page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / උණුසුම් පුවත් (page 37)

උණුසුම් පුවත්

මැයි දිනය වෙනුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා ගාස්තු අය නොකෙරේ

මැයි දිනය වෙනුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙක් ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ මහතා ප්‍රකාශ කළේ, හඳුනා ගත් ස්ථානවලට විශේෂ කාර්ය බලකා සමාජිකයින් යෙදවීමට සැලසුම් කර ඇති බවයි. අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට මධ්‍යම රාත්‍රිය දක්වා මැයි දිනය වෙනුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් …

Read More »

ගිම්හානිගේ ජීවිතය අහිමි කළ කිඹුලා ගම්වාසීන් විසින් ඝාතනය කරයි.

අතුරුදන් දැරියගේ සිරුරේ කොටස් කිඹුලාගේ උදරයෙන් හමුවේ මුලංනටුව ඇළේ දිය නාමින් සිටියදි කිඹුලකු විසින් ඩැහැගත් 13 හැවිරිදි ගිම්හානි අනුෂිකා ගේ යැයි සැකකරන ශරීරයේ කොටස් කිඹුලාගේ උදරයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි. සිය මව පිය සහ තවත් පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ අතුරුදහන් වූ එම දැරිය සොයා ප්‍රදේශවාසීන් මෙන්ම නාවික හමුදාවේ …

Read More »

මහින්ද නෙරපයි! වෙල්ගම ප්‍රසන්න විදුර මහින්දානන්දත් එළියට

මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ගෝල්ෆේස්‌ පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්‌ෂ ව්‍යවස්‌ථාව මගින් පැවරී ඇති බලතල අනුව ඔවුන්ට එරෙහිව දැඩි තීන්දුවක්‌ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මහා ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා  දිවයින පුවත් පතට ප්‍රකාශයක් කර …

Read More »

නුවර කුණු කන්දේ පතුලෙන් වායුවක් හටගෙන පිටතින් පුපුරා යයි.?

මහනුවර කසල බැහැර කරන “ගොහාගොඩ” කුණු කන්දේ අමුතු දෙයක් සිදු වුනා. කුණු කන්ද මුදුනේ තිබුණු කසල එක්වරම සුළියකට හසුවූ මෙන් ඉහල අහසට ගසාගෙන ගියා. හිටි හැටියේ සිදු වූ මේ සිදුවීම නිසා මේ ගැන විවිධ අදහස් මේ වන විට පැතිරෙමින් පවතිනවා. මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය පසු සමහර විද්වතුන් පෙන්වා දී …

Read More »

සැබෑ කම්කරුවන් වෙනුවෙන් හෙළ උරුමය පෙළ ගැසෙයි

අව්වට වැස්සට තෙමෙනා සැබෑ කම්කරුවන් සැමරීම සිදු කළ යුතු බවත් අද කම්කරු රැස්වීම් යනුවෙන් පැවැත්වෙන මැයි රැළි බොහෝමයක් දේශපාලන පක්ෂවල සිටින මිනිසුන්ගේ එකතුවක් මිස සැබැ කම්කරුවන්ගේ එකතුවක් නොවන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා පාඨලී චම්පික රණවක මහතා පවසයි. ජාතික හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක් …

Read More »

දෙරටට සම ප්‍රතිලාභ හිමිවන ඉන්දීය ශ්‍රී ලංකා ගිවිසුමක්‌

ද්‍රව ස්‌වාභාවික වායු නිෂ්පාදනය සූර්ය බලාගාර ස්‌ථාපිත කිරීම ත්‍රිකුණාමල නගරය, වරාය සංවර්ධනය මාර්ග සංවර්ධනය – දුම්රිය සේවා නවීකරණය බහාලුම් පර්යන්ත, කෘෂිකර්ම හා ජල කළමනාකරණය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ නවදිල්ලි නුවර හයිද්‍රdබාද් මන්දිරයේ පැවැති සාකච්ඡා වලින් අනතුරුව දෙරටේම ජනතාවට සමබර ප්‍රතිලාභ ලැබෙන …

Read More »
error: Content is protected !!