page hit counter
Thursday , November 23 2017
Breaking News

Police

දිවුල පිටියේ පොලිසියේ දෙවන බිල්ල.. නීති විරෝධී මිනිස් ඝාතන සිදුකරන කාළකණ්නි – වීඩියෝ

නම: නයිවල අප්පුහාමිලාගේ ගාමිණි එඩ්වඩ් වයස: 50 දෙදරු පියෙක් රැකියාව: පොල් වත්තක මුරකරු 2017/10/02 වන දින අලුයම 2ට පමන දිවුලපිටිය පොලිසිය ගාමිණි එඩ්වට් සොයා යන්නේ හුනුමුල්ල පිහිටි ගාමිණිගේ නිවසට සීඩී යන්ත්‍රයක් සොරකම් කලායැයි යන චෝදනාවකට අත්අඩංගුවට ගැනීමට… ගාමිනි වසර 39 ක්ම එක දිගටම විදෙස් කාන්තාවකට අයිති වත්තක මුරසේවයේ යෙදුන පුද්ගලයෙක්.. …

Read More »

මින් ඉදිරියට උපත් පාලන කොපු පොලීසියට තහනම් – මහජනතාව ලග තිබුනට කමක්නෑ

පාදඩ සහ අයාල ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන ගණිකා වෘත්තියේ යෙදුන බවට අධිකරණයට ඉදිරිපත් කරන සැකකාරියන්ට එරෙහිව සාක්කි ලෙස උපත් පාලන කොපු සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වැළැක්වීමේ උපකරණ නඩුභාණ්ඩ ලෙස ඉදිරිපත් නොකරන ලෙස සියලුම පොලිස්ථානවලට පොලිස් මූලස්ථානය නිල පණිවිඩයක් මගින් දැනුම්දී ඇත. ගණිකා වෘත්තියේ …

Read More »

එලවන්න පුළුවන් වුනාට ලයිසන් දෙන්නේ නෑ – මෙන්න අපේ රටේ අලුත්ම රථවාහන නීති

දැනට රියැදුරු බලපත් ලබාගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගත් ශාරීරික යෝග්‍යතා වෛද්‍ය සහකිකයක් පමණක් ඉදිරිපත් කෙරුණ ද රිය අනතුරු සිදු වීම දිනෙන් දින ඉහළ යෑම නිසා මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමේ තීරණයකට එළැඹීමට සිදුවු බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.මේ පිළිබදව කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන …

Read More »

පෙම්වතිය සමග විවාහ ගිවිසගෙන තිබියදීත් දසුන් බෝඩිමේදී ගෙල වැලලාගෙන අවසන් ගමන් යයි

ජනප්‍රිය රංගන ශිල්පී වගේම නිරූපණ ශිල්පී දසුන් නිශාන් පුද්ගලික හේතුවක් මත මිට පැය දෙකකට පෙර ගෙළවැලලාගෙන මිය ගොස් තිබෙනවා. හිරු රූපවාහිනියේ විකාශය වූ “කව්රුන්ද නුඹ මගේ” ටෙලි සිත්තමට රංගනයෙන් දායක වූ ඔහු විවාහකයෙක්. බොහෝ රූපරචනා සඳහා නිරූපනයෙන් දායක වූ මොහු ජනතාවගේ ආදරය දිනා ගත් නිරූපණ ශිල්පියෙක්.පන්නිපිටියේ බෝඩිමක සිට රංගන කටයුතු …

Read More »

වහස අවුරුදු 18ට අඩු දරුවන්ට වාහන පැදවීමට දෙන වැඩිහිටියන්ට වෙනදේ මෙන්න

වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට රථ වාහන පැදවීමට අවස්‌ථාව සලසන වැඩිහිටියන්ට එරෙහිව නීති සම්පාදනය කිරීම කෙරෙහි මාර්ග ආරක්‌ෂාව පිළිබඳ ජාතික සභාවේ අවධානය යොමුවී ඇත. මෑත කාලයේ අවුරුදු 18 ට අඩු දරුවන් රිය පැදවීමෙන් අනතුරුවලට ගොදුරු වීම ඉහළ යැම සලකා මෙම තීරණය ගත් බව එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ …

