page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / උණුසුම් පුවත් (page 10)

උණුසුම් පුවත්

පොලිස්පති පූජිත මීට පෙරත් පොලිස් නිලධාරීන් 70 ක් වද හිංසනයට ලක්කරලා

පොලිස්පති පූජිත ජයසුන්දර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටි අවධියේ දී ද පහල පොලිස් නිලධාරීන් වද හිංසනයට සහ අමානුෂික අවමන් කිරීමට ලක් කර ඇතැයි අප වෙත වාර්තා වේ. මේ පිලිබඳ ප්‍රධාන සිදුවීමක් වන්නේ පූජිත ජයසුන්දර විසින් 2013 සැප්තැම්බර් මාසයේ දී කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයාද ඇතුළුව පොලිසියේ 70 ක පමණ පිරිසක් පැයකට අධික කාලයක් මහපාර …

Read More »

වතුරට වස දමා නියගයෙන් පීඩා විදින සතුන් මරන අමනයන් ඇල්ලීමට විශේෂ මෙහෙයුමක්‌

පවතින වියළි කාලගුණයත් සමගින් වතුර සොයා දිය කඩිතිවලට එන වන සතුන් සඳහා වස යොදා මැරීමේ යෙදෙන කල්ලි සොයා විශේෂ මෙහෙයුමක්‌ ආරම්භ කර ඇති බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්‌ෂක ඡේ. ඒ. පී. විජය කුමාර මහතා පැවසීය. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයට බලපා ඇති දැඩි නියං සහිත කාලගුණය නිසා ප්‍රදේශයේ වැව් අමුණු …

Read More »

මිල අඩුවන ජපන් යතුරු පැදි සහ මිළ ගණන් මෙන්න..! ඉන්දියානු යතුරු පැදි වලත් මිල අඩුවෙයි ?

එන්ජින් ධාරිතාව 150cc වලට වඩා අඩු යතුරුපැදි සඳහා වූ ආනයනික බදු මුදල 90%කින් පහත දැමීමට රජය ගත් තීරණය ජපන් යතුරු පැදි සඳහා ප්‍රියතාවයක් දක්වන්නන්ට විශාල වාසියක් වී ඇති බව කුරුණෑගල යතුරු පැදි සංගමය පවසයි.. මෙම බදු අඩු කිරීම ඊයේ (17දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය …

Read More »

බදු අඩුවීමත් සමග ඉන්දීය යතුරුපැදිවලට සිදුවනදේ මෙන්න

රජය විසින් එන්ජින් ධාරිතාවය 150 ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පනවා තිබූ 90% ක බදු ඉවත් කිරීම සිදුකළත්, ඉන්දියාවෙන් ආනයනය කරන යතුරුපැදිවල මිල ගණන් වෙනස් නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ සදහන් කළේ මෙම බදු අඩු කිරීම තුළින් සිදුවන්නේ ජපානයේ …

Read More »

කුඩා ජංගම දුරකතන කොළඹ හා මාතර බන්ධනාගාරවලින් මතුවෙච්ච හැටි මෙන්න

මෙරට වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට පවා නොහැකි ඉතා දුර්ලභ ගණයේ කුඩා ජංගම දුරකතන දෙකක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ මාතර බන්ධනාගාරයේදී සිදුකළ සෝදිසියකදී සොයාගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරක්ෂක අංශ සමත්ව තිබේ. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී සොයා ගත් ජංගම දුරකතනය අතේ ඇඟිල්ලක් ප්‍රමාණයේ එකක් බවද මාතර බන්ධනාගාරයෙන් සොයාගත් දුරකතනය කුඩා අත් ඔරලෝසුවකට සමාන දුරකතනයක් බවද …

Read More »

ආදරණීය යාළුවනේ, මේ අම්මාට වයස අව්‍ රුදු 18 යි.. මේ දෙදෙනාගේ ජීවිත වලට අපි හැකි පමණින් සරණක් වෙමු!

මේ ඡායාරූපයේ ඉන්න අම්මයි පුතයි කාගේවත් සරණක් නැතිව අසරණ වෙලා ඉන්න වෙලාවකයි මට හමුවෙන්නෙ. ඇගේ නම මධුශානි. වයස අව්‍ රුදු 18 යි.කුඩාකාලය ගෙවිල තියෙන්නෙ අම්ම තාත්තගෙ රැකවරණයක් නැතිව.ඇගේ අම්මා , පියා අතහැර ගිහින් තියෙන්නෙ ඈ ලදරු වියේදීමයි. ඉන්පසුව , පියා කුඩම්මා කෙනෙක් ගෙනල්ලා. එයින් පස්සෙ කුඩා මධුශානි හැදීවැඩී තියෙන්නෙ ආච්චිගේ සෙවණේ. …

Read More »

වාහන මිල අඩුවෙයි…! යතුරුපැදිවලට පැනවූ 90% ක බදු ඉවතට

කුඩා ලොරි සහ කැබ් මත පනවා තිබූ නිෂ්පාදන බදු ලක්ෂ 10 සිට 7 දක්වා අඩු කර තිබෙන බව වාර්තා වනවා. එමෙන්ම 150CC ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පැනවූ 90% ක බදු ඉවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා. මුදල් අමාත්‍යංශය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. -ඩේටා ගැන දැන් බය වෙන්න එපා! අන්තර්ජාල …

Read More »

ඩේටා ගැන දැන් බය වෙන්න එපා! අන්තර්ජාල බදු අඩුවෙයි – සම්පූර්ණ විස්තරේ මෙන්න

අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති බදු 10%කින් අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙය ලබන සැප්තැම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන බවයි වාර්තාවන්නේ. එමෙන්ම අන්තර්ජාල සේවා සපයන්නන් විසින් 10%ක අමතර ඩෙටා ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළකොට ඇති බවද වාර්තාවනවා. අන්තර්ජාල බදු වැඩි කිරීමට පසුගිය වසරේ පියවර ගැණුනු අතර සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී …

Read More »

අක්කර 100 කට හමුදාව දාලා ගංජා වවයි | සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මෙන්න කරන්න යන දේ

දේශීය වෛද්‍යවරුන්ට අවශ්‍ය කංසා ලබාදීම සඳහා හමුදාව යොදවා අක්කර සියයක භූමිභාගයක කංසා වගා ව්‍යාපෘතියක් ඇරැඹීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව අමාත්‍යංශය සැලසුම් කරයි. මෙරට දේශීය වෛද්‍ය ක්‍රමයට ඔෟෂධ නිපදවීම සඳහා කංසා හිඟයක් පවතින බවත් මේ ව්‍යාපෘතියෙන් ලැබෙන අස්වැන්නෙන් දේශීය අවශ්‍යතා සම්පූර්ණ කර අතිරික්තය විදේශ …

Read More »

විවාහ පොරොන්දු දී තරුණියන් කොල්ලකෑ රත්නපුරේ ෆේස්බුක් අනංගයා දැලේ

ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ මිතුරු කරගන්නා තරුණියන් විවාහ කරගන්නා බවට පොරොන්දු වී එම තරුණියන් මුන ගැසී ඔවුන් සන්තකයේ ඇති වටිනා දේපළ කොල්ල කා සැගවී සිටි සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාණ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහු අත්තඩංගුවට ගතහ. මෙලෙස අත්තඩංගුවට පත් වූයේ රත්නපුරු නිවිතිගල ප්‍රදේශයේ 33 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු පාදුක්ක, කළුතර, දෙහිවල ඇතුළු විවිධ …

Read More »
error: Content is protected !!