page hit counter
Saturday , November 18 2017
Breaking News
Home / දේශපාලන / Gotabaya Rajapaksa

Gotabaya Rajapaksa

මීලග ජනපති සටනට මහින්දගේ ආශීර්වාදයෙන් ගෝටාභය රාජපක්‍ෂ

මීලග ජනාධිපතිවරණය සදහා ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉදිරිපත් කරන්නේ ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කරයි.ඔහු මේ බව කියා සිටියේ නෙත් ගුවන් විදුලිය සමග අදහස් පල කරමිනි. 2019 දී ජනාධිපති වීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් එම තරගයට හොදම සුදුස්සා ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවත් …

Read More »

“බඩේ ඉන්න දරුවාට කේන්දර හදන්න එපා” මල්වතු අනුනාහිමි ගෝඨාගේ මුනටම කියයි..

හිටපු ජනාධිපතිවරයා පෙරටු කොට ගත් දේශපාලන බලවේග ව්‍යවස්ථා සම්පාදනයට එරෙහිවීම “හිතේ මවාගත් එකක්” සම්බන්ධයෙන් මතුකරන නොමනා විරෝධයක් බවට මල්වතු අනුනාහිමි නමක් විසින් හිටපු ආරක්ෂක ලේකම් වරයා හමුවේ දෝෂ දර්ශනයට ලක් කරන ලදී. තවමත් කෙටුම්පත් කොට නැති අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු විරෝධී කණ්ඩායම කරන උද්ඝෝෂණය අනුනායක …

Read More »

රාජපක්ෂලා හොරු නෙවෙයි – මාව මාස 6කින් අත්තඩංගුවට ගන්නවාලු | ViDEO

තමන් විසින් කළ එකම දූෂණය එල්.ටී.ටී.ඊ සංවිධානය තුරන් කිරීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එම ක්‍රියාව නිසා හිරේ දැමිය යුතු නම් එය කිරීමේ ගැටළුවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ අද (07) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අස්ගිරි …

Read More »
error: Content is protected !!