page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / උණුසුම් පුවත් (page 4)

උණුසුම් පුවත්

පෙම්වතිය සමග විවාහ ගිවිසගෙන තිබියදීත් දසුන් බෝඩිමේදී ගෙල වැලලාගෙන අවසන් ගමන් යයි

ජනප්‍රිය රංගන ශිල්පී වගේම නිරූපණ ශිල්පී දසුන් නිශාන් පුද්ගලික හේතුවක් මත මිට පැය දෙකකට පෙර ගෙළවැලලාගෙන මිය ගොස් තිබෙනවා. හිරු රූපවාහිනියේ විකාශය වූ “කව්රුන්ද නුඹ මගේ” ටෙලි සිත්තමට රංගනයෙන් දායක වූ ඔහු විවාහකයෙක්. බොහෝ රූපරචනා සඳහා නිරූපනයෙන් දායක වූ මොහු ජනතාවගේ ආදරය දිනා ගත් නිරූපණ ශිල්පියෙක්.පන්නිපිටියේ බෝඩිමක සිට රංගන කටයුතු …

Read More »

බේත් විද්ද ගමන් බබා කෑ ගැහුවා අම්මේ මාව පිච්චෙනවා කියලා නර්ස්ලාට කීවට ගණන් ගත්තේ නෑ – වීඩියෝ

රමික දිම්සත්… වේයන්ගොඩ මොට්ටුන්න ප්‍රදේශයේ පදිංචව සිටි ඔහු පසුගිය 11දා උණ රෝගය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණා. ඇතුළත් කර තුන්වන දින රාත්‍රියේ රමිකට රෝහලෙන් ලබාදුන් යම් ඕෂධයක් නිසා රෝගි තත්වය උත්සන්න වූ බව ඔහුගේ මව පවසනවා. ‘‘තුන්වෙනි දවසේ රෑ වෙලා බබාට දුන්නා බෙහෙත් එකක් එයාගේ සේලයින් එකට …

Read More »

ගැමි දැරියක් රාතී‍්‍ර සමාජ ශාලාවක නිරුවතින් නටවලා මාට්ටු

පහළොස් හැවිරිදි දැරියක් රාතී‍්‍ර සමාජ ශාලාවක සේවයේ යොදවාගෙන සිටියදී වැලිකඩ පොලිසිය විසින් සොයාගනු ලැබුවාය. රාති‍්‍ර සමාජ ශාලාවේ අනෙකුත් නළඟනන් සමඟ මෙම දැරියද අඩ නිරුවතින් නැටීමට යොදවාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වැලිකඩ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. දුම්මලසූරිය පොලිස් වසමේ පදිංචි මෙම දැරිය තවමත් පාසල් යන සිසුවියක බවද පොලිසිය පවසයි. රාතී‍්‍ර …

Read More »

වහස අවුරුදු 18ට අඩු දරුවන්ට වාහන පැදවීමට දෙන වැඩිහිටියන්ට වෙනදේ මෙන්න

වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට රථ වාහන පැදවීමට අවස්‌ථාව සලසන වැඩිහිටියන්ට එරෙහිව නීති සම්පාදනය කිරීම කෙරෙහි මාර්ග ආරක්‌ෂාව පිළිබඳ ජාතික සභාවේ අවධානය යොමුවී ඇත. මෑත කාලයේ අවුරුදු 18 ට අඩු දරුවන් රිය පැදවීමෙන් අනතුරුවලට ගොදුරු වීම ඉහළ යැම සලකා මෙම තීරණය ගත් බව එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ …

Read More »

මෙවර අයවැයෙන් කාර් බදු පහළට – බදු අඩුවන කාර් සියල්ල මෙතැනින්

මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සහ විදුලි මෝටර් රථවල බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ. හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම මුදල් ඇමැතිවරයා මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග …

Read More »

ක්ලාස් නොගිහින් පාර්ක් ගිය පෙම්වතුන් බස් දෙකකින් පොලිසියට අරන්ආපු හැටි!

