණය සැකසහිත බව ඇගේ පියා වන ව්‍යාපාරික කපිල ජයසේකර මහතා කොට්‌ටාව පොලිසියේදී ඊයේ …

Read More »

කොට්ටාවේදී යකඩ යකාට බිලිවී තවත් තරුණියක් අවසන් ගමන් යයි

ඊයේ (18) රාත්‍රි 8.00ට පමණ කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී තරුණියක් දුම්රියකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඒ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියකටයි. මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි තරුණියක් වන අතර ඇය මාකුඹුර පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තාවුණේ. මේ වන විට මිය ගිය තරුණියගේ සිරුර හෝමාගම රෝහලේ …

Read More »

සිසුවිය කහඉර මතදී ටිපර් රියට බිලි

නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වු ටිපර් රථයකට නානුඔය නගරයේ කහඉරක් මතදී පාර මාරුවු පාසල් දැරියක ගැටී මියගොස් ඇතැයි නානුඔය පොලිසිය කියයි. නානුඔය හැටන් ප‍්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය පාලම අසලදී සිදූවූ මෙම අනතුරෙන් පසු ප‍්‍රදේශවාසින් එක්ව ටිපර් රථයට ගිනි තැබිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට තිබූ බව නානුඔය …

Read More »
error: Content is protected !!