page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / උණුසුම් පුවත් (page 2)

උණුසුම් පුවත්

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව GPS තාක්ෂණය ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.අදාළ මෝටර් රථය පන්නිපිටිය ප්‍රදේශයේ කුලී රථ සපයන ආයතනයකින් ලබාගෙන ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ. එ් අනුව මෙම …

Read More »

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ දරුවන් හය දෙනෙක් පාසල් යනවා. කාසල් රෝහලේ ඉපදුණ දරුවට උප්පැන්නය දෙන්නේ මොන රටෙන්ද? සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා.” වීඩියෝව පහතින් බලන්න.. -Ada පුවත්පත එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite මිතුරන්ටත් …

Read More »

බලංගොඩ,රත්නපුර හා ඇඹිලිපිටියේ නිධන් හෑරූ නිධන් ගල් උණුකරන ‘වෙද මහත්තයා’ දැලේ

නිධන් හෑරීම සඳහා ගල් උණුකර ඒ සඳහා කට්‌ටඩි වැඩ කරන වෙද මහත්මයා නමැති පුද්ගලයකු ගල් විදීමට යොදාගන්නා රසායනික දියරත් සමඟ පසුගිය සිකුරාදා (30 දා) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්වූයේ පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි වෙද මහත්තයා නමැත්තෙකි. මෙම සැකකරු ගුරුකම් කටයුතු කරමින් ඊට අමතරව නිධන් ඇති …

Read More »

අද සිට රු. 65 ට ආණ්‌ඩුවෙන් පොල් – අයිඕසී තෙල්මිල ඉහළට

රජය සතු පොල් තොග අද (02 වැනිදා) සිට ගෙඩියක්‌ රුපියල් 65 ක මිලකට වෙළෙඳපොළට නිකුත් කරන බව පොල් වගා කිරීමේ මණ්‌ඩලය පවසයි. කුඩා පරිමාණ පොල් වගාකරුවන්ගෙන් ලබාගත් පොල් තොග ද මෙහිදී වෙළෙඳපොළට නිකුත් කරන බව පොල් වගා කිරීමේ මණ්‌ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පැවසීය. ජංගම රථ යොදාගනිමින් බෙදාහරින මෙම පොල් …

Read More »

සියල්ලන්ගේ හදවත් කම්පාකරමින් මහනුවර රෝහලේදී හදවත බද්ධ කළ සචිනි සමුගනී

අරගල රැසක්‌ මධ්‍යයේ මහනුවර මහ රෝහලේ හෘද කපාට ශල්‍ය ඒකකයේදී ඉකුත් විසිහය වැනිදා රාත්‍රියේදී හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයට ලක්‌ කළ දහනව හැවිරිදි සචිනි සෙව්වන්දි පෙරේදා (30 දා) මියගොස්‌ ඇත. ලංකාවේ දෙවැනි හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය වූ මේ සඳහා හදවත ලබාදුන් හාරගම නලින්ද බණ්‌ඩාරගේ හදවත ද නිශ්චිතව නතර වූයේ පෙරේදාය. මාස …

Read More »

බූස්ස කඳවුර හිමිවරුන්ට තහනම් කලාපයක් – පොලිසිය ජල ප්‍රහාරක රථ සමගින් සූදානමින්

ජාතිය බලමුළුව සංවිධානයේ හිමිවරුන්ට හෝ එම සංවිධානයට අයත් නොවන කවරහෝ හිමිනමකට හෝ අක්මීමන දයාරත්න හිමි ඇතුළු පැමිණෙන තැනැත්තන්ට හා වාහනවලට රෝහීන්ග්‍යා සරණාගතයන් රඳවා සිටින රැදවුම් කදවුර පරිශ්‍රය සහ ඒ අවට ඇති මාර්ගවල රැදී සිටීම හෝ ඇතුළුවීම තහනම් කරමින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම තහනම් …

Read More »

පෙම්වතිය පරුෂ වචනයෙන් බැන්න නිසා දුකසිතී 21 හැවිරිදි තරුණයෙකු ගෙල වැලලාගෙන

සිය පෙම්වතිය පරුෂ වචනයෙන් බැණ වැදුණා යැයි තරුණයෙක් පෙරේදා (25) රාත්‍රියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පින්දෙණිය පොලීසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල ඇතිමලේවැව තිස්සපුර වීරපිටිය උදාගම ගම්මානයේ පදිංචිව සිටි සංජීව කුමාර නැමැති 21 හැවිරිදි තරුණියෙකි. මෙම තරුණයා සහ තවත් පිරිසක් මොණරාගල සිට කෑගල්ල පිණ්දෙනිය පොලිස් …

Read More »

විද්‍යා දූෂණය කල වීඩියෝව අන්තර්ජාලයට නිකුත් වේ! – “ස්විස් කුමාර්” නැමැත්තා විසින් අදාළ වීඩියෝව විදේශිකයාට අලෙවි කරලා

යාපනයේ පදිංචිව සිටි සිවලෝගනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණයට ලක්කර අමානුෂික ලෙස ඝාතනය කල සිදුවීම ලාංකීය සමාජය මහත් කම්පනයට පත් කල අතර දින කිහිපයකට පෙර එම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබූ 07 දෙනෙකුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණ දඩුවම නියම කලා. නඩුවේදී අනාවරණය වූ පරිදි විද්‍යා සිසුවිය ඝාතනය කර ඇත්තේ ඇයව …

Read More »

ගැහැනු ළමයකුට call කළ නිසා සාමණේර හිමි දෙනමකට ගමේ කොල්ලෝ පහර දෙති

ගැහැනු ළමයකුට දුරකතන ඇමතුම් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳව ඇතිවූ වචන හුවමාරුවක් නිසා ඇතිවූ පහරදීමකින් පොළොන්නරුව දමන, ගැමුණුපුර විහාරස්ථානයක වැඩවිසූ සාමණේර භික්ෂුන් වහන්සේ දෙනමකට ගම්වැසි තරුණයන් පිරිසක් පහර දීම හේතුවෙන් පෙරේදා (26දා) රාත්‍රියේ එම භික්ෂුන් වහන්සේ දෙනම පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ …

Read More »

තවත් අවුරුදු 16ක පාසල් සිසුවියක් දුම්රියට පැන දිවි නසා ගනියි – වීඩියෝ

අවුරුදු 16ක සිසුවියක් දුම්රියට පැන සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි. ඊයේ (27දා) මෙම සිදුවීම සිදුව තිබේ. වෙයන්ගොඩ ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි තරුණියක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය සියදිවි නසාගැනිමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බවත් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී ඇය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය …

Read More »
error: Content is protected !!