page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / උණුසුම් පුවත් (page 30)

උණුසුම් පුවත්

සිසුහු 29696ක්‌ සරසවියට. අවම ඉසඩ් ලකුණු නිකුත් වේ.

මෙම වසරේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසෙඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඊයේ (06 වැනිදා) නිකුත් කරන ලදී. පසුගිය වසරේ උසස්‌ පෙළ විභාග ප්‍රතිඵල මත සිසුහු විසිනවදහස්‌ හයසිය අනූහයදෙනෙක්‌ නව අධ්‍යයන වර්ෂය (2016/2017) සඳහා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙති. මෙම ප්‍රමාණය පසුගිය වසරට සාපේක්‍ෂව 2093 කගේ වැඩිවීමකි. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා …

Read More »

බදුලු යකඩ යකාට බිලි වූ ගෝමරී

පේරාදෙණිය – කළු පාලම අසළදී තරුණියක් දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙනවා.25 හැවිරිදි ඇය පන්නිපිටිය – කළල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියට පැන ඇය මෙලෙස දිවි නසාගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ඇය ගැණ මුහුණුපොතේ තිබූ සටහනක් පහතින් බලන්න කාඩ් එක ගෝමරී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ. …

Read More »

ප්‍රවේශමෙන්! ප්ලාස්ටික් සහල් දැන් වෙළෙදපොලේ – ප්ලාස්ටික් සහල් හදුනාගන්නා ආකරය මෙන්න

මේ දිනවල අන්තර්ජාලයේ කතාබහට ලක්ව ඇත්තේ ස්වභාවික සහල් වෙනුවට ආදේශකයක් ලෙස වෙළඳපොලට නිකුත් වූ ප්ලාස්ටික් සහල් වර්ගය පිළිබදවයි. ස්වභාවික සහල් වලට වඩා හාත්පසින්ම වෙනස් මෙම සහල් වර්ගය ප්ලාස්ටික් වර්ගයකින් නිෂ්පාදනය කර ඇති අතර චීනයෙන් මේ සහල් වෙළඳපොලට බෙදා හරින බවට කටකතාවක්ද පැතිර යයි. ඉකුත් වසරේදී අලෙවි කිරීම සඳහා ආනයනය කරන …

Read More »

බද්දේගමට කඩා වැටුනු MI-17 රැගෙන ගිය අයුරු – වීඩියෝ

පැවති ආපදා හමුවේ බද්දේගම ප්‍රදේශයට පසුගිය 29දා උදෑසන කඩා වැටුණු ගුවන් හමුදා හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර්ය යානය අද පස්වරුවේ රැගෙන ගියේය.අනතුර සිදුවන අවස්ථාවේ කඩා වැටුනු හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් කිසිවකුටත් එහි දී ජීවිත හානි සිදු නොවූ අතර බද්දේගම ඉනිමංකඩ ප්‍රදේශයට හදිසියේ කඩා වැටුනේ යාන්ත්‍රික දෝෂයක් නිසා බවයි ගුවන් හමුදාව …

Read More »

ආපදා තත්ත්වයකදී වුවද නොකඩවා මවුකිරි දෙන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය

දැනට පවතින ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් තුළ ළදරුවන්ගේ ආරක්ෂාව තකා මවුකිරි දීම නොකඩවා පවත්වාගෙන යන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයද මේ ඉල්ලීම කරයි. ආහාර සැපයීම හා ආරක්ෂිත පානීය ජල සැපයුම ඉතාමත්ම සීමිත මෙවැනි අවස්ථාවක හදිසි …

Read More »

මරණ ගණන 208 දක්වා ඉහළට පළාත් අටකට අදත් කද වැසි

මෙවර ඇති වූ ජල ගැලීම්, නාය යැම් සහ ආපදා හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඊයේ (02වැනිදා) වන විට දෙසිය අට (208) දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. එසේම පුද්ගලයින් අනූ දෙදෙනකු තවමත් අතුරුදන්ව ඇතැයිද පුද්ගලයින් හැත්තෑ දෙදෙනකු තුවාල ලබා ඇතැයිද හෙතෙම කියා …

Read More »

ලෝක බලවතුන් නොදුටු අපේ රණවිරුවන්ගේ මිනිස්කම | ඔබලාට සමස්ථ ජාතියේ උත්මාචාරය

තම තාරුණ්‍යයේ හැගීම් පසෙකලා සිය පණ මෙන් උපන් මාතෘභුමියේ අභිමානවත් නිදහස වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරමින් ඉනුදු නොනැවතී අහිංසක අසරණ සියලුම ජනතාව වෙනුවෙන් තම සියලු ශක්තිය මුදා හල සම හරක් ගොන් තක්කඩින්ට උඹලා අට පාස් උන් උනාට සුවහසක්වු කළගුණ දන්නා සියලු සිංහල මුස්ලිම්, දමිළ මිනිසුන් කිසිදු දිනක උඹලා අමතක කරන්නේ …

Read More »

නායයැමෙන්, ගංවතුරෙන් පාසල් දරුවෝ 44 ක්‌ මරුට

නායයැම් හා ගංවතුර ආපදා හේතුවෙන් මේ වන විට පාසල් දරුවන් හතළිස්‌ හතර දෙනකු ජීවිතක්‍ෂයට පත්ව තවත් අට දෙනෙක්‌ අතුරුදන්ව සිටිති.ආපදා නිසා සම්පූර්ණයෙන් හානියට පත් පාසල් සංඛ්‍යාව 77 කි.සබරගමුව පළාතේ සිසුන් 17 දෙනකු ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර ඉන් පහළොස්‌ දෙනෙක්‌ රත්නපුර හා නිවිතිගල කලාපවලට අයත් වෙති. ඉතිරි දෙදෙනා දෙහිඕවිට කලාපයේ දරුවන්ය. …

Read More »

ලෝකය තුල ශ්‍රී ලංකාව ආකර්ශනීය තැනක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය

ලෝකය තුල ශ්‍රී ලංකාව ආකර්ශනීය තැනක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පස්වරුවේ විදෙස් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි. රටතුල ඇති …

Read More »

විනාශ වූ නිවසකට ලක්ෂ 25 ක් : විනාශ වූ ව්‍යාපාර වලට මුදලින් වන්දි

නවතම සංඛ්‍යාලේඛණ අනුව ගංවතුර සහ නාය යෑම් වල විනාශයේ තරම ඉහළ ගොස් තිබේ. කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාව අනුව මිය ගිය සංඛ්‍යාව 203 ක් වන අතර අතුරුදහන් සංඛ්‍යාව 99 කි. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සංඛ්‍යාව 1402 ක් වන අතර අර්ධ වශයෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 7071 කි. අවතැන් වූ ජනතාව …

Read More »
error: Content is protected !!