page hit counter
Thursday , September 21 2017
Breaking News
Home / දේශපාලන / Maithripala sirisena

Maithripala sirisena

ජනාධිපති තුමා කතා කරන විට හැමවෙලේම ‘හිටං හිටං’ කියන හේතුව මෙන්න – වීඩියෝ

දේශපාලනික කරුණු වලට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු ජනතාවගේ අවධානයට ලක්ව ඇති හේතු කාරණා කිහිපයක් ඇත. නිසැක ලෙසම ඉන් මුල් තැන ගනුයේ ඔහු විසින් කථා ව්‍යවහාරයේ දී යොදනු ලබන ‘හිටං’ යන වදනය. තම පෞද්ගලික කතා ව්‍යවහාරයේ දී සේම වසර 28 ක පාර්ලිමේන්තු දේශපාලනික කතා ව්‍යවහාරයේ දී ද ඔහු විසින් …

Read More »

උතුරු කොරියාව හෙළා දැකීම ජනපති දැන සිටියේ නැතිලු

උතුරු කොරියාව විසින් සිදුකරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දකිමින්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන සිටි ඇති බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය. මෙම නිවේදනය නිකුත් වීමෙන් පසුව සමාජජාල අඩවිවල ජනාධිපතිවරයාට එරෙහිව මඩ ප්‍රහාරයක් සිදුවන බවද අමාත්‍යවරයා කියා තිබුණේ, ඊයේ …

Read More »

මහින්ද අගමැති කරන්න මෛත‍්‍රී එකග වෙයි.. අගමැති රනිල් නීතිය හමුවට..??

මහජනතාවට පමණක්‌ නොව රජයේ මැති ඇමැතිවරුන්ට පවා ප්‍රශ්නයක්‌ වී ඇත්තේ “මේ ආණ්‌ඩුව මොකද කරන්නේ…” යන්නය. ඒ ප්‍රශ්නය ප්‍රශ්න ගණනාවක්‌ ඔස්‌සේ අසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පවත්වනු ලැබූ සාකච්ඡාවයි මේ. ප්‍රශ්නය – ජනාධිපතිතුමනි පසුගියදා කැබිනට්‌ තීරණ දැනුම් දීමේ පුවත් පත් සාකච්ඡාවේදී අනාවරණය වුණා, කැබිනට්‌ මණ්‌ඩලයේදී ඔබ විසින් ඇමැතිවරුන්ට දෝෂාරෝපණය කරන …

Read More »

ජනපති මෛත්‍රීගේ ප්‍රහාරයෙන් කැබිනෙට්ටුව රත්වෙයි

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සඳුදා සවස පැවැත්විණි. එහිදී වැඩි අවධානයක් යොමුවූයේ සයිටම් ගැටලුව වෙතය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවල තත්ත්වය ඉදිරිපත් කළේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාය. “මේ සාකච්ඡාවේදී රජයේ ප්‍රතිපත්ති ගැන අවධානයට ලක්වුණා. එම ප්‍රතිපත්තිය අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා වෛද්‍ය නිලධාරින්ගේ …

Read More »

ජනපති සහ අගමැති කරන්න යන දේ මොකක්ද ? අද පස්වරුව ඉතාමත් තීරණාත්මකයි

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද(3) පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ආරංචි කියයි. ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හා එළැඹෙන සතියේ පාර්ලිමේන්තු සැසි සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික …

Read More »

“ඉංජිනේරුවන් කියපු දේවල් ඇහුවේ නෑ කෝටි ගානක් සාක්කුවේ දාගන්නයි ඕනි උනේ” – video

උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඉංජිනේරුවන්ගේ උපදෙස් නොතකමින් දේශපාලන තීන්දු මත එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හේතුවෙන් මේ වන විට ප්‍රදේශයේ ජනතාවට අයහපත් ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එම වැරදි දේශපාලන …

Read More »

යහපාලනය දිගටම ගෙනයන්න මෛත්‍රි-රනිල් එකඟ වෙයි

යහපාලන ආණ්ඩුව මේ අයුරින්ම ඉදිරි වසර දෙකත් පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර එකඟත්වය පළවී ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි. ඉදිරි වසර දෙක තුළ, මෙතෙක් අතපසු වූ සියලු කාර්යයන් සැලසුම්සහගතව ක්‍රියාවට නැංවීමටත් රජය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට …

Read More »

කෝටි 25ක් වටිනා පර්චස් 40ක් කලුබෝවිල රෝහලට දන් දුන් දානපතිනියෝ

නැසීගිය ගල්ගෙවල ගෙදර චන්ද්‍රාවතී ෆොන්සේකා මහත්මියට සහ ඉන්ද්‍රානි ද කොස්තා සහ කමලා ද කොස්තා යන මහත්මීන්ට අයත්ව තිබූ දෙහිවල, කළුබෝවිල, රෝහල පාර අංක 205 දරන ස්ථානයේ පිහිටි කෝටි 25 ක පමණ වටිනාකමින් යුත් පර්චස් 40 ක ඉඩම කළුබෝවිල ශික්ෂණ රෝහල සඳහා පරිත්‍යාග කර තිබේ. ඊට අදාළ ඔප්පුව ඉන්ද්‍රානි ද කොස්තා …

Read More »

ජනපතිට හූනියම කරපු අය හොයන්න පොලිසියෙන් ලුහුබඳී

මීට දින දෙකකට පෙර පදවිය කැබිතිගොල්ලෑව මාර්ගයේ පහළ උස්ගල්ල සුසාන භූමියේ තිබී හමුවූ ජනපතිට වින කළ බව පැවසෙන හූනියමක් සහිත තඹ පත්‍රිකාව මුල්කොට කැබිතිගොල්ලෑව පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ. මෙම හූනියම සහිත තඹ පත්‍රිකාවේ ජනපතිවරයාගේ නම සමඟ තවත් කිහිප දෙනෙකුගේත් නම් සඳහන් බව වාර්තා වෙයි. මෙම තඹ පත්‍රිකාව සමඟ හූනියම් …

Read More »

“හූනියම්වලින් වලට මම සැලෙන්නේ නෑ” ජනපති මෛත්‍රී කියයි

පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිට විවිධ ප‍්‍රහාර එල්ල කරමින් තමන්ට අභියෝග කළ අය ඒවා සාර්ථක නොවීම නිසා දැන් හූනියම් කරන්නට යන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.. තමන්ට හූනියම් කර ඇති බවට ජාතික පුවත්පත්වල පළ වී තිබූ ප‍්‍රවෘත්ති දුටු විට තමන්ට සිනා ගිය බව කී ජනාධිපතිවරයා හොරොව්පොතාන ප‍්‍රදේශයේ …

Read More »
error: Content is protected !!