page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / උණුසුම් පුවත් (page 20)

උණුසුම් පුවත්

සයිටම් විරෝධී රැලිය ඇරැඹෙයි, නුගේගොඩ පාරවල් වැසේ..

-පස්වරු 6.26 අලුත් පරපුර සංවිධානයේ සුදන්ත මාධව මහතා රැලිය අමතයි. -පස්වරු 6.04 අන්තරේ වැඩ බලන කැඳවුම්කරු මංගල මද්ධුමගේ රැලිය අමතයි. -පස්වරු 5.57 මාධ්‍ය සේවක වෘත්තී සමිති සම්මේලනයේ ධර්මසිරි ලංකාපේලි මහතා රැලිය අමතයි. -පස්වරු 5.49 වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සභාපති වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා සභාව අමතයි. -පස්වරු 5.43 ලංකා …

Read More »

“මාපිල්ලේගේ” ඇසින් දුටු සාක්ෂියෙන් එලියට ආපු විද්‍යා සිසුවිය දූෂණය කළ නඩුවේ හෙලි නොවූ කතාවක්

“කෙල්ලගෙ ඇඟ දැක්කම උඹටත් ආස හිතෙයි..” “කොළඹට පැන්නෙ දේශපාලනඥයෙකුගේ සහෝදරයෙකුගේ වාහනේ..” “සිද්ධියට සම්බන්ධ අය පොලිසියත් එක්ක සමීපය..” යාපනයේ විද්‍යා සිසුවිය සමූහ දුෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය ඇසින් දුටු බව කියන පුංකුඩිතීව්හි පදිංචි නඩරාජා පුවනේස්වරන් හෙවත් මාපිල්ලේ නැමැත්තා යාපනය විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්කි දී තිබෙනවා. ඔහු පවසා ඇත්තේ …

Read More »

මින් ඉදිරියට රේල් පාරේ සෙල්ෆි ගැසුවොත් අධිකරණය හමුවේ නඩු පවරයි

මින් ඉදිරියට දුම්රිය මාර්ගයේ සිට අවදානම් සෙල්ෆි ඡායාරූප ගන්නා අය අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පවරන බව දුම්රිය ආරක්‍ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පවසනවා. දුම්රිය ආඥ පනතට අනුව දුම්රිය මාර්ගයේ අනතුරුදායක ලෙස ගමන් කිරීම පවා දඬුවම් ලැබිය හැකි වරදක්‌ බව ද ඒ මහතා කියා පවසනවා. දුම්රිය මාර්ගයේ සිට …

Read More »

දුවගේ දාහතේ පෙම්තිවතා එක්ක තිස් පහේ අම්මා පැනලා ගිහින්

තම දියණියගේ පෙමට හරස් වූ තරුණ මවක් දියණියගේ පෙම්වතා සමඟ පැන යෑමේ පුවතක් වලවේ ගඟ අසබඩ නගරාසන්නයෙන් වාර්තා වේ. එකම පන්තියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවිය හා සිසුවා අතර පෙමක් ගොඩනැගී එය ක‍්‍රමයෙන් මෝදුවී සිසුවියගේ නිවසට සිසුවා ගියේ සිසුවියගේ මව්පියන්ගේ ද අකමැත්තක් නොවූ හෙයිනි. දෙදෙනාම එකට උපකාරක පන්තිවලට පවා සහභාගී වී …

Read More »

දරුවන්ට පහරදී මරා දැමූ නිසා මින්නේරියේ මාපියන් දෙපළක් අත්තඩංගුවට

තම මව සහ සුළු පියා එක්ව සිදු කළ පහරදීමකින් මින්නේරිය මහරත්මලේ ප්‍රදේශයේ පදිංචි සිවුහැවිරිදි කුඩා දරුවෙකු අද (04දා) මියගොස් ඇතැයි මින්නේරිය පොලීසිය පවසයි. දිලීප එරංග බණ්ඩාර නම් කුඩා දරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. සැකකාර මව සහ සුළු පියා විසින් මියගිය කුඩා දරුවාගේ සිරුර අද පස්වරුවේ හිඟුරක්ගොඩ රෝහලට එක්ව රැගෙන විත් …

Read More »

ප්‍රභාකරන් මැරුවා ද? මැරුනා ද? ප්‍රභාකරන් මළේ හිසට වෙඩි තබාගෙන?

කොටි නායක ප්‍රභාකරන් තමන්ගේ පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවත් ඔහුගේ බිරිඳ හා දියණිය ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය බවත්ක රුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් ඉන්දීය රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කලකට පෙර  පවසා තිබෙනවා. “පුදියතලමුරෙයි” රූපවාහිනී නාලිකාව සමග ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කර තිබෙනවා. “කොටි සංවිධානයේ හමුදාව …

Read More »

විශේෂ බලකායේ සුපිරි වැඩ කරුවෙක් නව යුද හමුදාපති ධූරයට පත්වෙයි

හිටපු යුද හමුදාපති ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කිරීමෙන් පසුව නව යුද හමුදාපති වශයෙන් මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. ඒ අනුව ඔහු ලුතිනන් ජනරාල් ධූරයට උසස් කර මෙම පත්කිරීම සිදුකරනු ඇත. මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා මේ …

Read More »

සයිටම් අර්බුදයට විසඳුම් ඉල්ලා යලිත් හෙට සිට අඛණ්‌ඩ වෛද්‍ය වර්ජනයක්‌

සයිටම් හෙවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් හෙට (5 දා) සිට රජයේ වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන ක්‍රමවේදය පිළිබඳව අවසන් තීන්දුව ඉදිරි පැය 24 ක කාලය තුළදී ප්‍රකාශයට පත් කරන බව …

Read More »

ආරක්ෂක ලේකම් තනතුරත් වෙනස් වෙයි..කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉවත් කරයි?

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉවත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරින් ඉවත් කරන ලෙස සිවිල් සංවිධාන රැසක් පසුගිය කාලයේ රජයෙන් ඉල්ලීම් කළේය. නව ආරක්ෂක ලේකම්වරයා සෙල නීතිපති දෙපාර්තමේන්තුවේ …

Read More »

“අයි.එස් ප්‍රහාරයක් ගැන මම දන්නෑ” – ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවට ඇමෙරිකානු බුද්ධි අංශ ශ්‍රී ලංකා රජයට අනතුරු දක්වා ඇති බවට මාධ්‍ය තුළ සිදුවන කතාබහ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්‍රසිද්ධ පුවත්පතකට පවසා තිබෙනවා. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කතාබහට ලක්ව ඇති මෙම ආරංචිය පිළිබඳව …

Read More »
error: Content is protected !!