page hit counter
Saturday , November 18 2017
Breaking News
Home / දේශපාලන / Namal Rajapaksa

Namal Rajapaksa

නාමල්ගේ සුරූපී ලේකම්වරිය අබුඩාබියේදී අත්අඩංගුවට | රතු නිවේදනයකට අත්අඩංගුවට ගත් පළමු සැකකාරිය

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් සීමාසහිත ගවර්ස් කොපරේෂන් සර්විසස් පුද්ගලක සමාගමේ යෙදවීමෙන් මුදල් විශුද්ධි කිරීමේ චෝදනාවට ලක්ව සැකකාරියකව සිටි ඔහුගේ සුරූපී ලේකම්වරිය අඩුඩාබිහිදී අත්අඩංගුවට ගෙන ලංකාවට එවීමට කටුයුතු යොදා ඇතැයි වාර්තා වේ.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා නැමැත්තියයි. ඇයට එරෙහිව …

Read More »

හම්බන්තොට උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් – හම්බන්තොට උද්ඝෝෂකයින් 26ක් අත්අඩංගුවට – වීඩියෝ

මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව අද(6) හම්බන්තොට දී ආරම්භ කළ විරෝධයට පොලිසිය මේ වනවිට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටී. හම්බන්තොට පිහිටි ඉන්දියා කොන්සල් කාර්යාලය අසලදී උද්ඝෝෂකයෝ පොලිසිය යොදා තිබූ බාධක බිඳ දමමින් ඉදිරියට යෑමට සැරසෙද්දී පොලිසිය අධි පීඩන ජල ප්‍රහාර එල්ල …

Read More »

මූල්‍ය අපරාධ කොට්ඨාශ භාරයට ගත් නාමල්ගේ අධි සුපෝපභෝගී මෝටර් රථය මෙන්න. | ViDEO

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත්ව තිබී පසුව වෙනත් පාර්ශවයක් මිලදී ගත් බව පැවසූ සුඛෝපභෝගී මෝටර් රථය මුදාහැරීමට අදාළ කටයුතු සිදුකිරීම සඳහා අධිකරණය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට සති තුනක කාලයක් ලබාදී තිබෙනවා. කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මෙම නියෝගය නිකුත් කළේ අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදියි. කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවක් රුපියල් ලක්ෂ …

Read More »

තජුඩීන් මැරුවේ අපේ අම්මා – නාමල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ කියයි | ViDEO

රගර් ක‍්‍රීඩක වසීම් තජුඩීන් මරා දමා ඇත්තේ තම මව වන ශිරන්ති රාජපක්‍ෂ යයි දැන් ආණ්ඩුව චෝදනා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි. කැලණියේදී ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය. ඒම අවස්ථාෙව් වීඩිෙයා්ව බලන්න පහතින්.. මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Read More »

අරණායක සුරපුරයක් කරනවා යැයි කියපු නිවාස ඇමති කෝ?

එදා අරණායක සුරපුරයක් කරන බව කී නිවාස ඇමති නැවත අරණායක අවතැන් වූවන් බැලීමට පැමිණ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. “එදා නිවාස ඇමැතිවරයා අරණායකට ඇවිත් කිව්වේ සාමසර සුරපුරයක් කරනවා කියලා.නමුත් සුරපුරය බලන්න පුළුවන් මෙහාට ආවාට පස්සේ.එහෙම කියලා ගියපු මගේ ගමේ නිවාස ඇමතිවරයා ආයේ අරණායකට ඇවිත් නැහැ. මෙ වෙනුවෙන් ආණ්ඩුවේ …

Read More »

නාමල් බේබිට අධි චෝදනා. රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයලා

රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට ප්‍රථම වරට මහාධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඊයේ (06) අධිචෝදනා …

Read More »
error: Content is protected !!