Read More »

දැන් facebook එකේ සෙල්ලම් දාලා හමාරයි – පොලිසියෙන් පටන්ගන්න අලුත්ම වැඩේ මෙන්න

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ. අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වලට වංචනික ක්‍රියාවලට බොහෝ පුද්ගලයන් හසුවන අතර මේ පිළිබඳ පැමිණිලි කිරීමට මැලි වේ. එය …

Read More »

බොරු වැරදි කියා අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිසියට වැඩ වරදී – මින් ඉදිරියට අල්ලස්ගත්තොත් කරන්නඕන දේ මෙන්න

රියෑදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන රථවාහන අංශ ඇතැම් පොලිස්‌ නිලධාරීන් පිළිබඳ තොරතුරු වහාම තමන්ට දැනුම් දෙන ලෙස පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා “දිවයින” ට පැවසීය. රියෑදුරන්ගෙන් අල්ලස්‌ ලබා ගන්නා පොලිස්‌ රථවාහන අංශ නිලධාරීන් අල්ලා ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ කණ්‌ඩායම් යෙදවීමේ වැඩපිළිවෙළක්‌ මේ …

Read More »

දුරාචාර අතහැර සතර පෝයට සිල් ගන්නවානම් සැමියාට ඇප දෙන බව බිරිද පවසයි :)

කසිප්පු පෙරීමට යොදාගන්නා ගෝඩා බෝතල් 13 ක්‌ සමඟ හසු වූ පුද්ගලයාට ඇප දීමට පොලිසියට පැමිණි එම සැකකරුගේ බිරිඳ විසින් මෙවැනි දුරාචාර කටයුතු අතහැර සතර පෝයට සිල් ගන්නේ නම් පමණක්‌ තමා ඇප ලබාදෙන බවට ප්‍රකාශ කිරීමෙන් පසු වැරදි පාරේ යමින් සිටින සැකකරු බිරිඳගේ කොන්දේසියට හිස නැමූ පුවතක්‌ සියඹලාණ්‌ඩුව පොලිසියෙන් වාර්තා වේ. …

Read More »

දරුණු පරාජයෙන් ක‍්‍රිකට් ලෝලීන් කුපිත වෙති | ඉස්සරහට ගෙවලුත් කුඩු කරයි – දඹුල්ලේ වෙච්ච සිද්ධිය මෙන්න

ඉන්දියාව හමුවේ පැවැති එක්දින තරගයේදී කඩුලු 9 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට එරෙහිව ප්‍රේක්‍ෂකයෝ පිරිසක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරියේ ඊයේ (20) රාත්‍රීයේ කෑකෝ ගසමින් ‘හූ’ කියමින් විරෝධතා දැක්වූහ.මෙම විරෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට ක්‍රීඩාංගණයෙන් පිටවීමට නොහැකි තත්ත්වයක්ද ඇති විය. ප්‍රේක්‍ෂකයෝ ‘අපිට දියව් අපේ ක්‍රිකට්’, …

Read More »

වාහන තමන්ට ඕනි ඕනි විදයට මොඩිෆයි කළොත් දඩය රුපියල් 50,000 යි

මොටර් රථ ආඥා පනතේ 19(ආ) වගන්තිය ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වෙයි. එසේම මෙකී 19(ආ) වගන්තිය ක්‍රියාත්මක වීමත් සමග රථ වාහන අලංකරණය මෙන්ම නවීකරණය කිරීමද දඩුවම් ලැබිය හැකි වරදක් වන බව යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ ලේකම් චිරන්තන අමරසිංහ පවසන්නේ ය. එහෙත් එම ආන්දෝලනාත්මකක පනත හදිසියේ ගෙන ආවක් නොවේ. එය 1960 දශකයේ …

Read More »
error: Content is protected !!