page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / දේශපාලන (page 21)

දේශපාලන

‘රතන හිමිගේ න්‍යාය පත්‍රය සැක කටයුතුයි’ – ෆොන්සේකා

හමුදා බුද්ධි අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම් හමුවේ හමුදා බුද්ධි අංශ විනාශ වන බවට රතන හිමියන් ප්‍රකාශ කර ඇත්නම්, එය “වෙනත් යම් කිසි න්‍යාය පත්‍රයක් ඔලුවේ තියාගෙන” කළ ප්‍රකාශයක් බව හිටපු හමුදාපති, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් පමණින් හමුදාව හෝ හමුදාවේ බුද්ධි අංශ කඩා නොවැටෙන බව …

Read More »

ජවිපෙ අදායම කෝටි අට පනී

මැතිවරණ දෙපාර්තමේන්තුවට ඒ ඒ පක්ෂ විසින් ලබාදී අති මූල්‍ය වාර්තා අනුව ඉකුත් 2016 වසරේ ලංකාවේ ‍පොහොසත්ම දේශපාලන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ බව කැෆේ සංවිධානය පවසයි. එම වාර්තාවේ සඳහන් අන්දමට ඉකුත් 2015 දෙසැම්බර් 31 දා වන විට ජනතා විමුක්ති පෙරමුණෙහි ආදායම රුපියල් 87,196,322ක් බව එම සංවිධානය පවසයි. තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන …

Read More »

2016 මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත භාර දෙයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත අද (26) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගැන්වීය. මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම්, වියදම් තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් ඊළග වසරේ අප්‍රේල් මස 30 වැනි …

Read More »

ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ වගකීම ජනපති මෛත්‍රී භාරගත යුතුයි

හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පතාක යෝධයින් ආසන සංවිධායක ධූරවලින් ඉවත් කරමින් සිදුකරන ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ වගකීම වත්මන් පක්‌ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා භාරගත යුතු යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී. එහි මෙසේද සඳහන් වේ. 2015 ජනවාරියේදී …

Read More »
error: Content is protected !!