page hit counter
Sunday , November 19 2017
Breaking News

LTTE

එල්ටීටීඊ සංවිධානයේ මුහුදු කොටි බලකායේ මුහුදු කොටි දෙවැනියා හෙළිකරන රහස් මෙන්න

රට හෙල්ලු සිදුවීමක මං සලකුණු දිගේ මෙවර අප ගියේ එල්ටීටීඊ සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ සමයේ මුහුදු කොටි බලකායේ නියෝජ්‍ය නායකයාව සිටි ගෝපාල් යෝගේස්වරරාසා හෙවත් සීලන් සොයාගෙනය. සීලන් නමැති මුහුදු කොටි බලකායේ නියෝජ්‍ය නායකයා පදිංචිව සිටින්නේ ත්‍රිකුණාමලය මොරවැව ඩී එක දකුණු කොටසේය. අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය යුධෝපකරණ තොග පිටින් මුහුදු මාර්ග …

Read More »

උතුරේ සෙල්ලම් දාන්න දෙන්නේ නෑ – යුද හමුදාපති දැඩි තීරණයක

උතුරේ රැඩිකල් කණ්ඩායම් සහ තරුණ කොටස් ඒ අයගේ රැඩිකල් මතවාද මත යම් යම් දේ කළ හැකි වුවත් එය එල්.ටී.ටී.ඊ.කි‍්‍රයාවන් නොවන බවත් ඒ සඳහා මුහුණ දීමට යුද හමුදාව ඇතුළු ත‍්‍රිවිධ හමුදාවම සුදානම් බැවින් ජනතාව උතුරේ සිද්ධීන් ගැන බිය නොවිය යුතු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක 04 වන දින මහනුවර …

Read More »

යතුරුපැදි කල්ලියක්‌ චුන්නාකම්හිදී තරුණයන් දෙදෙනකු ආයුධවලින් කපලා

යාපනය චුන්නාකම් රොට්‌ටයාල්ලඩි මන්සන්ධියේදී පෙරේදා (2 දා) යතුරුපැදිවලින් පැමිණි තියුණු ආයුධවලින් සන්නද්ධ වූ කල්ලියක්‌ තරුණයන් දෙදෙනකුට පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකර පලාගොස්‌ ඇත. සින්නරාසා ශ්‍රීකාන්ත් සහ යෝගරාසා අනෝස්‌ නමැති තරුණයන් දෙදෙනකු නාඳුනන යතුරු පැදි කල්ලියේ ප්‍රහාරයට ගොදුරු වී ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔවුන් ප්‍රතිකාර සඳහා තෙලිප්පිලෙයි රෝහලට ඇතුළත් …

Read More »

යාපනයේ විනිසුරුට වෙඩි තැබුවේ හිටපු කොටි සමාජිකයෙක්

යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට පොලිස් විමර්ශන කණ්ඩායම් සැක පළකරන බවත් ප්‍රධාන සැකකරුගේ ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් යාපනය පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරකු හා තවත් ඥාතියකු වන අතර මේ වන විට ඔවුන්ගෙන් ප්‍රධාන සැකකරු පිළිබඳව වැඩි දුර ප්‍රශ්න …

Read More »

කොටි ඩයස්‌පෝරා රූපවාහිනි කාර්යාලය වැල්ලවත්තේ

කොටි ඩයස්‌පෝරාව මෙහෙය වන රූපවාහිනී සහ ගුවන් විදුලි සේවාවේ කාර්යාලය කොළඹ වැල්ලවත්තේ සිට ක්‍රියාත්මක වන බව හෙළි වී ඇත. රජයට එරෙහි විරෝධතා පෙළපාලි, උතුරේ ආරක්‍ෂක හමුදා ක්‍රියා මාර්ග හා ජනතා විරෝධතා මෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් එල්ල කරන චෝදනා පිළිබඳ තොරතුරු මෙම කාර්යාලය මගින් ලන්ඩන් නුවරට යවන බව …

Read More »

