page hit counter
Wednesday , January 17 2018
Breaking News

kidnap case

ගිරිබාවේ මධුෂාණි දූෂණය කර මරා දැමූ සැකකරුගේ මව පොලිසියට එවු ලිපියේ දිබු දේ………..

ගල්ගමුව ගිරිබාව සාලිය අසෝකපුර ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 36 හැවිරිදි හර්ෂණ සමන් කුමාර නැමැත්තාගේ මව වන ආර්.කේ කුසුමාවතී මෙම අපරාධය කළ තම පුතු එල්ලා මැරුවද තමාගේ කිසිදු අකමැත්තක් නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඇය, ඝාතනයට ලක්වූ දැරියගේ අවමංගල්‍ය උත්සවයේ දී සැවොම …

Read More »

තාප්පෙන් පැනලා ඇවිත් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයාගේ ගෙට රිංගා බිරිය පැහැරගෙන ගිහින් – Video

නිවසේ සිටි තම බිරිඳ කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගත් බව රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු පවසනවා. අදාළ පැහැරගැනීමට මේ වනවිට දින 3ක් ගත වී ඇතැත් මෙතෙක් ඇය පිළිබඳව කිසිඳු තොරතුරක් ලැබී නැහැ. මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ පසුගිය 27 වෙනිදා පෙරවරු 7.30ට පමණ රත්නපුර නව නගරයේ පිහිටි ඇගේ නිවස තුලදීයි. විශාඛා සුදර්ශනී අබේරත්න …

Read More »
error: Content is protected !!