page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / උණුසුම් පුවත් (page 3)

උණුසුම් පුවත්

අවුරුදු 16ක පාසල් සිසුවිය දුම්රියට පැන දිවි නසා ගනියි

අවුරුදු 16ක සිසුවියක් දුම්රියට පැන සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි. ඊයේ (27දා) මෙම සිදුවීම සිදුව තිබේ. වෙයන්ගොඩ ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි තරුණියක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය සියදිවි නසාගැනිමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බවත් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී ඇය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය …

Read More »

දඩයම් ගමේ දඩයම් බල්ලකේ සපාකා දින 7ක බිලිදා මියගිය කතාවේ සැඟවුණ පැත්ත

පසුගිය 12 වනදා මින්පෙර අප අසා නැති අමුතුම ළමා මරණයක් දඹුල්ලෙන් වාර්තා වුණා. ඒ දින 7 ක් වයසැති කුඩා දරුවෙකු සුනඛයෙකු විසින් සපා කා මරණයට පත්වූ සිදුවීමකි. මෙම සිදුවීම සිදුව තිබුනේ ගලෙන්බිඳුණුවැව නාමල්පුර ආසිරිගම නමැති ගම්මානයකිනි. දරුවෙක් බල්ලෙකුගේ ගොදුරක් වනතුරු දෙමාපියන් මොනවා කළාද යන පැනය මේ ගැන ඇසූ අයට මතුවූවකි. …

Read More »

නුවර මහ රෝහලේ දෙවැනි හදවත් සැත්කමත් සාර්ථකයි – තරුණයාගේ හදවත නිසා තරුණිය සුවය ලබයි

ශ්‍රී ලංකවේ දෙවන හදවත් බද්ධ කිරීමේ සැත්කම මහනුරවර මහරෝහලේදි ඊයේ (26) රාත‍්‍රී සාර්ථක ලෙස සිදු කෙරිණ. මෙම සැත්කමට පැය හතක් ගතවි තිබේ. මෙම සැත්කම අවසන් වන විට අද අලූයම වි තිබිණි. මෙවර සැත්කම සිදුකරනු ලැබුවේ 19 හැවිරදි තරුණියකයටය. ඇයගේ හදවතේ ක‍්‍රියාකාරිත්වය සියයට දහය දක්වා අඩුවි තිබුණු අතර ඇයට හදවතක් බද්ධ …

Read More »

වික්ටර්ගේ බිරිඳගෙන් ඉරාජ්ට සැර පිළිතුරක් – “ඉරාජ් ඒතරම් මහ ලොකු කෙනෙක් නම් නෙවෙයි”

ඉරාජ්ගේ අලුත් ගීතයේ මියුසික් වීඩියෝව ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකගේ පෞද්ගලික ජීවිතය මෙන්ම සංගීත දිවියද හෑල්ලුවට ලක්කිරීමට උත්සාහ ගැනීමක් ලෙස මේ වනවිට දැඩි කතා බහක් ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායක මහත්මයාගේ පාර්ශ්වයෙන් කරුණු විමසීමක් කිරීමට අපි අදහස් කළා. වික්ටර් රත්නායක මහතා මේ අවස්ථාවේ ඔස්ට්‍රේලියාවේ සංචාරයකට සූදානමින් සිටින නිසා ඔහුගේ බිරිඳ …

Read More »

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් හත්දෙනකුට මරණ දඬුවම

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගයේදී තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ පළමු සහ හත්වැනි විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කළ යුතු බවත් ඉතුරු විත්තිකරුවන් හත් දෙනාට මරණ දඬුවම දිය යුතු බවත් ය. යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ …

Read More »

පියවරුන් දෙදෙනෙක් විසින් තම බාල වයසේ දැරියන් දෙදෙනනා දූෂණය කරලා

මවුවරුන්ගේ රැකවරණ නොලැබෙන සමහර පවුල්වල බාලවයස්‌කාර දැරියන් සිය පියවරුන් ගෙන් ලිංගික අතවරයන්ට ලක්‌වීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ඇතැයි පොලිසිය පවසයි. ඉකුත් සති දෙක තුළදී 13 හැවිරිදි වියේ පසු වන දැරියන් දෙදෙනකු පියවරුන්ගේ ලිංගික අතවරයට ලක්‌ වී ඇතැයි වැලිපැන්න හා දොඩන්ගොඩ පොලිස්‌ වසම්වලින් කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලයට වාර්තා කර තිබිණි. වැලිපැන්නේ පදිංචි දැරියකුගේ …

Read More »

කවුරු මොනවා කීවත් දසුන්ගේ මව සහ බිරිඳ සියල්ල හෙළිකරයි – දසුන් අවසානෙට ලියපු ලියුම මෙන්න

සිය රංගන කුසලාතවයෙන් රසික සිත් සැනසූ ජනප්‍රිය නලු දසුන් නිෂාන්ගේ අවසන් වදන් කිහිපය අකුරු බවට පෙරලුනේ එලෙසින් බවයි මාධ්‍ය රැසක් වාර්තා කර ඇත්තේ.ඊයේ සවස සියදිවි නසාගැනීමට ප්‍රථමයෙන් ඔහු මේ බව ලිපියක සඳහන් කර තිබුණා.දසුන්ගේ සිතට මේ තරම් දරාගන්න බැරි වුණ දුක මොකද්ද..? තමන්ගේම ජීවිතේ නැති කරගන්න තරම්..? අද තිබුණු දසුන්ගේ …

Read More »

කාන්තාවන් 65ක් අමාරුවේ දාපු අනංගයෙක් කොටුවෙයි

ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් 65ක් ඇතුළු පුද්ගලයන් රැසක් නොමඟ යවමින් කෝටි 10කට අධික මුදලක් වංචා කළ, අධිකරණ කිහිපයකින් වරෙන්තු ලැබූ පුද්ගලයකු යක්කලමුල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් පැමිණ යක්කලමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක නැවතී සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය එහි ගොස් තිබේ. ඒ වනවිට …

Read More »

අයවැයෙන් පස්සේ බාර් වලට දුවන්න ඕනි නෑ වයින් හා බියර් ඕනෑම කඩයකින් ගන්න පුළුවන්

වයින් හා බියර් අලෙවිය සඳහා පවතින බලපත්‍ර නීතිය මෙවර අයවැයෙන් ලිහිල් කිරීමට යන බව වාර්තා වෙනවා.සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසූවේ වයින් හා බියර් බලපත්‍ර සඳහා පවතින නීතිය ලිහිල් කිරීමට බලාපොරොත්තු වන අතර මුදල් ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර මෙවර අයවැයේදී ඒ පිළිබඳ තීරණය …

Read More »

එලවන්න පුළුවන් වුනාට ලයිසන් දෙන්නේ නෑ – මෙන්න අපේ රටේ අලුත්ම රථවාහන නීති

දැනට රියැදුරු බලපත් ලබාගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගත් ශාරීරික යෝග්‍යතා වෛද්‍ය සහකිකයක් පමණක් ඉදිරිපත් කෙරුණ ද රිය අනතුරු සිදු වීම දිනෙන් දින ඉහළ යෑම නිසා මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමේ තීරණයකට එළැඹීමට සිදුවු බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.මේ පිළිබදව කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන …

Read More »
error: Content is protected !!