page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / දේශපාලන (page 10)

දේශපාලන

නොකඩවා 40 වසරක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළාට අගමැති තුමාට සුබාශිංසන

‍නො‍කඩවා‍ 40 වසරක්ම පා‍ර්ලි»ම්න්තුව නියෙ‍‍ා‍්ජනය කළා‍ට ලසන්ත වීරකුලසුරිය, පැතුම් වික්‍රමරත්න අගමැති රනිල් වික්‍රමසිංහ මහතා‍ අඛණ්ඩව වසර 40ක් පා‍ර්ලිමේන්තුව නියෝජනය කිරීම වෙනුවෙන් සුබා‍ශිංසන පිරිනැමීමේ විශේෂ පා‍ර්ලිමේන්තු සැසිවා‍රයක් පැවැත්වීමට පක්‍ෂ නා‍යක රැස්වීමේදී ඊයේ ( 06) තීරණය කර ඇත. කථා‍නා‍යක කරූ ජයසූරිය මහතා‍ගේ ප්‍රධා‍නත්වයෙ‍‍න් පා‍ර්ලිමේන්තු සංකීර්ණයෙ‍‍දී ඊයේ පැවැති පක්‍ෂ නා‍යක රැස්වීමේදී අගමැතිවරයා‍ට සුභා‍ශිංසන …

Read More »

“බුදු දහමට හිමි ස්ථානය අහිමි කරන්නේ නෑ” – අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී කියයි

අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම සඳහා ස්‌ථාපිත කළ ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරයේ තමන් සිටිනතාක්‌ බෞද්ධාගමට ප්‍රමුඛස්‌ථානය හිමිවන නවවැනි වගන්තිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඉවත් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව පසුගිය 28 දා දකුණු අප්‍රිකාවේ ව්‍යවස්‌ථා විශාරදයන්ගේ සහභාගිත්වයෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ …

Read More »

මහ නාහිමිවරු ව්‍යවස්ථාවක් එපා කීවත් රජය කටයුතු කරන්නේ ලක්ෂ 62ක ජන වරම අනුවයි

නව ව්‍යවස්ථාව සමග ගැටෙන්නට පෙර එය කෙටුම්පත් කරන තුරු සිටින ලෙසත් මහනාහිමිවරුන් ව්‍යවස්ථාවක් එපා යැයි කීවද රජය කටයුතු කරන්නේ හැට දෙලක්ෂයක ජනවරමට අනුව බවත් සෞඛ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය. එමෙන්ම ව්‍යවස්ථාව හදන්නේ එය ගේන්නට මිස බල බලා සිටින්නට නොවන බවද ඔහු අවධාරණය කළේය. සේනාරත්න මහතා මෙම …

Read More »

කොළඹ නගරයේ අයි.එස්. මෙහෙයුමක්?ඇමෙරිකාව මේ ගැන අගමැතිතුමාව දැනුවත් කරලා

රත්මලාන ගුවන් තොටුපොළෙන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ ඇ​ෙමරිකා තානාපති කාර්යාලයට පහරදීම සඳහා අයි එස් සංවිධානය කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස ඇමෙරිකානු ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බලධාරීන්ට අනතුරු අඟවා ඇතැයි වාර්තාවේ. මේ නිසා ශ්‍රී ලංකාවේ වෙසෙන අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පිළිබඳව වහාම සොයා …

Read More »

කැපුවත් කොළ, කැපුවත් නිල් ජනතාවගේ රෙදි ගැලවෙන්න රංජන් දීපු ටෝක් එක | ViDEO

“අපේ හොරා අපට හොඳයි” වාසු කියයි වැඩියෙන්ම සල්ලි තියෙන්නේ හාමුදුරුවරුන්ට ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීමෙන් එම පක්ෂයේ සොරුන්ද, අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීම තුළ එක්සත් ජාතික පක්ෂයේ සොරුන්ද ආරක්ෂා වී ඇතැයි සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙයි. අල්ලස් හෝ දූෂණ චෝදනා …

Read More »

ඩෙංගු මැඩලීමට පාසැල් ඇඳුම දික් කෙරේ, කකුල් දෙක වැහෙන්න ඇදුම් ඇදිය යුතුයි | ViDEO

පාසල් සිසුන් අතර ඩෙංගු රෝගය පැතිර යාම වැලැක්වීම පිණිස පාසල් නිල ඇඳුම දිගු කිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. පාසල් ජල හා සානිපාරක්ෂක පහසුකම් ලබා දීමේ වැඩ සටහනක් සඳහා මුදල් ප්‍රතිපාදන සැපයීමේ උත්සවයකදී ඇමතිවරයා මේ අදහස් ප්‍රකාශ කොට ඇත. ඩෙංගු රෝගය පැතිර යන …

Read More »

“බුද්ධාගමට හිමිතැන පහළ දමනවානම් ආණ්ඩුවේ ඉන්නේ නෑ” – අර්ජුන රණතුංග

“අපේ රටේ බුද්ධාගමට හිමි තැන පහළට දාන්න හදනවා නම් මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ” යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළුතර ආසනයෙහි ආපදාවට පත් විහාරස්ථානවලට සහන බෙදා දීමේ වැඩසටහන් මාලාවකට එක්වෙමින් පැවසීය. “අද වෙනකම් ව්‍යවස්ථාවේ කොළයක්වත් එළියට ඇවිත් නෑ. ව්‍යවස්ථාව ගැන කතා කරන අය කොළයක්වත් දැකල තියෙනවද දන්නේ නෑ. හුඟක් විපක්ෂයේ …

Read More »

චන්ද්‍රිකාගේ උපන් දිනයට මහින්ද එවන්න තිබුන තෑග්ග මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අනෙකුත් දේශපාලන පක්ෂ සමග සංවාදයක යෙදී සිටින්නේ අනෙක් දේශපාලන පක්ෂවල අදහස් ගනිමින් ‍පොදු එකඟතාවක් ඇති කරගැනීමටය. මේ සාකච්ඡාවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද එක්වෙයි. පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂය සමග මෙවැනි සාකච්ඡාවක් පැවැත්වූ අතර සිකුරාදා දිනයේදී දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡාවක් පැවැත්වූවේය. පැජට් පාරේ …

Read More »

ජනපති සහ අගමැති කරන්න යන දේ මොකක්ද ? අද පස්වරුව ඉතාමත් තීරණාත්මකයි

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද(3) පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ආරංචි කියයි. ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හා එළැඹෙන සතියේ පාර්ලිමේන්තු සැසි සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික …

Read More »

උමාඔය යනු අයිය මල්ලි සමාගමේ මහා මංකොල්ලයයි – පාලිත රංගේ බණ්ඩාර

උමාඔයෙන් නැගෙන අදෝනාව සහෝදර සමාගමේ අත්තනෝමතික කි‍්‍රයාකලාපයේ ප‍්‍රතිඵලයක් බව වාරිමාර්ගග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අමරිකානු ඩොලර් මිලියන 160 න් නිම කිරීමට හැකියාව තිබූ මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 548 ක් ලෙස ඇස්තමේන්තු සකස් කරමින් මුදල් වංචා කර ඇති බවයි. බණ්ඩාරවෙල යනු සුවිශේෂී …

Read More »
error: Content is protected !!