page hit counter
Sunday , November 19 2017
Breaking News

murder

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් හත්දෙනකුට මරණ දඬුවම

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගයේදී තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ පළමු සහ හත්වැනි විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කළ යුතු බවත් ඉතුරු විත්තිකරුවන් හත් දෙනාට මරණ දඬුවම දිය යුතු බවත් ය. යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ …

Read More »

රක්වානේ 19 වියැති පාසල් සිසුවිය ඝාතනය කලේ රුපියල් 210ක් ගන්න – පාපතරයා සියල්ල හෙළිකරයි

රත්නපුර පැල්මඩුල්ල ධර්මාලේක මහ විදුහල උසස් පෙළ කාලා අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි කේ ඩබ්ලිව් දීපිකා ප්‍රියදර්ශනී නැමති 19  වියැති පාසල් සිසුවිය ඉකුත් 24  වැනිදා පෙරවැරුවේ ඇය පදිංචිව සිටි බටයාය නිවසේදී ගෙලා කපා ඝාතනය කර තිබිණි. ඇගේ මව මීට වසරකට පමණ පෙර මියගොස් තිබුණ අතර පියා සමගින් බටයාය නිවසේ දිවිගෙවා ඇත. ඉකුත් සතියේ …

Read More »

චීවරධාරියකු තම පෙම්වතිය නිරුවත් කර දියේ ගිල්වා මරා දමලා

ඉංගිරිය නාච්චිමලේ ජලාශයේ තම පෙම්වතිය නිරුවත් කර දියේ ගිල්වා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරු වූ හිටපු චීවරධාරියකු වූ ත්‍රිරෝද රථ රියැදුරකුට පානදුර පළාත් බද මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය ඊයේ (10දා) මරණ දණ්ඩනය නියම කළාය. මෙසේ මරණ දණ්ඩනය නියම වූයේ පන්නිපිටියේ පදිංචිව සිටි හෙනේගෙම රත්නසිරි …

Read More »

සන්නද්ධ බයිසිකල් කල්ලියක් යාපනය හොල්ලයි | ViDEO

යාපනය, කෝපායි පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට නන්දාවිල් අම්මාන් කෝවිල අසලදී යතුරුපැදිවල පැමිණි නාඳුනන කල්ලියක් විසින් දකුණු ඉන්දියානු ත්‍රාසජනක චිත්‍රපටයක් විලසින් වට කොට කඩු, කිනිසිවලින් ඊයේ (30දා) පහරදී පලා ගොස් තිබේ. රාජකාරි කටයුත්තක් සඳහා යතුරුපැදියක නැඟී යමින් සිටි මේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ ගමන හරස් කොට යතුරුපැදි පහක පැමිණි දස දෙනකුගෙන් යුතු …

Read More »

සංගීත ප‍්‍රසංගයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධ වලින් පහරදී තරුණයෙකු ඝාතනය කරලා

වීරකැටිය, පස් මංහංදිය ප‍්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහරදී මියගොස් සිටි තරුණයෙකුගේ සිරුරක් ඊයේ උදෑසන සොයා ගැණුනා. මෙසේ මියගොස් ඇත්තේ තංගල්ල, පහළගොඩ ප‍්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්. වීරකැටිය නගරයේ පැවති සංගීත ප‍්‍රසංගයක් නැරඹීම සඳහා මෙම තරුණයා තවත් තරුණයන් කිහිප දෙනෙකු සමග පැමිණ ඇති අතර සංගීත ප‍්‍රසංගය අතරතුර දෙපිරිසක් අතර යම් වචන …

Read More »

ආදරය වෛරයකට පෙරළී ගැහැනියක මරා දැමූ අජන්තගේ හදවත් කම්පා කළ සංවේදී කතාව

ඔහු නමින් අජන්තය. ගැහැනියක මරා දැමීමේ වරදට ඔහු අද සිර දඬුවම් විඳින්නේය. ජීවිතය සුන්දරව ගතකළ ඔහුට මේ දඬුවම ලැබුණේ ආදරයට වඩා වෛරය ඉස්මතු වූ නිසාය. මේ ඔහුගේ කතාවයි. හොඳට ඉගෙන ගත්තද? “මං හැමදාම පන්තියේ පළවෙනියා වුණා. අපේ පවුලේ හැමෝම ඉගෙන ගන්න දක්ෂයි. මගේ නංගිලා තුන්දෙනා පුංචි කාලේ ඉඳලම ඉගෙනීමට දක්ෂයි. …

Read More »

දරුවන් තිදෙනා එල්ලා මරා ගෙල වැළලාගත් නරුම පියෙක් – Photos

ඊයේ (26) රාත්‍රියේ කඹුරුපිටිය පොලිස් වසමේ බෙරලිඅතුර ප්‍රදේශයේ නිවසක් ගිනි ගන්නා බවට 119 ට ලද තොරතුරකට අනුව පොලිසිය ගොස් සිදු කළ පරීක්ෂාවකදී මේ බව අනාවරණය වී ඇත. මාතර – කඹුරුපිටිය – බෙරලිඅතුර ප්‍රදේශයේ දී එකම පවුලේ දරුවන් තුන්දෙනෙකු සහ පියාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට ආරම්භ වී තිබේ. …

Read More »

තියුණු ආයුධයකින් පහරදී සය හැවිරිදි දියණියක් ඝාතනය කෙරේ

මීරිගම කිතුල්වල ප‍්‍රදේශයේ සිය පියා තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් සය හැවිරිදි දියණියක් ඝාතනයට ලක්ව තිබෙනවා. මෙම සිදුවීමෙන් තවත් දියණියක් හා මව ද තුවාල ලබා රෝහල් ගතකළ බවයි පොලිසිය පැවසුවේ. මීරිගම කිතුල්වල ප‍්‍රදේශයේදී ඊයේ රාත‍්‍රී 10 ට පමණ මෙම ඝාතනය සිදුව තිබෙනවා. පියෙකු විසින් තම දරු දෙදෙනාට සහ බිරිඳට තියුණු ආයුධයකින් …

Read More »

කවුරුත් නොසිතූ විදියට නිදන කාමරයේදී අවසන් ගමන් ගිය තරින්දි

කොට්ටාව ප්‍රදේශයේ නිවසක උඩු මහලක තිබී තරුණියකගේ මළ සිරුරක් ඊයේ සොයාගෙන තිබුණා.තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තාවුණේ.මෙලෙස මියගොස් ඇත්තේ තරින්දි ආලෝකා නමැති 29 හැවිරිදි තරුණියක්. ඇගේ මළ සිරුර නිදන කාමරයේ තිබෙන අයුරු මුලින්ම දැක ඇත්තේ පාසැල් ගොස් පැමිණි ඇගේ සොයුරිය විසිනුයි .ප්‍රේම සබඳතාවක් නිසා මෙලෙස ඇය …

Read More »

පොලිස්‌ භටයන් 600 ක්‌ සමූල ඝාතනය කළේ නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා

පොලිස්‌ භටයන් 600 ක්‌ සමූල ඝාතනය කළේ නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා බව ප්‍රකට කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරිකයකු වන පෝල් නිව්ටන් ඊයේ (19 දා) මුල් වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අනාවරණය කළේය. කොටි සංවිධානය විසින් පොලිස්‌ භටයන් 600 ක්‌ මරා දැමූ බව පිළිගත් මුල් වතාව මෙයයි. කොටි සංවිධානය වසර 27 කට …

Read More »
error: Content is protected !!