page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / දේශපාලන (page 20)

දේශපාලන

ත්‍රිකුණාමලයේ ටැංකිවල ඉන්දියාවේ තෙල් ගබඩා කරනවා

ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට ඉන්දියාව එකඟ වී ඇතැයිද, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල ඉන්දියාවට අවශ්‍ය තෙල් ගබඩා කිරීමට අවස්ථාව දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැති වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියට එක්වෙමිනි. තෙල් ගබඩා කිරීමට ඉන්දියාවට අවස්ථාව ලබාදීමෙන් ගබඩා ගාස්තු …

Read More »

රනිල් කියන්නේ පුන්නක්කු වගේ බයි ප්‍රොඩක්ට් එකක් විතරයි

ජ නතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ දැවැන්ත රතු මැයි රැලිය පක්ෂයේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් දහස් සංඛ්‍යාත සාමාජිකත්වයේ සහභාගිත්වයෙන් ඊයේ ප.ව. 4.00 කොළඹ බී.ආර්.සී. පිටියේදී අභිමානයෙනත් යුතුව පැවැත්විණි. ප.ව. 12.30ට දෙහිවල එස්. ද එස් ජයසිංහ පාසල් ක්‍රීඩාංගණයෙන් ආරම්භ කළ පා ගමන සරණංකර මාවත ඔස්සේ පාමංකඩ, කිරුළපන හරහා හයිලෙවල් මාර්ගය පසුකර කොළඹ බී.ආර්.සී. …

Read More »

යහපාලන ආණ්‌ඩුව ඡන්දයට බයයි – ඡන්දයක්‌ තිබ්බොත් ආණ්‌ඩුවේ පරාජය නියතයි…

වැඩකරන ජනතාවගේ සියලු අයිතීන් කප්පාදු කරමින් සිටින යහපාලන ආණ්‌ඩුව ඡන්දය තැබීමට බියවී ඇති බවත්, ඡන්දයක්‌ තැබුවොත් ආණ්‌ඩුවේ පරාජය සිකුරු බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.සමෘද්ධි හා ගොවිජන අයිතීන් සුරකින පොදුජන අපේක්‍ෂා ඉටුවන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස්‌ ශ්‍රී ලංකාවක්‌ සඳහා බලකරන සමෘද්ධි කෘෂි ඒකාබද්ධ මැයි රැලිය අමතමින් ඒ මහතා …

Read More »

” මම උඹලාගේ අභියෝගය භාර ගත්තා – දැන් මාගේ අභියෝගය උඹලා භාර ගනිල්ලා…”

මේ පවතින්නේ වෙන්දේසි හා බන්දේසි ආණ්ඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ආණ්ඩුව මේවන විට ජාතික සම්පත් විකුණමින් සිටින බවත්, හම්බන්තොට වරාය සමග අක්කර 15,000ක් චීනයට ලබාදීමටත්, මාදුරු ඔය ප්‍රදේශයේ ඉඩම් ලබාදීමටත්, ත්‍රීකුණාමලය වරායත් විකිණීමට සියල්ල සූදානම් කර ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේ අද (01) ගාලුමුවදොර පිටියේ පැවැති …

Read More »

වෙසක් පෝය 20ක් ගියත් රාජපක්ෂලාට බලයට එන්න දෙන්නේ නෑ.

වෙයක් පෝය දෙකකින් බලය ගන්නා බවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළත් වෙසක් පෝය දෙකකින් නොව පෝය 20කින්වත් රාජපක්ෂවරුන්ට නැවතත් බලයට පැමිණිය නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැත්වුන එජාප රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය. “පෝය දෙකේ කතාව වෙනස් වෙලා. වෙසක් පෝය දෙකක් …

Read More »

ජනපති ගැටඹේත් කැම්බල් පිටියත්, අගමැති ප්‍රධානත්වයෙන් කම්කරු හඬට සූදානම්

හෙටට යෙදෙන 131 වන කම්කරු දිනය සැමරීම සඳහා මෙරට කම්කරු ජනතාව දැනටමත් පෙළගැසී සිටිනවා. දේශපාලන පක්‍ෂ මෙන්ම කම්කරු සංවිධාන රැසක් මැයි දින සැමරුම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ලොව පුරා කම්කරු දිනය සැමරීම සඳහා කම්කරුවන්ගේ සහභාගීත්වයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි. අපේ රටේ ද සෑම වසරකම කම්කරු දින සැමරුම් උත්කර්ෂවත්ව පැවැත්වෙනවා. දේශපාලන පක්‍ෂ …

Read More »

තිරසර සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු ජනතාවට අත්කර දීම රජයේ අපේක්ෂාව බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තායිලන්තයේ දී කියයි

තිරසර සංවර්ධනය සදහා ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති සම්පාදනය ආසියා පැසිෆික් කලාපයේ රටවල් ඇගැයීමට ලක්වෙයි.. තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව නව ගමනක් යාමට ආරම්භ කර ඇති මොහොතක එහි සියලු වැසියන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සලස්වා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කලාපයේ ජීවත්වන ජනයා එහි සංවර්ධන …

Read More »

කම්කරුවන් 1660 දෙනෙකුගේ සේවය ස්ථිර කිරීමට ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගනී.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කම්කරුවන් ලෙස සේවය කල 1660කුගේ සේවය ස්ථිර කිරීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබෙනවා. එම සේවකයන් අතරින් බොහෝ දෙනෙක් පසුගිය රජය සමයේ පිහිටුවාගෙන තිබු මිනිස් ශ්‍රම තැරව්කාර ආයතනයක් (මෑන් පවර්) හරහා සේවයට සම්බන්ධ වූවන්ය . අදාල සේවකයන් වෙත ගෙවන ලද කම්කරු වැටුපෙන් එක් අයෙකුගෙන් රු.500ක …

Read More »

ආණ්ඩුව ඡන්දෙන් පැරදුනොත් හමුදා කුමන්ත‍්‍රණයකින් නැවත බලය අල්ලන්න සූදානම්

ආණ්ඩුව ඉදිරි මැතිවණයකින් පරාජය වුවහොත් හමුදා කුමන්ත‍්‍රණයක් මගින් බලය අල්ලා ගැනීමට සැලසුම් කර ඇතැයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානය කියයි. ඇමති සරත් ෆොන්සේකාට ආරක්‍ෂක අංශ පාලනය කිරීම සදහා බලය දීමට යෝජනා කිරීම මගින් එය පැහැදිලිව පෙනෙන බව සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න පවසයි. වැඩිදුරටත් අදහස් පල කරමින් …

Read More »

ආයෝජන රැසක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට…

ලංකාවේ ආර්ථික විනිවිදභාවය සම්බන්ධයෙන් අමෙරිකානු වාණිජ මණ්ඩලයේ පැසසුම්… ආර්ථික විනිවිදභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් තව දුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟත්වය පළ කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. එසේම නුදුරේ දීම ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට යෝජනා වූ බව ද අමාත්‍යවරයා කියා සිටියි. රවී …

Read More »
error: Content is protected !!