අනුරාධපුර මහ නගර සභාව මගින් පාලනය වන ‘රිවර් පාර්ක්‘ උද්‍යානයේ සහ ‘නේචර් පාර්ක්‘ උද්‍යානයේ කළ විශේෂ වැටලීමකදී තරුණ පෙම්වතුන් 304 දෙනකු පොලිස් බාරයට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලිසිය රැගෙන ආ බව පොලිසිය කියයි. එම පෙම්වතුන් සියලු දෙනා අනුරාධපුර නගරයේ උපකාරක පන්ති යන බවට දෙමාපියන්ට පවසා පැමිණි අය බව පොලිසිය පවසයි. ඔවුන් …

Read More »

16 වියැති සිසුවිය බස් නැවතුමේ දී හෘදයාබාධයකින් මියයයි..

තම දූ පුතුන් පාසල් ගොස් යළි නිවසට පැමිණෙන තුරු දෙමාපියන් සිටිනුයේ දැඩි විමසිල්ලකින් බව නොරහසකි. ඒ අතර ඔවුන්ගේ සිත් තුළට කිසියම් බියක් හෝ චකිතයක් නොදැනෙන්නේම නොවේ. විශේෂයෙන් වැඩිවිය පත් තරුණ දැරියක පාසල් ගොස් නිවසට එනතුරු දෙමපියන් නොඉවසිලිමත්ව පෙරමඟ බලා හිඳිනුයේ අද සමාජයේ අසන්නට දකින්නට සිදුවන කොතෙකුත් අතිශ්‍ය අවාසනාවන්ත සිදුවීම් නිසාය. …

Read More »

එල්ටීටීඊ සංවිධානයේ මුහුදු කොටි බලකායේ මුහුදු කොටි දෙවැනියා හෙළිකරන රහස් මෙන්න

රට හෙල්ලු සිදුවීමක මං සලකුණු දිගේ මෙවර අප ගියේ එල්ටීටීඊ සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ සමයේ මුහුදු කොටි බලකායේ නියෝජ්‍ය නායකයාව සිටි ගෝපාල් යෝගේස්වරරාසා හෙවත් සීලන් සොයාගෙනය. සීලන් නමැති මුහුදු කොටි බලකායේ නියෝජ්‍ය නායකයා පදිංචිව සිටින්නේ ත්‍රිකුණාමලය මොරවැව ඩී එක දකුණු කොටසේය. අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය යුධෝපකරණ තොග පිටින් මුහුදු මාර්ග …

Read More »

ඩුබායි හි එල්ලෙන මින්මැදුරේ කිමිදෙන අපේ ලංකාවේ කෙල්ලෝ දෙන්නා මෙන්න – වීඩියෝ

ලෝකයේ විශාලතම එල්ලෙන මින් මැදුර පිහිටලා තියෙන්නේ ඩුබායි රටේ. ඒක හඳුන්වන්නේ Dubai aquarium and underwater zoo කියලයි. මත්‍යයන් ලක්ෂ ගානක් මෙහි ඉන්නවා. මෙහි ඇති විශේෂත්වය තමා උමග තුළ සිට වගේම වතර යට කිමිදෙමින් මත්‍යයයන් නරඹන්න අවස්ථාව තිබීම. ඒ කටයුත්ත ආවාට ගියාට කරන්න නම් අවසර නෑ. මනා සෞඛ්‍ය තත්ත්වයකින් ඔබ පසුවිය …

Read More »

පිහියක්‌ අරන් මහින්ද මරණ්න ගිය හෝටල් සේවකයා අතේ මාට්ටු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පදිංචි විඡේරාම ප්‍රදේශයේ පිහිටි නිල නිවසට කුඩා තියුණු පිහියක්‌ ද රැගෙන ඇතුල්වීමට උත්සාහ කළ 30 හැවිරිදි හෝටල් සේවකයකු ලබන 6 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා ඊයේ (22 දා) පස්‌වරුවේ නියෝග කළේය. සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කොට මානසික …

Read More »
error: Content is protected !!