page hit counter
Thursday , November 23 2017
Breaking News

SL Army

දියකාවා ඒකාබද්ද යුධ අභ්‍යාසයේ අවසන් මෙහෙයුම මෙන්න – වීඩියෝ සහිතයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් 8 වැනි වරටත් සංවිධානය කළ දියකාවා යුද අභ්‍යාසයේ අවසන් යුද අභ්‍යාසය (ඊයේ 14 වැනිදා) ත්‍රිකුණාමලය කුච්චවැලි මුහුදු තීරයේදී පැවැත්විණි. රටවල් 10 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයෝ තුන්දහසක්‌ පමණ මේ සඳහා සහභාගි වූහ. යුද හමුදාවේ විශේෂ බළකාය, කොමාන්ඩෝ බළකාය, නාවික සහ …

Read More »

එකෙක් දුවන්න එපා..නැවතියන් | STF සෙබළු මැර කල්ලියට වෙඩි තිබ්බ හැටි මෙන්න

මීගමුව කුරණ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ මංකොල්ලයක් සඳහා යමින් සිටි බවට තොරතුරු ලැබුණු දෙදෙනකු බවයි පොලිසිය සඳහන් කළේ. මෙම පිරිස මංකොල්ලයකට යන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් ඔවුන් ගමන්ගත් වෑන් රථය මීගමුව කුරණ ප්‍රදේශයේදී හරස්කර තිබෙනවා. එවිට වෑන් රථයේ …

Read More »

නාදුනන තුවක්කු කරුවන් පිරිසක් STF ජීප් රතයකට වෙඩි තබයි

මීගමුව කුරණ ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් පිරිසක් STF ජීප් රතයකට  වෙඩි තැබීමේ පුවත්ක් වාර්තා වෙනවා.. වැඩි විස්තර බලාපොරොත්තු වන්න Update – 6.35 PM STF ජීප් රතයකට  වෙඩි තැබීමේ සිද්ධියට හතර දෙනෙකු අත්අඩංගුවට. ඔවුන්ගෙන් දෙනෙකුට තුවාල.. STF කිසිවෙකුට හානියක් නොමැත. වීඩියෝ දර්ශන පහතින් බලන්න

Read More »

උතුරේ සෙල්ලම් දාන්න දෙන්නේ නෑ – යුද හමුදාපති දැඩි තීරණයක

උතුරේ රැඩිකල් කණ්ඩායම් සහ තරුණ කොටස් ඒ අයගේ රැඩිකල් මතවාද මත යම් යම් දේ කළ හැකි වුවත් එය එල්.ටී.ටී.ඊ.කි‍්‍රයාවන් නොවන බවත් ඒ සඳහා මුහුණ දීමට යුද හමුදාව ඇතුළු ත‍්‍රිවිධ හමුදාවම සුදානම් බැවින් ජනතාව උතුරේ සිද්ධීන් ගැන බිය නොවිය යුතු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක 04 වන දින මහනුවර …

Read More »

මුතුරාජවෙල, කොලොන්නාව යුධ හමුදා පාලනයට – තෙල් බෙදාහැරීම හමුදාව යටතට!

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් මුතුරාජවෙල ටැංකි සංකීර්ණය සහ කොලොන්නාව නිමාව මේ වනවි යුධ හමුදාවෙන් සිය ග්‍රහණයට ගෙන තිබේන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම් කරු ඩී.ජේ. රාජකරුණා සදහන් කළා. කඩා වැදුණු හමුදාව සහ පොලීසිය එම ආයතනවල ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි නිලධාරීන්ව අත්අඩංගුවටගෙන ඔවුන් සතු ගිණි අවි සිය භාරයට …

Read More »

පොලිස්‌ භටයන් 600ක්‌ ඝාතනය වූ මරණයේ තැන්නේ රහස්‌ හෙළිවෙයි

මෙයට වසර 21 කට පෙර මෙරට සිදුවූ අතිබිහිසුණු මිනිස්‌ සංහාරයක්‌ හෙළිවනු ඇතැයි දේශපාලනඥයන් මෙන් ආරක්‍ෂක අංශ සහ බුද්ධි සේවා පවා බලාපොරොත්තු වූයේ නැත. එහෙත් 1990 ජුනි 11 දා කොටි ත්‍රස්‌තවාදීන් නැගෙනහිර පොලිස්‌ ස්‌ථාන රැසක සිටි පොලිස්‌ නිලධාරීන් හා භටයන් 600 කට අධික පිරිසක්‌ අත්අඩංගුවට ගෙන සමූල ඝාතනය කිරීමේ බිහිසුණු සිද්ධියේ …

Read More »

ප්‍රභාකරන් මැරුවා ද? මැරුනා ද? ප්‍රභාකරන් මළේ හිසට වෙඩි තබාගෙන?

කොටි නායක ප්‍රභාකරන් තමන්ගේ පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවත් ඔහුගේ බිරිඳ හා දියණිය ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය බවත්ක රුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් ඉන්දීය රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කලකට පෙර  පවසා තිබෙනවා. “පුදියතලමුරෙයි” රූපවාහිනී නාලිකාව සමග ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කර තිබෙනවා. “කොටි සංවිධානයේ හමුදාව …

Read More »

විශේෂ බලකායේ සුපිරි වැඩ කරුවෙක් නව යුද හමුදාපති ධූරයට පත්වෙයි

හිටපු යුද හමුදාපති ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කිරීමෙන් පසුව නව යුද හමුදාපති වශයෙන් මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. ඒ අනුව ඔහු ලුතිනන් ජනරාල් ධූරයට උසස් කර මෙම පත්කිරීම සිදුකරනු ඇත. මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා මේ …

Read More »

අපි සැවොම දන්නා සුපිරි වෙඩික්කරු නීරෝගේ මෙතෙක් කල් නොදත් කතාව මෙන්න

සුපර් මෑන්ලා,ස්පයිඩර් මෑන්ලා අයන් මෑන්ලා ඔබේ හිත ඇතුලත රින්ගා ගන්නේ මහා රිත ලෙසය.ඔවුන් ඔබේද මගේද හිත තුල දැවැන්ත චිත්ත රූප මවා ගන්නේ හුදෙක්ම එම චිත්රපට වල නිශ්පාදක වරුන්ගේ විස්මය ජනක හැකියාව නිසා වීමට පුලූවන. නමුත් අවසානය ඔවුන් අපට ලබා දෙන්නේ මොනවාදැයි කිසිවෙකු විමසූහොත් අපට ඇත්තේ එකම පිලිතුරකි… ඒ එය නැරබීමෙන් …

Read More »

විශේෂ ගැසට් නිවේදනය එනතුරු සයිටම් බඳවා ගැනීම් හා උපාධි නවතයි

සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත රජය ඉදිරිපත් කරන යෝජනා ඇතුළත් විශේෂ නිවේදනයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉදිරිපත් කර ඇත. ඒ අනුව කොන්දේසි සහති විශේෂ රජයේ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. එහිදී රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් අදාළ කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට …

Read More »
error: Content is protected !!