page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / දේශපාලන (page 3)

දේශපාලන

එක්නැලිගොඩ මරලා අත කපලා ගෝටාට ගෙනත් දුන්නා – ගෝටා එක්නැලිගොඩගේ අත මෝරුන්ට කන්න දැම්මා.

ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ යනු මෙරට මාධ්‍යය ක්ෂේත්‍රයේ සිටි දැවැන්තයන් බව ඔබ අවිවාදයෙන් පිළිගන්නා කාරණයකි. ලසන්ත ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එසේම මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය …

Read More »

අයහපත් කාළගුණික තත්වය මත එජාප 71 සංවත්සරය දින නියමයකින් තොරව කල් යයි.

මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය මේ වන විට කල් දමා තිබෙනවා.. අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය මේ සම්බන්දයෙන්  ෆෙස්බුක් සටහනක් තබා තිබෙනවා.. අයහපත් කාළගුණික තත්වය මත 2017/09/10 දින රත්නපුර පැවැත්වීමට නියමිතව තිබු අප පක්ෂයේ 71වන සංවත්සරය දින නියමයකින් …

Read More »

අර්ජුනට එරෙහිව දයාසිරිගෙන් ප්‍රහාරයක්

සුපුරුදු පරිදි මේ සතියේ කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා උදෑසන පැවැත්විණි. මේ සතියේ කැබිනට් මණ්ඩලයට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් දයාසිරි ජයසේකර ඇමැතිවරයා ඉදිරිපත් කර තිබුණි. එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වන විට දයාසිරි කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ නැත. එහෙත් අර්ජුන රණතුංග ඇමැතිවරයා දයාසිරිගේ කැබිනට් පත්‍රිකාව …

Read More »

ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම තියද බලන්න මෙතැනින්

2017 නව ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි නොවන කිසිදු පුද්ගලයකුට ඉදිරි වසරේ පවත්වන මැතිවරණවලදී ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි. 2017 ඡන්ද හිමි නාමලේඛනයට මෙතෙක්‌ ලියාපදිංචි වීමට නොහැකි වූ පුද්ගලයන්ට ඉල්ලුම් කිරීමට ලබාදී තිබෙන කාලය හෙටින් (06 දා) අවසන් වෙයි. ලියාපදිංචිය ලබා නොමැති පුද්ගලයන්ට හෙට දිනය ඇතුළත තමන්ට අයත් …

Read More »

ශ්‍රීලනිප සමුළුවෙන් පසු ප්‍රබල 5ක්‌ එළියට…!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (3 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හැට හය වැනි (66) සමුළුව අතිශය තීරණාත්මක එකක්‌ වනු ඇති බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ ප්‍රසිද්ධ පුවත්පතකට පවසා තිාබනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුශාසකවරයෙක්‌ ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන …

Read More »

පාර්ලිමෙන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පිලිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කරයි.

ප්‍රවීන රංගන ශිල්පිනී, පාර්ලිමෙන්තු මන්ත්‍රිනී  ගීතා කුමාරසිංහ පිලිස්සුම්තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට  ඇතුලත් කෙරේ Update – 1 ඇයගේ කොළඹ පිහිටි නිවසේදී ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් ඇතිවූ අනතුරකින් ඇය පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. Update – 3 ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවනවා. …

Read More »

පවිත්‍රා ඇතුළු 6ක් ඒකාබද්ධ‍යෙන් ඉවතට – තිස්ස නැවත එජාපයට?

හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීට තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් නිළ ප්‍රකාශයක් සිදුකර නොමැත. වාර්තා වන පරිදි පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සනත් නිශාන්ත, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට …

Read More »

රටම දැනගතයුතු විජයදාස ඇමැතිකමින් පැන්නූ රහස්‌ මෙන්න…

-රුපියල් මිලියන 96කට ෆොන්සේකා තරහ වෙයි අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‌ෂ පසුගිය 23 වැනි බදාදා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ විශේෂ නියෝගයකට අනුව තනතුරෙන් පහකරනු ලැබ අවසන්ය. තවදුරටත් ඔහු දැන් ඇමැතිවරයෙක්‌ නොවේ. විජයදාස රාජපක්‌ෂ දැන් වර්තමාන යහපාලන ආණ්‌ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙක්‌ වී අවසන්ය. විජයදාස රාජපක්‌ෂට එරෙහිව සටන් …

Read More »

“මොන හිගන්නෙක්ද මේ.. පට්ට හොරා” අනුර දිසානායකගෙන් රාජිත දැඩි වාග් ප්‍රහාරයක් – වීඩියෝ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන අර්බුද සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා සම්බන්ධව අදහස් පලකරමින් කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය අද වනවිට අර්බුධයකට මුහුණ පා ඇති බවයි. පාර්ලිමේන්තුව උණුසුම් කළ …

Read More »

ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාසභංගයක්‌

චෝදනා හතක්‌ යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (24 දා) හෝ හෙට (25 දා) කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රසිද්ධ පුවත්පතකට ට ඊයේ (23 දා) පැවසා තිබෙනවා. විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය අත්සන් අද දවස තුළ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගන්නා බවද …

Read More »
error: Content is protected !!