page hit counter
Sunday , September 24 2017
Breaking News

strike

අන්තරේ සත්‍යග්‍රහය ලිප්ටන් වටලයි – ඒ අතරේ ශිෂ්‍යයන් මුදල් එකතුකිරීමේ ව්‍යාපාරයක | Photos

සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ ශිෂ්‍ය පා ගමනක් කොළඹ නීති පීඨය අසලින් අද ගමන් ආරම්භ කළේය. ලිප්ටන් වටරවුම දක්වා ගමන් ගන්නා මෙම පා ගමන ලිප්ටන් වටරවුමට පැමිණ අනතුරුව අට්ටලයක් ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කරන බව උද්ඝෝෂඛයෝ පවසති. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ තරමක …

Read More »

කාලෝ ඉල්ලා වර්ජන කිරීමට ගොස් පුක බිම ඇණගත් පාදඩදෙණියගේ GMOA ත්‍රස්ත කල්ලිය

මාස ගණනාවක් තිස්සේ රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ සහ සයිටම් සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරමින් ද, සිසුන්ව පොලිස් මර්දනයට ලක් කරවීමට උඩ ගෙඩි දෙමින්ද, අසරණ රෝගීන්ට මරණය ගෙනා තිරිසන් වැඩ වර්ජන කරමින්ද මැදමූලනේ න්‍යාය පත්‍රය අනුව ක්‍රියා කළ පාදඩදෙණියගේ ත්‍රස්තවාදී කල්ලියේ GMOA සංවිධානය කාලෝ ඉල්ලා අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට ගොස් පුක …

Read More »

මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෛද්‍යවරුන්ගෙන් වැඳලා කළ ඉල්ලීම මෙන්න | ViDEO

තමා නිසා හෝ තමාගේ තනතුර නිසා අසරණ ලෙඩුන්ව අමාරුවේ දැමීමට වැඩවර්ජනයකට නොයන්නැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අද(10) ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් පසුගියදා ඉවත්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමුවී එම තනතුරින් ඉවත් නොවන ලෙසත් ඔහු ඉවත්කරන්නේ නම් තමන් වැඩ වර්ජනයකට යොමුවන බවත් කියමින් …

Read More »

සයිටම් අර්බුදයට විසඳුම් ඉල්ලා යලිත් හෙට සිට අඛණ්‌ඩ වෛද්‍ය වර්ජනයක්‌

සයිටම් හෙවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් හෙට (5 දා) සිට රජයේ වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන ක්‍රමවේදය පිළිබඳව අවසන් තීන්දුව ඉදිරි පැය 24 ක කාලය තුළදී ප්‍රකාශයට පත් කරන බව …

Read More »

සයිටම් ජනසතු නොකළොත් අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක් අතලග | ViDEO

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් ලබන සතියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි. එම වර්ජනයට අනෙකුත් ප්‍රබල වෘත්තීය සමිති සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඒ පිළිබඳව සාකච්ඡා කරමින් තිබෙන බව …

Read More »

උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල උණුසුම් වෙයි | සියලු වෙළෙඳසැල් වසා දමා කළු කොඩි ඔසවයි

උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද(28) උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.විරෝධතාව හේතුවෙන් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා ඇතැයි වාර්තා වේ. මෙහිදී හානියට පත් ජනයාට සහන සැලසීම, දිය කාන්දුව වළක්වාගැනීම, උමගේ ඉදිරි කැණීම් කටයුතු සිදු කිරීමට පෙර පරිසර හානි අවම කිරීම සඳහා පියවර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සඳහා රජයේ අවධානය යොමු කිරීම …

Read More »

යළි වෛද්‍ය වර්ජනයකට තීරණාත්මක හමුව හෙට

රජයේ ස්‌ථාවරය පිළිගන්න බැහැ සයිටම් සම්බන්ධයෙන් රජයේ ස්‌ථාවරය පිළිගත නොහැකි බැවින් යළි අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දියත් කිරීමේ තීරණාත්මක සාකච්ඡාව හෙට (29 දා) සිය මධ්‍යම කාරක සභාව විසින් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. අඛණ්‌ඩ වැඩ වර්ජනයකට යැම හැර වෙනත් විකල්පයක්‌ නැතැයි ද …

Read More »

ජීඑම්ඕ කථා කිතුලට ගිය මිනිසාගේ කථාව වාගේ – රාජිත කියයි..

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කරන ප්‍රකාශ කිතුල් ගහට ගිය මිනිසාට කියන්නට සිදු වූ හේතු වගේ යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සයිටම් ආයතනය සම්බන්ධ රජයේ ස්ථාවරත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් පත්‍රීකාවක් මගින් හෙට (27) කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතය. “මාධ්‍ය නිවේදනයක් …

Read More »

රෝගින් දුක් විදිනවා කියලා අපිට අඩන්නද කියන්නේ…?

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය පසුගිය දින කිහිපයේම රටේ වැඩි වැඩියෙන් කතාබහට ලක්වුණා. ඒ ඔවුන් දියත්කල වැඩ වර්ජනය නිසා රටපුරා රෝගී ජනතාව රජයේ රෝහල් වල දැඩි අපහසුතාවයට පත් වීම හේතුවෙන්. එයට එම සංගමයට හා එහි සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට විශාල වශයෙන් චෝදනා එල්ල වුයේ ඔහු පරාජිත දේශපාලන ව්‍යාපාරයක ඉත්තකු වී ඇති …

Read More »

සෞඛ්‍යය අමාත්‍යංශය විතරයක් නෙවෙයි, ඉදිරියට ආණ්ඩුවේ අනිත් තැනුත් වටලනවා

සයිටම් ආයතනයට විරෝධය පා සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමත් සමග ඊයේ (21) එම භූමිය යුද පිටියක් බවට පත්විය. සිසුන්ගෙන් අමාත්‍යාංශ ගොඩනැගිල්ල යළි මුදාගැනීම සඳහා විශේෂ කාර්ය බළකාය කැරළි මර්දන ‍පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කළේය.අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන ලද මෙම සයිටම් …

Read More »
error: Content is protected !!