page hit counter
Thursday , September 21 2017
Breaking News

bad weather

ඇහැලියගොඩ අවදානම් කලාපයත්, ජනතාව ඉවත්වෙන්න.. මෙය හැකිතාක් ශෙයාර් කර දැනුවත් කරන්න

අද (07) වන දින පෙ.ව.6.30ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ණ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් සිදු කළ විශේෂ නිවේදනයේ ද සඳහන්ව ඇත්තේ දිවයිනේ, විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත්වලත්, ගාල්ල සහ මාතර දිසුත්‍රික්කවලත් ඉතා තද වැසි (මි.මී.100-150ක පමණ) …

Read More »

ප්‍රවේසමෙන් !කුකුළේ ගඟ ජල මට්ටම ඉහළට ගඟ දෙපස ජනයා අවධානයෙන් සිටින්න..

අධික වර්ෂාව හේතුවෙන් කුකුළේ ගඟ ජලාශය ජලය වැඩිවී ඇති බවත්, ඒ පිළිබඳ ගඟ අවට ප්‍රදේශවල ජනයා අවදියෙන් සිටිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටින්නේ වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බව වාර්තා වන බවයි. එමෙන්ම කෑගල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල, මාතර, …

Read More »

ප්‍රදේශ දහයකට නායයෑම් අවධානමක්

වැසි පවතින ප්‍රදේශවල ජනතාව නායයෑම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරදන, කලටුවාව බටරහිර, මාකොට, දෙයියගල, විලේගොඩ, බෝපත්ත, අත්ගඟුල, මහහර, තලවිටිය සහ අරපොල යන ප්‍රදේශවල නායයෑම් අවදානම පතින බව එම මධ්‍යස්ථානය පෙන්වාදෙයි. එමෙන්ම අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නමුණුතැන්න, ගංගොඩකන්ද, සිංහලගොඩ, ගලතුර, …

Read More »

දිස්‌ත්‍රික්‌ක 4කට රතු නිවේදන | සහන සැලසීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සූදානමින්

දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් දිස්‌ත්‍රික්‌ක 4 කට නායයැම් අනතුරු ඇඟවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පියවර ගෙන ඇත. ඒ අනුව කළුතර, රත්නපුර, නුවරඑළිය සහ කෑගල්ල යන දිස්‌ත්‍රික්‌කවල කඳුකර බෑවුම්වල පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසට ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා. අධික වර්ෂාව තවදුරටත් …

Read More »

මාතරට සහ රත්නපුරට පූර්ව අනතුරු ඇඟවීම් – සියළු දෙනා අවධානයෙන් සිටින්න

ඉකුත් පැය 24ක කාලයේදී මිලිමීටර 100ක ඉක්මවා වර්ෂපාතනයක් ලැබී ඇති බැවින් රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක 2ට ඉදිරි පැය 24ක කාලය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (31) රාත්‍රී 8ට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළේය. අඛණ්ඩව වර්ෂාපතනය පැවැතියහොත් නායයෑම් සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ අවධානය යොමු කරන්නැයි ද එම …

Read More »

ප්‍රවේසමෙන් !කුකුළේ ගඟ ජල මට්ටම ඉහළට : ගඟ දෙපස ජනයා අවධානයෙන් සිටින්න

අධික වර්ෂාව හේතුවෙන් කුකුළේ ගඟ ජලාශය වාන් දොරටු මට්ටමට ජලය වැඩිවී ඇති බවත්, ඒ පිළිබඳ ගඟ අවට ප්‍රදේශවල ජනයා අවදියෙන් සිටිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටින්නේ වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බව වාර්තා වන බවයි. එමෙන්ම කෑගල්ල, නුවරඑළිය, …

Read More »
error: Content is protected !!