page hit counter
Sunday , November 19 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa

Mahinda rajapaksa

රටේ සල්ලි කෝටි 32000 ක් එකම පවුලක් හොරා කාපු හැටි මෙන්න බලන්න

විශේෂ මුල්‍ය අපරාධ විමර්ෂණ අංශය මගින් පසුගිය කාලයේදි මහින්ද රාජපක්ෂ ගේ පවුලේ උදවිය සොරාකා ඇති මුදල්, ඉඩකඩම් හා රටේ ධනය මොනවාද කියා දැන් අනාවරණය කරගෙන ඇත . ඒවා නම් පහත පරිදිය… 1. FCID අංක…………..17/15_____යෝෂිත රාජපක්ෂ සතු ඉඩම් හා අනිකුත් දේපල විස්තරය අංක 173/2 මිහිදු මාවත, දෙහිවල දකුණ,පිහිටි ඉඩම මිලට ගෙනරුපියල් …

Read More »

මහින්දට උදව් කළොත් නාමයෝජනා නෑ! මහින්දට සහය දක්වන පළාත් සභා මන්ත්‍රීවරුන්ට වැඩ වරදී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහය දක්‌වන පළාත් සභා මන්ත්‍රීවරුන් කිසිවෙකුටවත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවසීය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව පිළිනොගැනීම, ශ්‍රී ලංකා නිදහස්‌ …

Read More »

පිහියක්‌ අරන් මහින්ද මරණ්න ගිය හෝටල් සේවකයා අතේ මාට්ටු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පදිංචි විඡේරාම ප්‍රදේශයේ පිහිටි නිල නිවසට කුඩා තියුණු පිහියක්‌ ද රැගෙන ඇතුල්වීමට උත්සාහ කළ 30 හැවිරිදි හෝටල් සේවකයකු ලබන 6 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා ඊයේ (22 දා) පස්‌වරුවේ නියෝග කළේය. සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කොට මානසික …

Read More »

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ කියා සිටියේය. නායකයන් නොමැතිව කිසිවෙකුට මෙවැන්නක්‌ කළ නොහැකි යෑයි කී මහින්ද රාජපක්‌ෂ මහතා මෙය බොහෝ දුරට සැලසුම් සහගතව කරන ලද්දක්‌ බව පෙනී යන බවද කීය. මාධ්‍ය තුළ මෙම දර්ශන දුටු …

Read More »

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක්මෙ | මෙම පුද්ගලයාව ඔබත් හදුනනවා ද?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අනතුරේ හෙලමින් එතුමන් පිලිබදව තොරතුරු රැස් කිරීම් සදහා පොලිසිය විසින් පිරිසක් යොදවා එතුමන් හමුවෙන පිරිස් පිලිබදව පවා විස්තර ලබා ගනිමින් සිටින බවත් ඕනෑම මොහොතක හිටපු ජනපතිවරයා හිටි හැටියේ අතුරුදන් කරවීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමාජ ජාලා වෙඩ් අඩවි වාර්තා කරයි. මිට දින දෙකකට …

Read More »

ශිරන්ති රජපක්ෂ වෙනුවෙන් කුලියට අඩන්න මිනිස්සු ඇදපු බස් ටික මෙන්න – වීඩියෝ.

රතුකුරුස සංවිධානය විසින් සිරිලිය සවිය වැඩසටහන සදහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක   පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ති රාජපක්ෂ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) පැය දෙක හමාරක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. කෙසේ වෙතත් මෙම සිදුවීමේ හාස්‍ය ජනක ජවනිකාව වනුයේ රාජපක්ෂ වරුන්ගේ …

Read More »

ශිරන්ති රාජපක්ෂ රහස් පොලිසියට | පොලිසිය ජල ප්‍රහාරක රථ සමගින් සූදානමින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා ශිරන්ති රාජපක්ෂ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල වෙත පැමිණ සිටිනවා. ඒ,රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහායි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් ද එම ස්ථානය අවට රැඳී සිටිමින් කළු පටි පළඳා විරෝධතාවක් ද පැවැත්වීමට සුදානමින් …

Read More »

මහින්දට එරෙහි පරික්ෂණ ඉක්මන් කරයි – ඉදිරිය තීරණාත්මකි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකැරෙන පරික්ෂණ කඩිනම් කිරිමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. රජය මෙම තීරණය එළබී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා පිළිබඳ පරික්ෂණ ඉතාම මන්දගාමී ලෙස සිදුකෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ පසු …

Read More »

හිටපු ජනපති මහින්ද පිලිගන්න පැමිණි යතුරුපැදි දෙදහස පෙළපාලිය මෙන්න

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දඹුල්ල දඹුල්ලේ හිටපු නිදහස් පක්ෂ සංවිධායක නිවසේ පැවැති පුන්‍යමය කටයුත්තක් සදහා අද (12) දින​ දඹුල්ලට පැමිනියේය. ඔහු පිලිගැනීම සදහා දඹුල්ල හබරණ මහා මාර්ගයේ ඉනාමළුව හන්දියේ සිට දඹුල්ල යාපාගම දක්වා යතුරුපැදිකරුවන් 2000ක් පමණ සම්බන්ධ වූහ. අනතුරුව දිවන්ගත නිදහස් පක්ෂ නායකයින්ට පිංන්දිමට මිහිදු දක්‍ෂිනාව නමින් 100ක් නමක් විෂයෙන් …

Read More »

මම ආදරයෙන් හදාගත්ත වරාය විකුණපු එක ගැන මට දුකයි

මම හිතන්නේ මගේ පියාගේ, පියාගේ සහෝදරයාගේ වගේම ආනන්ද, කුලරත්නල වගේ එක්සත් ජාතික පක්ෂයේ අයගේ ඉඳලා විශාල බලාපොරොත්තු තිබුණේ මේ වරාය ගොඩනඟන්න. ඉතින් කාටත් බැරි වෙයි කියලා තිබුණු වරාය අපි ගොඩනැඟුවා. මේවට එකක්වත් ආණ්ඩුවේ සල්ලි ගත්තේ නැහැ ගෙවන්න. ණය ගෙව්වෙත් වරාය අධිකාරියෙන් හම්බ කරපු මුදල්වලින්. නමුත් අද මේක විකුණලා දාලා. ආදරෙන් …

Read More »
error: Content is protected !!