page hit counter
Sunday , February 18 2018
Breaking News
Home / දේශපාලන (page 5)

දේශපාලන

ශිරන්ති රජපක්ෂ වෙනුවෙන් කුලියට අඩන්න මිනිස්සු ඇදපු බස් ටික මෙන්න – වීඩියෝ.

රතුකුරුස සංවිධානය විසින් සිරිලිය සවිය වැඩසටහන සදහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක   පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ති රාජපක්ෂ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) පැය දෙක හමාරක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. කෙසේ වෙතත් මෙම සිදුවීමේ හාස්‍ය ජනක ජවනිකාව වනුයේ රාජපක්ෂ වරුන්ගේ …

Read More »

ශිරන්ති රාජපක්ෂ රහස් පොලිසියට | පොලිසිය ජල ප්‍රහාරක රථ සමගින් සූදානමින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා ශිරන්ති රාජපක්ෂ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල වෙත පැමිණ සිටිනවා. ඒ,රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහායි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් ද එම ස්ථානය අවට රැඳී සිටිමින් කළු පටි පළඳා විරෝධතාවක් ද පැවැත්වීමට සුදානමින් …

Read More »

මහින්දට එරෙහි පරික්ෂණ ඉක්මන් කරයි – ඉදිරිය තීරණාත්මකි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකැරෙන පරික්ෂණ කඩිනම් කිරිමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. රජය මෙම තීරණය එළබී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා පිළිබඳ පරික්ෂණ ඉතාම මන්දගාමී ලෙස සිදුකෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ පසු …

Read More »

“මට කල දේ කරවපු අයටත් ආපහු එනවා” රවීගෙන් දරුණු අනතුරු ඇගවීමක් – වීඩියෝ

මට කල දේ කැරකිලා ඒවා කරවු අයටත් බලපානු ඇති බව මෑතකදී ඉල්ලා අස්වූ හිටපලු විදේශ හා මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි. ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය. වීඩියෝව පහතින් බලන්න රවී ඇමැති තුමා පාර්ලිමේන්තුවේදී කල …

Read More »

රවී කරුණානායක මහතාගේ ඉවත්වීමෙන් පසු, විදේශ කටයුතු අමාත්‍යංශයට සිදුවන අලුත්ම වෙනස මෙන්න

නේපාලයේ කත්මන්ඩු නුවර පැවති බිම්ස්ටෙක් ආර්ථික සහයෝගිතා සමුළුව නිමකොට අද (13) අළුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා දිවයිනට පැමිණෙන ලදී. වසන්ත සේනානායක මහතා එහිදී මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ එම සමුළුවට ලංකාවෙන් ඉදිරිපත් කළ යෝජනා ඉතා ඉහලින් පිළිගත් බව එහි සභාපතිදුරයද මීලග රාජ්‍ය නායක හමුව අතරතුර …

Read More »

හිටපු ජනපති මහින්ද පිලිගන්න පැමිණි යතුරුපැදි දෙදහස පෙළපාලිය මෙන්න

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දඹුල්ල දඹුල්ලේ හිටපු නිදහස් පක්ෂ සංවිධායක නිවසේ පැවැති පුන්‍යමය කටයුත්තක් සදහා අද (12) දින​ දඹුල්ලට පැමිනියේය. ඔහු පිලිගැනීම සදහා දඹුල්ල හබරණ මහා මාර්ගයේ ඉනාමළුව හන්දියේ සිට දඹුල්ල යාපාගම දක්වා යතුරුපැදිකරුවන් 2000ක් පමණ සම්බන්ධ වූහ. අනතුරුව දිවන්ගත නිදහස් පක්ෂ නායකයින්ට පිංන්දිමට මිහිදු දක්‍ෂිනාව නමින් 100ක් නමක් විෂයෙන් …

Read More »

පිල් මාරුව අැරඹෙයි තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂයට

ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා ආණ්ඩු පක්ෂයට එක්ව සිටියි. ඔහුට මහියංගනය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමනු ලැබ ඇත. ඔහුගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා ඌව පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More »

රවී කරුණානායක මහතාගෙන් හිස්වුන පුටුවට එන කෙනා මෙන්න

රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වූ විදේශ අමාත්‍ය ධුරයට තිලක් මාරපන මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි. පොලිසිය භාර නීතිය හා සාමය අමැතිවරයා ලෙස කටයුතු කළ මාරපන මහතා ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ සිදුවීමකින් පසු ඉල්ලා අස් විය. පසුගිය කැබිනට් සංශෝධනයේ දී සංවර්ධන ව්‍යාපෘති ඇමැතිවරයා ලෙස මාරපන මහතා පත් …

Read More »

ඇමැති රවි කරුණානාය අස්වුණත් ඇමැති වරප්‍රසාද පෙර පරිදිම

හිටපු විදේශ කටයුතු ඇමැති රවි කරුණානායකට තවදුරටත් ඇමැති වරප්‍රසාද ලබාදීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි. ඒ අනුව ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළව පත්කර තිබෙන කාර්ය මණ්ඩලය ඉවත් නොකිරීමට එකඟත්වය පළවී තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි. එක් ඇමැතිවරයෙක්ට අමාත්‍යාංශ දෙකක් ලබාදුන් විට එක් අමාත්‍යාංශයකට  අදාළව කාර්ය මණ්ඩල පත්කරගත හැකි …

Read More »

“අපි හොරු වෙලා.. හොරු රජ වෙලා..” හරීන්ගේ ටෝක් එකට ජනාධිපතිට තද වේ

තමාද ඇමැතිකම් දමා ගොස් සැබෑ හොරුන්ට එරෙහි නව සටනක් ඇරඹීමට සූදානම් බවත් අද සිට ඒ සටන අරඹන අතර තමා ඇතුළු තවත් විශාල මන්ත්‍රී ඇමැති වරු පිරිසක් ඊට එක්ව සිටින බවත් අනාගතයේ දී එ් අය කව්දැයි හෙළිකරන බවත් රවි කරුණානායක ඇමතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. හොරු එළවා …

Read More »
error: Content is protected !!