පොලිස්‌ භටයන් 600ක්‌ ඝාතනය වූ මරණයේ තැන්නේ රහස්‌ හෙළිවෙයි

මෙයට වසර 21 කට පෙර මෙරට සිදුවූ අතිබිහිසුණු මිනිස්‌ සංහාරයක්‌ හෙළිවනු ඇතැයි දේශපාලනඥයන් මෙන් ආරක්‍ෂක අංශ සහ බුද්ධි සේවා පවා බලාපොරොත්තු වූයේ නැත. එහෙත් 1990 ජුනි 11 දා කොටි ත්‍රස්‌තවාදීන් නැගෙනහිර පොලිස්‌ ස්‌ථාන රැසක සිටි පොලිස්‌ නිලධාරීන් හා භටයන් 600 කට අධික පිරිසක්‌ අත්අඩංගුවට ගෙන සමූල ඝාතනය කිරීමේ බිහිසුණු සිද්ධියේ …

Read More »

ප්‍රභාකරන් මැරුවා ද? මැරුනා ද? ප්‍රභාකරන් මළේ හිසට වෙඩි තබාගෙන?

කොටි නායක ප්‍රභාකරන් තමන්ගේ පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවත් ඔහුගේ බිරිඳ හා දියණිය ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය බවත්ක රුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් ඉන්දීය රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කලකට පෙර  පවසා තිබෙනවා. “පුදියතලමුරෙයි” රූපවාහිනී නාලිකාව සමග ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කර තිබෙනවා. “කොටි සංවිධානයේ හමුදාව …

Read More »

අපායේ රස දරාගත හැකි මහසොහොන් බලකායේ රහස් පිටවෙයි | ViDEO

දිගුදුර විහිදුම් බලකාය හෙවත් මහසොහොන් බලකාය යනු ශ්‍රී ලාංකීය හමුදාව තුල සිටින අති ශූර , සටන්කාමී , විශේෂ බලකායන්ගෙන් හා කොමාන්ඩෝ බලකායන්ගෙන් පමණක් තෝරා ගත් දරුණු මෙහෙයුම සිදු කිරීමෙහි සමත් (Black Ops) බලකායකි. ශ්‍රී ලංකාව පුරා දශක දෙකක් රට අගාදයට ගෙනගිය ශාපලත් යුද්දයකට මැදිවී තිබු යුගයක 1996 වර්ෂයේදී අර්බුදය නිමා …

Read More »

පොලිස්‌ භටයන් 600 ක්‌ සමූල ඝාතනය කළේ නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා

පොලිස්‌ භටයන් 600 ක්‌ සමූල ඝාතනය කළේ නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා බව ප්‍රකට කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරිකයකු වන පෝල් නිව්ටන් ඊයේ (19 දා) මුල් වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අනාවරණය කළේය. කොටි සංවිධානය විසින් පොලිස්‌ භටයන් 600 ක්‌ මරා දැමූ බව පිළිගත් මුල් වතාව මෙයයි. කොටි සංවිධානය වසර 27 කට …

Read More »

දෙමළ ඊළම වෙනුවෙන් සටන ක්‍රියාත්මකයි – ටී. එන්. ඒ. මන්ත්‍රී ශ්‍රීධරන් කියයි

දෙමළ ඊළම වෙනුවෙන් වූ සටන ක්‍රියාත්මක බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් රටින් පිටත ඊළාම් රාජ්‍යයේ පාර්ලිමේන්තු සැසිවාරයක්‌ අමතමින් පසුගියදා සඳහන් කර ඇත. මෙම පාර්ලිමේන්තු සැසිවාරය ඉකුත් දා ඇමරිකාවේදී පැවැති අවස්‌ථාවේ ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේ අදහස්‌ දක්‌වා තිබෙන ශ්‍රීධරන් මන්ත්‍රීවරයා රටින් බැහැර ඊළාම් රජය මගින් දෙමළ මාතෘ භූමියේ සටන …

Read More »
error: Content is protected !!