page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / උණුසුම් පුවත් (page 5)

උණුසුම් පුවත්

දැන් facebook එකේ සෙල්ලම් දාලා හමාරයි – පොලිසියෙන් පටන්ගන්න අලුත්ම වැඩේ මෙන්න

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ. අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වලට වංචනික ක්‍රියාවලට බොහෝ පුද්ගලයන් හසුවන අතර මේ පිළිබඳ පැමිණිලි කිරීමට මැලි වේ. එය …

Read More »

අසාද්සාලිගේ මුස්ලිම් ත්‍රස්තවාදයක තොරතුරු හෙළිවෙයි – හැම සිංහලයෙක්ම කැති ගානවා | වීඩියෝ

ශ්‍රි ලංකාව තුළ යළි ත්‍රස්තවාදයක් ඇති කිරිමේ අසාත්සාලිගේ කුමන්ත්‍රණයක තොරතුරු හෙළිවේ පසුගියදා තමිල්නාන්ඩු ජුනියර් විකාටන් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ජාවක් ලබා දි ඇති ජාතික එක්සත් පෙරමුණේ නායක අසාත් සාලි ත්‍රස්තවාදයකට නායකත්වය ලබා දිමේ තොරතුරු පිළිබද හෙළිව ඇත.. මේ වන විට ශ්‍රි ලංකා රජයට එරෙහිව දෙමළ ත්‍රස්ත්‍රවාදය නැගිසිටියා මෙන් මුස්ලිම් ත්‍රස්ත්‍රවාදි සන්නද්ධ …

Read More »

බොරු වැරදි කියා අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිසියට වැඩ වරදී – මින් ඉදිරියට අල්ලස්ගත්තොත් කරන්නඕන දේ මෙන්න

රියෑදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන රථවාහන අංශ ඇතැම් පොලිස්‌ නිලධාරීන් පිළිබඳ තොරතුරු වහාම තමන්ට දැනුම් දෙන ලෙස පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා “දිවයින” ට පැවසීය. රියෑදුරන්ගෙන් අල්ලස්‌ ලබා ගන්නා පොලිස්‌ රථවාහන අංශ නිලධාරීන් අල්ලා ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ කණ්‌ඩායම් යෙදවීමේ වැඩපිළිවෙළක්‌ මේ …

Read More »

ඇමතුම් සහ කෙටි පණිවුඩ සියල්ල නොමිලේ – ඩයලොග් ආයතනය නිකුත්කල නිවේදනය මෙන්න

ලංකාවේ මිලියන 11 කට ආසන්න පාරිභෝගිකයින් පිරිසක් භාවිත කරන ඩයලොග් ජංගම දුරකථන සේවා ජාලයේ පෙරේදා පස්වරුවේ ඇතිවූ තාක්ෂණික ගැටලු හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවයට ලක් වුණා. ඒ අනුව පැය කිහිපයක් පුරා සන්නිවේදන සබදතා බිඳ වැටීමකට ලක්වුණා. වරින්වර සංඥා ඇතිවීම හා නැතිවීම සිදුවූ බව ඩයලොග් භාවිතා කරන්නන් විසින් පැමිණිලි කර තිබුණා. ජාලය …

Read More »

පෙම්වතා විවාහ කර ගන්න ඕනි නිසා පෙම්වතා අතවර කළා යෑයි පොලිසියට බොරු පැමිණිල්ලක්‌ කරලා

සිය පෙම්වතා විසින් තමන් දූෂණය කළ බවට බොරු පැමිණිල්ලක්‌ කළ තරුණියක්‌ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නොච්චියාගම පොලිසිය පියවර ගෙන ඇත. පසුගිය දිනක තමන් දූෂණය කළ බවට තරුණියක්‌ විසින් කරන ලද පැමිණිල්ලක්‌ මත ඇයගේ පෙම්වතා පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමේදී තමන් එසේ නොකළ බව ඔහු පොලිසියට පවසා ඇති අතර පසුව පොලිසිය …

Read More »

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ කියා සිටියේය. නායකයන් නොමැතිව කිසිවෙකුට මෙවැන්නක්‌ කළ නොහැකි යෑයි කී මහින්ද රාජපක්‌ෂ මහතා මෙය බොහෝ දුරට සැලසුම් සහගතව කරන ලද්දක්‌ බව පෙනී යන බවද කීය. මාධ්‍ය තුළ මෙම දර්ශන දුටු …

Read More »

රෝහල් කාක්කන් ගැන විධිමත් පරීක්ෂණයක් නෑ – රෝහල්වල සල්ලි එකතුකරන සාස්තරේ

දිවයිනේ බොහෝ රෝහල්වල කණිෂ්ඨ කාර්ය්‍ය මණ්ඩල සාමාජිකයන් විසින් රෝගීන්ගෙන් සහ මියගිය අයගේ ඥාතීන්ගෙන් මුදල් අයකිරීමේ පැකේජ ක්‍රමයක් මේ වනවිට පවත්වා ගෙන යයි. මේ පිළිබඳ විවිධ පැමිණිලි, පුවත්පත් වාර්ථා හා ගුවන්විදුලි වැඩසටහන් පැවැත්වුවත් ඒ පිළිබඳව පරීක්ෂණ නොපවත්වා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් ඉතා නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. ජාතික රෝහල ඇතුළු දිවයිනේ බොහෝ රෝහල්වල සේවයේ …

Read More »

මීපිටියේ ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වටලයි – තරුණියන් 7ක් දෙනෙක්‌ අත්අඩංගුවට

කෑගල්ල නුවර ප්‍රධාන මාර්ගයේ මීපිටිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා මධ්‍යස්‌ථානයක්‌ කෑගල්ල පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ පෙරේදා (19 දා) පෙරවරු 11.45 ට පමණ වටලා සැකකාරියන් තිදෙනකු හා සේවය ලබා ගැනීමට පැමිණි 04 දෙනකු සහ ගංජා මිලි ග්‍රෑම් 950 ක්‌ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස 54, …

Read More »

අවුරුදු 45ක පුද්ගලයෙක් කොළඹ සංඝරාජ ප‍්‍රදේශයේ දී දැරියක් දූෂණය කරයි – දැරියට 14යි

අවුරුදු 14ක් වයසැති බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීම සහ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන යාම යන චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිත වසර 15ක සිරදඩුවම් නියම කළා. ඒ මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ කැදවූ අවස්ථාවේදීයි. එමෙන්ම විත්තිකරුට රුපියල් 15,000ක දඩයක් නියම කළ විනිසුරුවරයා එය නොගෙවන්නේ නම් …

Read More »

ඩයලොග් ආයතනයට ප්‍රහාරයක් – තැනින් තැන දුරකථන ජාලා බිද වැටෙයි.

තම ජංගම දුරකථන සදහා ඩයලොග් සේවාවන් අත්විදින පාරිභෝගිකයන් හැට පැය කිහිපයක ජංගම දුරකථන සේවාවන් ඩයලොග් ආයතනය මගින් අත්හිටුවා තිබෙනවා. මෙයට හේතුව ඇත්තේ ඩයලොග් ආයතනයේ දත්ත ගබඩාව ඩයලොග් ආයතනයේ පාලනයෙන් ගිලිහි ඇති බවයි.එම නිසා ඩයලොග් ආයතනය ඔවුන්ගේ දුරකථන ජාලය පැය කිහිපයකට අත්හිටුවා ඇති බව ඩයලොග් ආයතනයේ නිල නොවන ආරංචි මාර්ග පවසා …

Read More »
error: Content is protected !!