page hit counter
Sunday , September 24 2017
Breaking News

saitm

ලිප්ටන් වටරවුමේ සරසවි සිසු අට්ටාලයට පොලිස් ප්‍රහාරයක් | Live

සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන් කොළඹ ලිප්ටන් වටරවුමේ ඉදිකර තිබූ අට්ටාලයට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය. එහි සිටි සිසුන් හා පොලිසිය අතර බහින්බස් වීමක් සිදුවූ අතර පසුව පොලිසිය ජල බවුසර් මගින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිසුන් පළවා හැරීය. සිසුන් විසින් ඉදිකර තිබූ අට්ටාලයද පොලිසිය කඩා …

Read More »

අන්තරේ සත්‍යග්‍රහය ලිප්ටන් වටලයි – ඒ අතරේ ශිෂ්‍යයන් මුදල් එකතුකිරීමේ ව්‍යාපාරයක | Photos

සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ ශිෂ්‍ය පා ගමනක් කොළඹ නීති පීඨය අසලින් අද ගමන් ආරම්භ කළේය. ලිප්ටන් වටරවුම දක්වා ගමන් ගන්නා මෙම පා ගමන ලිප්ටන් වටරවුමට පැමිණ අනතුරුව අට්ටලයක් ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කරන බව උද්ඝෝෂඛයෝ පවසති. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ තරමක …

Read More »

කාලෝ ඉල්ලා වර්ජන කිරීමට ගොස් පුක බිම ඇණගත් පාදඩදෙණියගේ GMOA ත්‍රස්ත කල්ලිය

මාස ගණනාවක් තිස්සේ රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ සහ සයිටම් සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරමින් ද, සිසුන්ව පොලිස් මර්දනයට ලක් කරවීමට උඩ ගෙඩි දෙමින්ද, අසරණ රෝගීන්ට මරණය ගෙනා තිරිසන් වැඩ වර්ජන කරමින්ද මැදමූලනේ න්‍යාය පත්‍රය අනුව ක්‍රියා කළ පාදඩදෙණියගේ ත්‍රස්තවාදී කල්ලියේ GMOA සංවිධානය කාලෝ ඉල්ලා අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට ගොස් පුක …

Read More »

මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෛද්‍යවරුන්ගෙන් වැඳලා කළ ඉල්ලීම මෙන්න | ViDEO

තමා නිසා හෝ තමාගේ තනතුර නිසා අසරණ ලෙඩුන්ව අමාරුවේ දැමීමට වැඩවර්ජනයකට නොයන්නැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අද(10) ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් පසුගියදා ඉවත්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමුවී එම තනතුරින් ඉවත් නොවන ලෙසත් ඔහු ඉවත්කරන්නේ නම් තමන් වැඩ වර්ජනයකට යොමුවන බවත් කියමින් …

Read More »

සයිටම් විරෝධී රැලිය ඇරැඹෙයි, නුගේගොඩ පාරවල් වැසේ..

-පස්වරු 6.26 අලුත් පරපුර සංවිධානයේ සුදන්ත මාධව මහතා රැලිය අමතයි. -පස්වරු 6.04 අන්තරේ වැඩ බලන කැඳවුම්කරු මංගල මද්ධුමගේ රැලිය අමතයි. -පස්වරු 5.57 මාධ්‍ය සේවක වෘත්තී සමිති සම්මේලනයේ ධර්මසිරි ලංකාපේලි මහතා රැලිය අමතයි. -පස්වරු 5.49 වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සභාපති වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා සභාව අමතයි. -පස්වරු 5.43 ලංකා …

Read More »

සයිටම් අර්බුදයට විසඳුම් ඉල්ලා යලිත් හෙට සිට අඛණ්‌ඩ වෛද්‍ය වර්ජනයක්‌

සයිටම් හෙවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් හෙට (5 දා) සිට රජයේ වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන ක්‍රමවේදය පිළිබඳව අවසන් තීන්දුව ඉදිරි පැය 24 ක කාලය තුළදී ප්‍රකාශයට පත් කරන බව …

Read More »

අන්තරේ සමග සරසවි සිසුන් ගැටේ STF කැඳවයි..තිදෙනෙක් රෝහලට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් හා තවත් ශිෂ්‍ය කණ්ඩායමක් අතර ජයවර්ධනපුර සරසවියේ දී ගැටුමක් ඇතිව තිබෙනවා. ඊයේ (30) මධ්‍යම රාත්‍රි මෙම ගැටුම හටගෙන ඇති අතර සිසුන් තිදෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය හා විශේෂ කාර්ය බලකාය කැඳවා සිසුන් විසුරුවා හැරී බවද පොලිසිය …

Read More »

සයිටම් ජනසතු නොකළොත් අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක් අතලග | ViDEO

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් ලබන සතියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි. එම වර්ජනයට අනෙකුත් ප්‍රබල වෘත්තීය සමිති සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඒ පිළිබඳව සාකච්ඡා කරමින් තිබෙන බව …

Read More »

යළි වෛද්‍ය වර්ජනයකට තීරණාත්මක හමුව හෙට

රජයේ ස්‌ථාවරය පිළිගන්න බැහැ සයිටම් සම්බන්ධයෙන් රජයේ ස්‌ථාවරය පිළිගත නොහැකි බැවින් යළි අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දියත් කිරීමේ තීරණාත්මක සාකච්ඡාව හෙට (29 දා) සිය මධ්‍යම කාරක සභාව විසින් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. අඛණ්‌ඩ වැඩ වර්ජනයකට යැම හැර වෙනත් විකල්පයක්‌ නැතැයි ද …

Read More »

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ගෙන ආ විසඳුම්වලට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය

මාලබේ සයිටම් ආයතනයේ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කරමින් ගෙන ආ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.අමාත්‍යවරයා කියා සිටියේ, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම හා සයිටම් ආයතනයේ කළමනාකරණය පුළුල් කිරීමට මෙමගින් යෝජනා කර ඇති බව ය. එය කොටස් වෙළඳපොළට යොමු කරන්නේ …

Read More »
error: Content is protected !!